youtube tutorial balapan dan office inne nathnam danava....machanla sand dala plant hitol kohomada watura danna![]()
youtube tutorial balapan dan office inne nathnam danava....
machanla sand dala plant hitol kohomada watura danna![]()
machanla sand dala plant hitol kohomada watura danna![]()
7.28 idan balanna
වතුර බටයකින් දාන්න වතුට වැටෙන තැනට කප් එකක් තියන්න ඩිරෙක්ට් ටැංකියට වතුර පාර වදින්නේ නැති වෙන්න මුලදි වතුර එන පවර් එක අඩුවෙන් දාන්න.
මචන්ලා මම ගාව Oscar 6ක් ඉන්නව උන් කනව අඩුයි. මොනාද උන්ට දෙන්න ඕන කෑම. මම දෙන්නෙ සාමාන්‍ය කෑම ඇට.
මචන්ලා මම ගාව Oscar 6ක් ඉන්නව උන් කනව අඩුයි. මොනාද උන්ට දෙන්න ඕන කෑම. මම දෙන්නෙ සාමාන්‍ය කෑම ඇට.
කොච්චර විතර ලොකුද? සාමාන්යෙන් මේ කට්ටිය සජීවී කෑම කන්න කැමතියි, ඒ කියන්නේ ඔස්කගේ කටේ ප්‍රමාණයට ගැලපෙන ඕනෑම මාලුවෙක් කනවා. ඊට අමතරව පනුවෝ වගේ දේවලුත් කනවා. සාමාන්යෙන් මුන්ගේ පාට ඉන්න නම් ඒ වගේ සජීවී කෑම දෙනවා. ඒ වුනාට සමහර අය එහෙම නොදී පුරුදු කරන අයත් ඉන්නවා. ඉස්සෝ කන්නත් කැමතියි. එහෙම දෙනවා නම් උන්ගේ කටේ ප්‍රමාණයට කැලි කපලා දාන්න.
මචන්ලා මම ගාව Oscar 6ක් ඉන්නව උන් කනව අඩුයි. මොනාද උන්ට දෙන්න ඕන කෑම. මම දෙන්නෙ සාමාන්‍ය කෑම ඇට.
මචන්ලා මම ගාව Oscar 6ක් ඉන්නව උන් කනව අඩුයි. මොනාද උන්ට දෙන්න ඕන කෑම. මම දෙන්නෙ සාමාන්‍ය කෑම ඇට.