ගෙදරකට දාන්න වීදුරු

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
දොරවල් වලට වීදුරු දාන්න එපා බන්.තනිකරම ලී වලින් හදල දාන්න.ජනේල වලට පාට පාට,මල්,කැටයම් වීදුරු දාන්නත් එපා.මහ බාල පෙනුමක් එනව.ක්ලියර් ප්ලේන් වීදුරු දාල කාමරේ ඇතුලෙන් කර්ටන් දාන්න. :yes:
 
  • Like
Reactions: JohnSnow

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
දොරවල් වලට වීදුරු දාන්න එපා බන්.තනිකරම ලී වලින් හදල දාන්න.ජනේල වලට පාට පාට,මල්,කැටයම් වීදුරු දාන්නත් එපා.මහ බාල පෙනුමක් එනව.ක්ලියර් ප්ලේන් වීදුරු දාල කාමරේ ඇතුලෙන් කර්ටන් දාන්න. :yes:

Pissuda ban den rooms walata danne bagayak lee, bagayak glass dorawal. (cost eka adu karaganna) Mama dekala thienawa aluth gewal walata plain & ketayam weeduru dekama dala thienawa :yes::yes::yes:
 
  • Like
Reactions: JohnSnow

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    244
    43
    දොරවල් වලට වීදුරු දාන්න එපා බන්.තනිකරම ලී වලින් හදල දාන්න.ජනේල වලට පාට පාට,මල්,කැටයම් වීදුරු දාන්නත් එපා.මහ බාල පෙනුමක් එනව.ක්ලියර් ප්ලේන් වීදුරු දාල කාමරේ ඇතුලෙන් කර්ටන් දාන්න. :yes:

    :yes::yes: Wiyadama tikak wadi wewi. but wade elakiri.
     
    • Like
    Reactions: JohnSnow
    Jul 3, 2012
    1,394
    116
    0
    Pissuda ban den rooms walata danne bagayak lee, bagayak glass dorawal. (cost eka adu karaganna) Mama dekala thienawa aluth gewal walata plain & ketayam weeduru dekama dala thienawa

    දොරවල් වලට වීදුරු දාන්න එපා බන්.තනිකරම ලී වලින් හදල දාන්න.ජනේල වලට පාට පාට,මල්,කැටයම් වීදුරු දාන්නත් එපා.මහ බාල පෙනුමක් එනව.ක්ලියර් ප්ලේන් වීදුරු දාල කාමරේ ඇතුලෙන් කර්ටන් දාන්න. :yes:

    Thanks for the info. rep+ :D
     
    • Like
    Reactions: JohnSnow

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    mama machang gedara janel walata white plan glass damme. kamara wala dorawal walata white ratawak thiyana ekak damma
     
    • Like
    Reactions: JohnSnow

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Plain Glass දාන්න ජනෙල වලට.. (පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්න ඕන තැන් වලට ඇතුලින් Blur Sticker එක අලවන්න) වියදමත් අඩුයි. දොරවල් වලටනම් වීදුරු දාන්න එපා. දොරවල්නම් සම්පූර්ණයෙන්ම ලීයෙන් හදනවනම් හොඳයි (හොඳ පෙනුමක් එනවා) Bathroom එකේ දොරනම් වෙනම Hardware එකකින් ගන්න. වැඩි ගානක් යන්නේ නෑ එකට.
     
    • Like
    Reactions: kasun_jayasiri

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පස්සෙ මතක් වුනේ.. අනිවා යකඩ කූරු ගහපං :yes:
    අරින්න පුළුවන් එක නෙමේ, යකඩෙට ඇණ දාල අල්ලන එක :yes:
    දොර ගාව පොඩි බෑග් එකක් වගේ තියල ඒකට පිහි දෙකක් වගේ දාල තියපං.. උල් පිහි :D
    එතකොට හොරෙක් ආවත් කෙලින්ම භය නැතුව දොර ඇරියහැකි :yes: