EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Beneath this cold and sexy exterior lies the heart of a true romantic :rofl::rofl:

    its not good..twisted is a better name :love:

    :rolleyes: මොකක්ද යකෝ මේ කියලා තියෙන්නේ....?? තේරුනේ නෑ..... දන්න සිංහලෙන් කියපන්...... :lol: :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    giphy.gif

    සිකුරාදා හැන්දෑවේ පූසා මියෝ ගෙවල් වලට මීය එනකල් බලන් ඉන්න හැටි :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිකුරාදා හැන්දෑවේ පූසා මියෝ ගෙවල් වලට මීය එනකල් බලන් ඉන්න හැටි :P

    හෆොයි කට ඇරියොත් කුප්ප කතාවක්මයි විකි මාමා කියන්නේ.:rofl::rofl:

    මාතලේ ගියේ නැද්ද ලඟදි :confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: අදත් සෙට් වෙනවා...... :P දන්තයාට කෙලවී ඈත...... සිංදු වල බැකප් එකක් අරන් නැත...... අදත් කට්ට මටම සෙට් වී ඈත....... :baffled: :dull:

    සැමිනිය.. බටම පල!!!
    මෙහෙට වහිනවා ටහිකෙන්න..... :dull: :dull: :dull: :dull: :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිකුරාදා හැන්දෑවේ පූසා මියෝ ගෙවල් වලට මීය එනකල් බලන් ඉන්න හැටි :P

    :rolleyes: :rolleyes: :rolleyes:
    සිකුරාදට විතරද චෑන්ස් තියෙන්නේ. අපේ නම් දවස් 07ම පූසෝ මීයෝ එනකන් බලං ඉන්නවා...
    සිදෙයිද මංදා...:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සැමිනිය.. බටම පල!!!
    මෙහෙට වහිනවා ටහිකෙන්න..... :dull: :dull: :dull: :dull: :dull:

    :rofl: මෙහෙටත් වෙනසක් නෑ බං..... අද ජැකට් එකත් අමතක වෙලා ආවේ..... නෑමක් තමා..... දැන් තමා දවල්ට කෑම කෑවෙත්..... වැස්ස නිසා එලියට යාගන්න බැරුව හිටියේ...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: :rolleyes: :rolleyes:
    සිකුරාදට විතරද චෑන්ස් තියෙන්නේ. අපේ නම් දවස් 07ම පූසෝ මීයෝ එනකන් බලං ඉන්නවා...
    සිදෙයිද මංදා...:rofl:

    :rofl: කිරි මුහුදට විකියා ජබොක්...... :lol: :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහ කුප්ප මිනිස්සු ඕයි!
    කෙළවිලා ඉන්න වෙලාවක කතා කලත් ෆෝන් ආන්සර් කරන්නේ නෑ.:dull::dull::dull:
    2.gif
    2.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: මෙහෙටත් වෙනසක් නෑ බං..... අද ජැකට් එකත් අමතක වෙලා ආවේ..... නෑමක් තමා..... දැන් තමා දවල්ට කෑම කෑවෙත්..... වැස්ස නිසා එලියට යාගන්න බැරුව හිටියේ...... :dull:

    පොඩි අඩියක් ගහලා අමුවෙන්ම. වැස්සේ ගෙදර ය්අනකොට සනීපයි නේ...:love::love:
    ආසාවේ බෑ ඔයි....
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කාගේ පූසද බන්
    :D:D:D
    කවුද දන්නේ බන් :rofl:
    :rolleyes: :rolleyes: :rolleyes:
    සිකුරාදට විතරද චෑන්ස් තියෙන්නේ. අපේ නම් දවස් 07ම පූසෝ මීයෝ එනකන් බලං ඉන්නවා...
    සිදෙයිද මංදා...:rofl:

    මේකටනම් අහගන්න වෙයි වගේ :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවා. Assignment එකක් තියෙනවා කරලා සබ්මිට් කරන්න... ලබ්බෝ.. තෝ බීලාප්‍රවේසමෙන් පල ගෙදර...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි අඩියක් ගහලා අමුවෙන්ම. වැස්සේ ගෙදර ය්අනකොට සනීපයි නේ...:love::love:
    ආසාවේ බෑ ඔයි....

    :rofl: ඊයේ කොටින්ම වැස්සේ ගියා කියලා දැනුනේ නෑ... ගෙදරට යනකොට නාලා හොද හැටි....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනවා. Assignment එකක් තියෙනවා කරලා සබ්මිට් කරන්න... ලබ්බෝ.. තෝ බීලාප්‍රවේසමෙන් පල ගෙදර...

    :no: අදත් බිව්වොත් බත් කාඩ් එක නැති වෙන වැඩක් තමා....... :baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හෆොයි කට ඇරියොත් කුප්ප කතාවක්මයි විකි මාමා කියන්නේ.:rofl::rofl:

    මාතලේ ගියේ නැද්ද ලඟදි :confused:
    නෑ මලයා ගියත් එහෙට යැවෙනවා අඩුයි , මොකෝ සර ඩබලම යුනි ගියානේ :D
     
    Status
    Not open for further replies.