Domian name Help එකක්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    එළකිරි සෙට් එකෙන් උදව්වක් ඕනේ මම වෙබ් ඩිසයින් සයිට් එකක් පටන්ගන්න හදන්නේ එත් මට ලොකු අවුලක් තියෙනවා ඩොමේන් නේම් එකට නමක් මම දැන් එකක් අරන් තියෙනවා එක පට්ට දිගයි :shocked::shocked:මේ තියෙන්නේ එක www.microwebdesigner.com මට ඕනේ පොඩි තේරුමක් තියෙනේ හිතට වදින නමක් .com :):)ගන්න එළකිරි දැම්මේ මේකේ ඉතින් වැඩකාරයෝ ඉන්නවනේ අනේ දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දල යන්න මම සලකන්නම්

    :):):):):)
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,469
    6,329
    113
    matath hitenne nam diga wedi na kiyala..

    microweb.com

    machan WP neda? theme eka dipanko :P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගෝඩැඩි එකට ගිහින් චෙක් කර කර බලපන්...
    මගේ එකට නමක් දාද්දිත් පට්ට කට්ටක් කැවා...

    හදිස්සි නොවි හිමිට උබ කැමති එවා ගගහා බලපන්... :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Machan me site ekata hosting ganne kohenda, hoda place ekak kiyanako


    aliman
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif


    ඔය උඩ තීන කෙනාගෙන් ගනින්...
    සර්විස් එක පට්ට... ගානත් අඩුයි :yes: