EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10429276_709132575861932_4352363983671221603_n.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ela maalu koththuwa ekka linde :lol:

    මාලු කොත්තු...:baffled::baffled:

    අපේ ගේ ගාව ධීවර සංස්ථාවෙ මාලු වලින් කොත්තු හදන්න තියෙන්නේ...:rofl: කටක ගත්ත ගමන්ම බඩ යන්න ගනී..:dull: කුණු මාලු විකුණන්නේ ඒ පරයෝ... :angry:ගිහින් කිව්වම ලැජ්ජ නැතුව සල්ලිත් දෙනවා ආපහු.:growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාලු කොත්තු...:baffled::baffled:

    අපේ ගේ ගාව ධීවර සංස්ථාවෙ මාලු වලින් කොත්තු හදන්න තියෙන්නේ...:rofl: කටක ගත්ත ගමන්ම බඩ යන්න ගනී..:dull: කුණු මාලු විකුණන්නේ ඒ පරයෝ... :angry:ගිහින් කිව්වම ලැජ්ජ නැතුව සල්ලිත් දෙනවා ආපහු.:growl:


    Apo oya koththu nam kanne naa sathiye dawas walata mama nam...kohen kaawath bada awul yanawa :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: වෙලාවකට මට හිතෙනවා මේක ඊයේ බොන්න සෙට් නොවිච්ච එකේ උ.වේ.ස. ද කියලත්...... :lol: :baffled: :dull: :P

    :frown: :growl:
    බීලා කටයි අනිත් එකයි වහගෙන නිකං හිටහං. බෝතල් වල පොටොත් දාල. ඒත් කමක් නෑ. ද.නෑ. දෑ.නෑ. වගේ ඉන්නවා. ඒක ටැගුත් කරලා.... :growl:
    වල් පරස් පර ගොජබි ගොබිලා....
    උ.වේ.ස තමා...
    හිටහංකෝ....
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    මා ප්‍රියාදර කොකටුවෙණි!
    මට කෙළවී ඇති බව දුකින් දන්වමි.

    කෙළවීමක් සිදුවී ඇත. පෞද්ගලික එකකි.

    මැරුනොත් ලෙමන් පෆ් ඇන්න මළගමට වරෙවි!
    මේ තොපේ හිතාදර කිඹුලා

    කිඹුලා අද පේන්න නෑ. සිය දිවි නසාගෙනද දන්නේ නෑ.ඊයේ පවුලේ ප්‍රශ්නයක් නිසා හිතේ අමාරුවෙන් උන්නේ.කෝකටත් මම ලෙමන් පෆ් පැකට් දෙකක්ම අරගත්තා.:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: :growl:
    බීලා කටයි අනිත් එකයි වහගෙන නිකං හිටහං. බෝතල් වල පොටොත් දාල. ඒත් කමක් නෑ. ද.නෑ. දෑ.නෑ. වගේ ඉන්නවා. ඒක ටැගුත් කරලා.... :growl:
    වල් පරස් පර ගොජබි ගොබිලා....
    උ.වේ.ස තමා...
    හිටහංකෝ....

    :shocked: හුටා...... මම හිතුවේ තරියට විතරයි රිදුනේ කියලා..... බලාගෙන ගියහම හෙන සෙට් එකකට උ.වේ.ස. පෙන්වන්නම රිදිලා නෙව....... :baffled: :sorry:
     
    Status
    Not open for further replies.