ELAKIRI MIN MADURA

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    machanla sand dala plant hitol kohomada watura danna:rofl::rofl::rofl:

    වතුර බටයකින් දාන්න ‍වතුට වැටෙන තැනට කප් එකක් තියන්න ඩිරෙක්ට් ටැංකියට වතුර පාර වදින්නේ නැති වෙන්න මුලදි වතුර එන පවර් එක අඩුවෙන් දාන්න.
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මචන්ලා මම ගාව Oscar 6ක් ඉන්නව උන් කනව අඩුයි. මොනාද උන්ට දෙන්න ඕන කෑම. මම දෙන්නෙ සාමාන්‍ය කෑම ඇට. :(:(:(:(
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    7.28 idan balanna

    වතුර බටයකින් දාන්න ‍වතුට වැටෙන තැනට කප් එකක් තියන්න ඩිරෙක්ට් ටැංකියට වතුර පාර වදින්නේ නැති වෙන්න මුලදි වතුර එන පවර් එක අඩුවෙන් දාන්න.

    thank you macho.
    Kiyala wadak na bn ubala maru a
     
    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    මචන්ලා මම ගාව Oscar 6ක් ඉන්නව උන් කනව අඩුයි. මොනාද උන්ට දෙන්න ඕන කෑම. මම දෙන්නෙ සාමාන්‍ය කෑම ඇට. :(:(:(:(

    කොච්චර විතර ලොකුද? සාමාන්යෙන් මේ කට්ටිය සජීවී කෑම කන්න කැමතියි, ඒ කියන්නේ ඔස්කගේ කටේ ප්‍රමාණයට ගැලපෙන ඕනෑම මාලුවෙක් කනවා. ඊට අමතරව පනුවෝ වගේ දේවලුත් කනවා. සාමාන්යෙන් මුන්ගේ පාට ඉන්න නම් ඒ වගේ සජීවී කෑම දෙනවා. ඒ වුනාට සමහර අය එහෙම නොදී පුරුදු කරන අයත් ඉන්නවා. ඉස්සෝ කන්නත් කැමතියි. එහෙම දෙනවා නම් උන්ගේ කටේ ප්‍රමාණයට කැලි කපලා දාන්න.
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    මචන්ලා මම ගාව Oscar 6ක් ඉන්නව උන් කනව අඩුයි. මොනාද උන්ට දෙන්න ඕන කෑම. මම දෙන්නෙ සාමාන්‍ය කෑම ඇට. :(:(:(:(

    hi protine kama hodai mama oscar fry danawa kudu karala
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda

    කොච්චර විතර ලොකුද? සාමාන්යෙන් මේ කට්ටිය සජීවී කෑම කන්න කැමතියි, ඒ කියන්නේ ඔස්කගේ කටේ ප්‍රමාණයට ගැලපෙන ඕනෑම මාලුවෙක් කනවා. ඊට අමතරව පනුවෝ වගේ දේවලුත් කනවා. සාමාන්යෙන් මුන්ගේ පාට ඉන්න නම් ඒ වගේ සජීවී කෑම දෙනවා. ඒ වුනාට සමහර අය එහෙම නොදී පුරුදු කරන අයත් ඉන්නවා. ඉස්සෝ කන්නත් කැමතියි. එහෙම දෙනවා නම් උන්ගේ කටේ ප්‍රමාණයට කැලි කපලා දාන්න.

    තෑන්ක්ස් මචන්. තාම පොඩියි අගල් 2ක් විතර. කූනිස්සො වේලපුව දුන්නොත් කයිද ?
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන්ලා මම ගාව Oscar 6ක් ඉන්නව උන් කනව අඩුයි. මොනාද උන්ට දෙන්න ඕන කෑම. මම දෙන්නෙ සාමාන්‍ය කෑම ඇට. :(:(:(:(

    one kemak kanwa ban oscar. isso kunisso malu biththra denna ikmnta loku wenwa.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    මචන්ලා මම ගාව Oscar 6ක් ඉන්නව උන් කනව අඩුයි. මොනාද උන්ට දෙන්න ඕන කෑම. මම දෙන්නෙ සාමාන්‍ය කෑම ඇට. :(:(:(:(

    un me dawas wala diet karanawa athi ban
    ha ha joke hode
    mama nam essra esgediyo dunna
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    beach-sand-first-view.jpg

    ma wali hodada muhudu wali plant tant ahakata (beach sand)