අපේ බයිසිකල් මැගින්ටෝ නෙව. එතකොට ඒවාගේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද ? අපිට HID ලයිට් හයි කරන්න පුලුවන්ද ?



ඔය සීන් එක හින්ද මාත් සෑහෙන්න රිදිල ඉන්නෙ කොලුවොඅපේ බයිසිකල් මැගින්ටෝ නෙව. එතකොට ඒවාගේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද ? අපිට HID ලයිට් හයි කරන්න පුලුවන්ද ?
![]()
කවදා ෆුල් ඩීසී එකක් පදින්න ලැබෙයිද දන්නෑ 
ඕකට රිදෙන්ට ඕනය බං.. උඹට රිදුනේ FI එකට නෙහ්ඔය සීන් එක හින්ද මාත් සෑහෙන්න රිදිල ඉන්නෙ කොලුවොකවදා ෆුල් ඩීසී එකක් පදින්න ලැබෙයිද දන්නෑ
![]()



ගැමා ගෙන අහල බලපන් ඌ තමා ඕව දන්නෙඕකට රිදෙන්ට ඕනය බං.. උඹට රිදුනේ FI එකට නෙහ්මට නං ගානක් නෑ.. මේ ගන්න වැඩ ඇති මේකෙං. ඒත් ආසය HID දාලා බලන්න..
විදිහක් තියෙනවද දන්නෑ![]()


1.බැටරියට කාලේ හරි..බයික් එකේ බැටරි ඉන්ඩිකෙටර් එක නිවී නිවී පත්තු වෙනවා බං හෙඩ් ලයිට් එකේ එළියත් මදි.. පල්සර් 150.. බෙහෙතක් දියන්

1.බැටරියට කාලේ හරි..
2.කනෙක්ටර් බුරුල්.. ඔක්සයිඩ් බැදිලා..
3.CDI එක සවුත්තු වෙලා
ඔය වගේ එකක් වෙන්න පුලුවං නේ![]()
බැට්රියේ වෝල්ටේජ් බැහැපු නිසා ඕක පත්තු වෙන්නේ.. බැට්රි වතුර තත්වෙ බලන්න. බැට්රිය අවුරුදු 2ක් විතරනම් බැට්රියේ කාලෙ හරි ඇති දැන්...
ඕකට රිදෙන්ට ඕනය බං.. උඹට රිදුනේ FI එකට නෙහ්
මට නං ගානක් නෑ.. මේ ගන්න වැඩ ඇති මේකෙං. ඒත් ආසය HID දාලා බලන්න..
විදිහක් තියෙනවද දන්නෑ![]()

ආ ඔය කියලා තියෙන්නේ.CDI එකට ඕකෙ සම්බන්දයක් නෑ බන්.බැට්රියේ වෝල්ටේජ් බැහැපු නිසා ඕක පත්තු වෙන්නේ.. බැට්රි වතුර තත්වෙ බලන්න. බැට්රිය අවුරුදු 2ක් විතරනම් බැට්රියේ කාලෙ හරි ඇති දැන්...
![]()



පුලුවන් බන්... හැබැයි වයරින් එක වෙනස් කරන්න වෙනවා පොඩ්ඩක්.... ලොකු ගෙමක් නෙමේ. හැබැයි හරියට දන්න පොරකට කියලා කරගන්න වෙනවා...![]()
හප්පා එහෙමද..
ආ ඔය කියලා තියෙන්නේ.
ඇයි ඔය කනෙක්ටර් එක බුරුල් උනාමත් ඒක නිවි නිවී පත්තු වෙනවා නේ![]()

![]()
හප්පා එහෙමද..
හෙඩ් ලයිට් එකේ එළිය වැඩියි. ඩිම් එක එලිය අඩුයි. මොකක් හරි වෙලා ද මන්දා.![]()


ඔව්නේ... මේ ඉන්දියන් බල්බ් එක අවුරුදු 3ක් ම පැද්දා නෙව..සමහරවිට මචෝ බල්බ් එකේ ෆිලමන්ට් එක සවුත්තු වීගෙන එනවද දන්නෙ නෑ... වෙන බල්බ් එකක් දාපන් එක්කෝ..![]()


ඔව්නේ... මේ ඉන්දියන් බල්බ් එක අවුරුදු 3ක් ම පැද්දා නෙව..
දැං දාන්න හොද බල්බ් වර්ගයකුත් කිව්වා නං![]()
ඒක පට්ටයි...


කව්ද දන්නෑ ගෙන්වන්නේ නේද ?ෆිලිප්ස් තියනවා බන් එකක් එක්ස්ට්‍රීම් විෂන් හරි මොකක්හරි නම.. මට මතක හිටින්නෙම නෑ බන්..ඒක පට්ටයි...
![]()

අපේ බයිසිකල් මැගින්ටෝ නෙව. එතකොට ඒවාගේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද ? අපිට HID ලයිට් හයි කරන්න පුලුවන්ද ?
![]()
කරන්ට් ලයින් එක පොඩ්ඩක් වෙනස් කරන්න තියෙන්න.. 






පුලුවං බං මහ ලොකු වැඩක් නෙවෙයි..කරන්ට් ලයින් එක පොඩ්ඩක් වෙනස් කරන්න තියෙන්න..
![]()
ප.ලි.-- හැබැයි මචෝ වැඩ දන්න එකෙක්ට කියල කරවගනිං..
නැත්තං අපිට නිසඳැසක්/ සිංදුවක් වත් ලියාගන්න එකෙක් නැතුව යනව![]()




පුලුවං බං මහ ලොකු වැඩක් නෙවෙයි..කරන්ට් ලයින් එක පොඩ්ඩක් වෙනස් කරන්න තියෙන්න..
![]()
ප.ලි.-- හැබැයි මචෝ වැඩ දන්න එකෙක්ට කියල කරවගනිං..
නැත්තං අපිට නිසඳැසක්/ සිංදුවක් වත් ලියාගන්න එකෙක් නැතුව යනව![]()

මට තියෙන ප්‍රස්නෙ ඇයි කොම්පැනියෙන් ඕව ෆුල් ඩීසී එවන්නැත්තෙ කියලවියදම වැඩි මොකක් හරි සීන් එකක්ද
![]()

