Beneath this cold and sexy exterior lies the heart of a true romantic
its not good..twisted is a better name![]()
මොකක්ද යකෝ මේ කියලා තියෙන්නේ....?? තේරුනේ නෑ..... දන්න සිංහලෙන් කියපන්......

Beneath this cold and sexy exterior lies the heart of a true romantic
its not good..twisted is a better name![]()
මොකක්ද යකෝ මේ කියලා තියෙන්නේ....?? තේරුනේ නෑ..... දන්න සිංහලෙන් කියපන්......

සිකුරාදා හැන්දෑවේ පූසා මියෝ ගෙවල් වලට මීය එනකල් බලන් ඉන්න හැටි![]()

අදත් සෙට් වෙනවා......
දන්තයාට කෙලවී ඈත...... සිංදු වල බැකප් එකක් අරන් නැත...... අදත් කට්ට මටම සෙට් වී ඈත.......
![]()
![]()

සිකුරාදා හැන්දෑවේ පූසා මියෝ ගෙවල් වලට මීය එනකල් බලන් ඉන්න හැටි![]()

සැමිනිය.. බටම පල!!!
මෙහෙට වහිනවා ටහිකෙන්න.....![]()
![]()
![]()
![]()
![]()
මෙහෙටත් වෙනසක් නෑ බං..... අද ජැකට් එකත් අමතක වෙලා ආවේ..... නෑමක් තමා..... දැන් තමා දවල්ට කෑම කෑවෙත්..... වැස්ස නිසා එලියට යාගන්න බැරුව හිටියේ...... 
![]()
![]()
සිකුරාදට විතරද චෑන්ස් තියෙන්නේ. අපේ නම් දවස් 07ම පූසෝ මීයෝ එනකන් බලං ඉන්නවා...
සිදෙයිද මංදා...![]()
කිරි මුහුදට විකියා ජබොක්......

මෙහෙටත් වෙනසක් නෑ බං..... අද ජැකට් එකත් අමතක වෙලා ආවේ..... නෑමක් තමා..... දැන් තමා දවල්ට කෑම කෑවෙත්..... වැස්ස නිසා එලියට යාගන්න බැරුව හිටියේ......
![]()

කවුද දන්නේ බන්කාගේ පූසද බන්
![]()

![]()
![]()
සිකුරාදට විතරද චෑන්ස් තියෙන්නේ. අපේ නම් දවස් 07ම පූසෝ මීයෝ එනකන් බලං ඉන්නවා...
සිදෙයිද මංදා...![]()

මහ කුප්ප මිනිස්සු ඕයි!
කෙළවිලා ඉන්න වෙලාවක කතා කලත් ෆෝන් ආන්සර් කරන්නේ නෑ.![]()
![]()
![]()

මහ කුප්ප මිනිස්සු ඕයි!
කෙළවිලා ඉන්න වෙලාවක කතා කලත් ෆෝන් ආන්සර් කරන්නේ නෑ.![]()
![]()
![]()
ඒ ගමන මොකද.....?? 
පොඩි අඩියක් ගහලා අමුවෙන්ම. වැස්සේ ගෙදර ය්අනකොට සනීපයි නේ...
ආසාවේ බෑ ඔයි....
ඊයේ කොටින්ම වැස්සේ ගියා කියලා දැනුනේ නෑ... ගෙදරට යනකොට නාලා හොද හැටි....... 
මම යනවා. Assignment එකක් තියෙනවා කරලා සබ්මිට් කරන්න... ලබ්බෝ.. තෝ බීලාප්රවේසමෙන් පල ගෙදර...
අදත් බිව්වොත් බත් කාඩ් එක නැති වෙන වැඩක් තමා....... 
නෑ මලයා ගියත් එහෙට යැවෙනවා අඩුයි , මොකෝ සර ඩබලම යුනි ගියානේහෆොයි කට ඇරියොත් කුප්ප කතාවක්මයි විකි මාමා කියන්නේ.
මාතලේ ගියේ නැද්ද ලඟදි![]()