ආයෙත් කක්කුස්සි බාල්දියට ෆෝන් එක දාගනීද.....??
![]()


Ela maalu koththuwa ekka linde![]()


කටක ගත්ත ගමන්ම බඩ යන්න ගනී..
කුණු මාලු විකුණන්නේ ඒ පරයෝ...
ගිහින් කිව්වම ලැජ්ජ නැතුව සල්ලිත් දෙනවා ආපහු.
මොනවා වෙන්නද.....??
![]()

මාලු කොත්තු...
අපේ ගේ ගාව ධීවර සංස්ථාවෙ මාලු වලින් කොත්තු හදන්න තියෙන්නේ...කටක ගත්ත ගමන්ම බඩ යන්න ගනී..
කුණු මාලු විකුණන්නේ ඒ පරයෝ...
ගිහින් කිව්වම ලැජ්ජ නැතුව සල්ලිත් දෙනවා ආපහු.
![]()

Thiyena biththara koththuwa nokaa giyaa malu koththu kanna...dan padinchi weyan toilet eke![]()
වෙලාවකට මට හිතෙනවා මේක ඊයේ බොන්න සෙට් නොවිච්ච එකේ උ.වේ.ස. ද කියලත්......

Apo oya koththu nam kanne naa sathiye dawas walata mama nam...kohen kaawath bada awul yanawa![]()

වෙලාවකට මට හිතෙනවා මේක ඊයේ බොන්න සෙට් නොවිච්ච එකේ උ.වේ.ස. ද කියලත්......
![]()
![]()
![]()
![]()


මා ප්රියාදර කොකටුවෙණි!
මට කෙළවී ඇති බව දුකින් දන්වමි.
කෙළවීමක් සිදුවී ඇත. පෞද්ගලික එකකි.
මැරුනොත් ලෙමන් පෆ් ඇන්න මළගමට වරෙවි!
මේ තොපේ හිතාදර කිඹුලා

![]()
බීලා කටයි අනිත් එකයි වහගෙන නිකං හිටහං. බෝතල් වල පොටොත් දාල. ඒත් කමක් නෑ. ද.නෑ. දෑ.නෑ. වගේ ඉන්නවා. ඒක ටැගුත් කරලා....
වල් පරස් පර ගොජබි ගොබිලා....
උ.වේ.ස තමා...
හිටහංකෝ....
හුටා...... මම හිතුවේ තරියට විතරයි රිදුනේ කියලා..... බලාගෙන ගියහම හෙන සෙට් එකකට උ.වේ.ස. පෙන්වන්නම රිදිලා නෙව.......
