මචන්ලා මට ලොකු උදවුවක් ඔනේ...
1. Payment Gateway එකක් හදනකොට, මට එකට visa/master card ඇඩ් කරන්න පුලුවන්ද..?
2. එහෙම ඇඩ් කරන කොට ලංකාවේ bank එකකින් අපි අවසර ගන්න ඔනිද...?
( card details collect වෙන නිසා... )
3. ඒ අය pay කරනකොට අපිට cash received වෙන්නේ කොහොමද..?
4. Payment Gateway එකක් ලේසියෙන් Wordpress වල WooCommerce වලින් කර ගන්න පුලුවන්ද...?
හෙල්ප් මි මචන්ලා.......