සහො...
BIOSTAR G31 m+ mother board එකකට ගැලපෙන VGA කාර්ඩ් එකක් කියනවද?
512 MB හෝ 1GB වගෙ එකක්. තියන power supply එකට ගැලපෙන එකක් වෙන්නත් ඔනෙ.
Intel p4, 2GB DDR2 ram, 20" LED monitor, 230W power supply එකක් තියෙන්නෙ.
දැන් තියෙන්නෙ onboard 256MB එකක්. එකෙන් වැඩ කරද්දි හිරවෙනවා වගෙ. ෆිල්ම් බලනකොටත් කැඩි කැඩි යන්නෙ.

8500gt eka num matthak karanuth apa bun e kale math gona wage 20 kata gatthe asus 8500gt eka melo rahaka ne
vga awluk ne,low settings wala games play karanna puluwun 