දොරවල් වලට වීදුරු දාන්න එපා බන්.තනිකරම ලී වලින් හදල දාන්න.ජනේල වලට පාට පාට,මල්,කැටයම් වීදුරු දාන්නත් එපා.මහ බාල පෙනුමක් එනව.ක්ලියර් ප්ලේන් වීදුරු දාල කාමරේ ඇතුලෙන් කර්ටන් දාන්න.![]()

Wiyadama tikak wadi wewi. but wade elakiri.Pissuda ban den rooms walata danne bagayak lee, bagayak glass dorawal. (cost eka adu karaganna) Mama dekala thienawa aluth gewal walata plain & ketayam weeduru dekama dala thienawa
දොරවල් වලට වීදුරු දාන්න එපා බන්.තනිකරම ලී වලින් හදල දාන්න.ජනේල වලට පාට පාට,මල්,කැටයම් වීදුරු දාන්නත් එපා.මහ බාල පෙනුමක් එනව.ක්ලියර් ප්ලේන් වීදුරු දාල කාමරේ ඇතුලෙන් කර්ටන් දාන්න.![]()

Wiyadama tikak wadi wewi. but wade elakiri.
mama machang gedara janel walata white plan glass damme. kamara wala dorawal walata white ratawak thiyana ekak damma

Bump
bump
rep+View attachment 58463ඔක්කොටම සුදු දන්න . අවශ්‍ය තැන් වලට නොපෙනන විවිඩ මොස්ත්රවල විදුරු ස්ටිකර් ඇත ඒවා බාවිතා කරන්න