මෙහෙම ස්පීඩ් කරන්නේ කොහොමද බන්
Fast foward icon eken machan..
umbe browser eka mokakda..
මෙහෙම ස්පීඩ් කරන්නේ කොහොමද බන්
umbe browser eka mokakda..
ඌ අර පහුගිය දවස් වල දගල දගල හිටියෙ මොකක්ද එකක් අටවන්න ආන්න ඒකෙන් තමා![]()


හිනා ගස්සන්න එපා යකෝ


තැන්කු
මොකක්ද යකුනේ මේ කරලා තියෙන්නේ....... වෙසක් එකට ගහපු තොරණක් වගේනේ......

ඈයි ලස්සන නෑද්ද, ශෝක්නෙ බන්මොකක්ද යකුනේ මේ කරලා තියෙන්නේ....... වෙසක් එකට ගහපු තොරණක් වගේනේ......


































































මාමිලා එකෙක්වත් නෑනේ පේන්න අපි පොඩි ආතල් එකක් ගත්තා![]()
ඈයි ලස්සන නෑද්ද, ශෝක්නෙ බන්



අසාව ඈරලන්නද ගියේ බන්මම සැහෙන්න කාලෙකින් අද වරායට ගිහින් එන්න ගියා බං........ දැන් පොඩ්ඩකට කලින් ආවේ......
අසාව ඈරලන්නද ගියේ බන්

නෑ නෑ වෙන වැඩකට....... පට්ටයි බන්...හප්පේ තාමත් හිනා බන්...කොහෙන් හොයාගන්නවද මන්දා උඹ
මම සැහෙන්න කාලෙකින් අද වරායට ගිහින් එන්න ගියා බං........ දැන් පොඩ්ඩකට කලින් ආවේ......

මොකක්ද යකුනේ මේ කරලා තියෙන්නේ....... වෙසක් එකට ගහපු තොරණක් වගේනේ......