ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පිස්සු උට්ටලා..:angry:

    උන්ට සමහර විට සත ගානක් ඉතුරු වෙනව ඇති රෙගියුලේටරෙන්. පොඩි බැට්‍රියක් දාන එකෙනුත් ඉතින් සත දෙකක් විතර ලැබෙනව ඇති.:dull:

    125ඉන්දියන් බයික් එකක්වත් ෆුල් ඩීසී නෙමේ නේද ? මොකක් හරි හේතුවක් ඇති එහෙම එවන් නැති වෙන්න :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සු උට්ටලා..:angry:

    උන්ට සමහර විට සත ගානක් ඉතුරු වෙනව ඇති රෙගියුලේටරෙන්. පොඩි බැට්‍රියක් දාන එකෙනුත් ඉතින් සත දෙකක් විතර ලැබෙනව ඇති.:dull:
    අනේ මන්දා. ජපං හොන්ඩා ඩයග්‍රම් එකමයි කියලා එකෙක් කිව්වා. ඒකත් මැගින්ටෝලු. ඇත්තද බොරුද දන්නෑ :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ.... අද උදේ පල්සරේ වද දෙන්න ගත්තා කියහන්කෝ ස්ටාර්ට් වෙන්නේ නැතුව...... ඊයේ මම හිතන විදිහට නවත්තලා තිබ්බ තැනත් එක්ක තෙමිලා යන්නම වැස්සනේ..... ඒකට ප්ලග් එකකට (වම් පැත්තේ එක වෙන්න ඕනා....) වතුර ගිහින්ද කොහෙද..... :dull: සෙල්ෆ් එක අල්ලගෙනම හිටියා දෙතුන් වතාවක්...... අන්තිමට චෝක් එකත් ඈදලා ගැහුවා..... හත් අට වතාවකට පස්සේ ඕන් ස්ටාර්ට් උනා..... මොකද ඒ....... :confused:
     
    මේ දවස් වල කෝල්ඩ් ස්ටාට් ටිකක් අමාරුයි සිංහලු. සීතල නිසා වෙන්න ඇති. කොහොම හරි ස්ටාට් උනා නේ..
    3.gif
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    1.බැටරියට කාලේ හරි..
    2.කනෙක්ටර් බුරුල්.. ඔක්සයිඩ් බැදිලා..
    3.CDI එක සවුත්තු වෙලා
    ඔය වගේ එකක් වෙන්න පුලුවං නේ :dull:

    තැන්ක්ස් බං..දන්නා කියන එකෙක්ට කියලා බලවන්න ඕනේ..

    CDI එකට ඕකෙ සම්බන්දයක් නෑ බන්.:yes: බැට්‍රියේ වෝල්ටේජ් බැහැපු නිසා ඕක පත්තු වෙන්නේ.. බැට්‍රි වතුර තත්වෙ බලන්න. බැට්‍රිය අවුරුදු 2ක් විතරනම් බැට්‍රියේ කාලෙ හරි ඇති දැන්...:dull:

    බැටරි වතුර චෙක් කරේ නම් නැ... බයික් එක අරගෙනත් තාම අවුරුද්දක් නැ බන්.. මේ මාසේ අන්තිමට අවුරුද්දක් වෙන්නෙත්..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ආ කුකුළණේ.... අද උදේ පල්සරේ වද දෙන්න ගත්තා කියහන්කෝ ස්ටාර්ට් වෙන්නේ නැතුව...... ඊයේ මම හිතන විදිහට නවත්තලා තිබ්බ තැනත් එක්ක තෙමිලා යන්නම වැස්සනේ..... ඒකට ප්ලග් එකකට (වම් පැත්තේ එක වෙන්න ඕනා....) වතුර ගිහින්ද කොහෙද..... :dull: සෙල්ෆ් එක අල්ලගෙනම හිටියා දෙතුන් වතාවක්...... අන්තිමට චෝක් එකත් ඈදලා ගැහුවා..... හත් අට වතාවකට පස්සේ ඕන් ස්ටාර්ට් උනා..... මොකද ඒ....... :confused:

    start vuna ne, dan hari
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,505
    113
    Auckland
    ආ කුකුළණේ.... අද උදේ පල්සරේ වද දෙන්න ගත්තා කියහන්කෝ ස්ටාර්ට් වෙන්නේ නැතුව...... ඊයේ මම හිතන විදිහට නවත්තලා තිබ්බ තැනත් එක්ක තෙමිලා යන්නම වැස්සනේ..... ඒකට ප්ලග් එකකට (වම් පැත්තේ එක වෙන්න ඕනා....) වතුර ගිහින්ද කොහෙද..... :dull: සෙල්ෆ් එක අල්ලගෙනම හිටියා දෙතුන් වතාවක්...... අන්තිමට චෝක් එකත් ඈදලා ගැහුවා..... හත් අට වතාවකට පස්සේ ඕන් ස්ටාර්ට් උනා..... මොකද ඒ....... :confused:

    :eek:

    ඉතින් චෝක් එක නැතුව ගහල ගහල ස්ටාට් උනේ නෑ චෝක් එකත් එක්ක ස්ටාට් කරාම ස්ටාට් උනා ? :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :eek:ඉතින් චෝක් එක නැතුව ගහල ගහල ස්ටාට් උනේ නෑ චෝක් එකත් එක්ක ස්ටාට් කරාම ස්ටාට් උනා ? :lol:
    EOT සෙන්සර් නෑනෙ ඕවගෙ.ඉතින් සදා දුක තමා :( අපේනම් කොච්චර සීතල උනත් සට සට ගාල මෝටරේ වදින්නෙ :yes:
     
    igoot4

    Junior member
  • Nov 3, 2011
    121
    3
    18
    pulsar 135

    machan mage pulsar 135 eke chuti tiki tiki gaala saddayak enawa slow yaddi habai newtal ekedi na...mokak wenna puluwanda
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    CDI එකට ඕකෙ සම්බන්දයක් නෑ බන්.:yes: බැට්‍රියේ වෝල්ටේජ් බැහැපු නිසා ඕක පත්තු වෙන්නේ.. බැට්‍රි වතුර තත්වෙ බලන්න. බැට්‍රිය අවුරුදු 2ක් විතරනම් බැට්‍රියේ කාලෙ හරි ඇති දැන්...:dull:

    :shocked: හෆොයි.... අවුරුදු 2ක් වෙන්න ඔන්න මෙන්න.... මගෙත් ඉන්ඩිකේට් වෙනවා නිතරම බැටරි ඉන්ඩිකේටරේ....... :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක හොඳට දන්න එකෙක්ට කියලා කරගන්න ඕනේ බන්.. ඉන්දියන් සයිට් වලත් පිස්සු ඩිසයින් දාලා තිබ්බා ඉස්සර....:baffled:
    රුපියල් 3500ට තියෙනවා ලයිට් එකත් එක්කම මොකක්ද ගැජට් එකක් . ඒක ගැහුවම හරි කිව්වා. අර පිලිප්ස් බල්බ් එක මෙහෙ නෑ බං :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: හෆොයි.... අවුරුදු 2ක් වෙන්න ඔන්න මෙන්න.... මගෙත් ඉන්ඩිකේට් වෙනවා නිතරම බැටරි ඉන්ඩිකේටරේ....... :dull:
    :eek: එහෙම වෙන්න බෑ බං. මං ඔය නානාප්‍රකාර ලයිට් දාගෙන හෝන් හයි කරං දුවලත් දැං අවුරදු 3 පැන්නා නේ. කික් එක පාවිච්චියකුත් නෑ එච්චර
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    machan mage pulsar 135 eke chuti tiki tiki gaala saddayak enawa slow yaddi habai newtal ekedi na...mokak wenna puluwanda

    කොහෙන්ද බං සද්දෙ එන්නෙ. එන්ජිමෙන්ද?
    එන්ජිමෙන් නම්,, නිව්ට්‍රල් එකේ ටික ටික රේස් කරල බලපන් සද්දෙ එනවද කියල
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රුපියල් 3500ට තියෙනවා ලයිට් එකත් එක්කම මොකක්ද ගැජට් එකක් . ඒක ගැහුවම හරි කිව්වා. අර පිලිප්ස් බල්බ් එක මෙහෙ නෑ බං :sorry:

    මොකක්ද බං ඒ ගැජට් එක කිව්වෙ.. :confused::confused:
    උඹ කියන්නෙ පිලිප්ස් එක්ස්ට්‍රීම් විශන් එකද? ඒක නැති වෙන්න බෑ බං ඔහේ.. :no:
    ගොඩක් කඩවල් වල තියනවනෙ :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද බං ඒ ගැජට් එක කිව්වෙ.. :confused::confused:
    උඹ කියන්නෙ පිලිප්ස් එක්ස්ට්‍රීම් විශන් එකද? ඒක නැති වෙන්න බෑ බං ඔහේ.. :no:
    ගොඩක් කඩවල් වල තියනවනෙ :yes::yes:
    extreme vision da :shocked:
    ඒක තිබුනා එක කඩේක. මං උන්ට කිව්වා සුදු පාට එලිය එන බල්බ් එක කියලා. නම මතක තිබුනේ නෑ නේ..
    ඔය බල්බ් එක 795ක් කිව්වා :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මට තියෙන ප්‍රස්නෙ ඇයි කොම්පැනියෙන් ඕව ෆුල් ඩීසී එවන්නැත්තෙ කියල :rolleyes: වියදම වැඩි මොකක් හරි සීන් එකක්ද :no::baffled:

    :cool: අපේ නම් ෆුල් ඩීසී...... :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    extreme vision da :shocked:
    ඒක තිබුනා එක කඩේක. මං උන්ට කිව්වා සුදු පාට එලිය එන බල්බ් එක කියලා. නම මතක තිබුනේ නෑ නේ..
    ඔය බල්බ් එක 795ක් කිව්වා :yes:

    ඔව් ඔව් එක්ස්ට්‍රීම් විෂන් තමා...:yes::yes:
     
    Status
    Not open for further replies.