එළකිරි සෙට් එකෙන් උදව්වක් ඕනේ මම වෙබ් ඩිසයින් සයිට් එකක් පටන්ගන්න හදන්නේ එත් මට ලොකු අවුලක් තියෙනවා ඩොමේන් නේම් එකට නමක් මම දැන් එකක් අරන් තියෙනවා එක පට්ට දිගයි 
මේ තියෙන්නේ එක www.microwebdesigner.com මට ඕනේ පොඩි තේරුමක් තියෙනේ හිතට වදින නමක් .com 
ගන්න එළකිරි දැම්මේ මේකේ ඉතින් වැඩකාරයෝ ඉන්නවනේ අනේ දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දල යන්න මම සලකන්නම්