මචන්, මන් ලොග් වෙන්නෙ නැතිවත් මෙක බලනවා බන් මගෙ ගෑනිත් බලනව මන් ලින්ක් එක දපුවාම. දිගටම කරගෙන යමන් බන්, ගොඩක් දේවල් ඉගෙනගත්ත මෙකෙන්.
මේ පාරනම් ලොකු ගෙමක් දෙයි වගේ නේ ටර්බො ඒකකුත් තියෙන්නේThe Power of Dreams !!!
http://www.car24news.com/the-new-honda-civic-type-r-is-faster-than-the-nissan-gt-r-and-gallardo-lp-560-4/
![]()
රිදෙයි... අඬයි... වැළපෙයි... ඔලුවේ කෙස් ගලවයි... ගෘහභාණ්ඩ පොලේ ගහයි... ලිඳේ පනියි... මරු කියවයි
Extra : මේ අවුරුද්දේ Formula One Event එකේ ටීම් එකකට Engine Supply කරන එකම ජපන් කොම්පනියත් Honda !!!
![]()


ඔන්න මේකත් සුපුරි කට්ටක් නොවුනට සාක්කුවට කෙලවෙච්ච පරුප්පු ගෝනියක්
ඒ කාලේ තිබ්බේ මෙන්න මෙයින් එකක්.
...........................
...........................
...........................
...........................
...........................
ඔය තරම් දරුණු නොව්නත් මටත් ඔය වගේ මැංගො එකෙක් වැඩක් කලා.

මම කිව්වා ජැක් එක බාලා බුරුල් කරපං මෝඩස්, බුරුල් වෙන්නේ නැතං වීල්බ්‍රේස් එකේ උඩ නැගලා බර කරපං කියලා. මෙන්න මේ මැංගොවා ටිකකින් කෝල් කරනවා හරියන්නෙ නෑ බං මේක බුරැල් වෙන්නෙ නෑ කියලා
. මම ඉතිං උදේ 6 ට විතර ත්‍රීවීල් එකක් හොයාගෙන ගියා යාලුවගේ ගෙදර. වෙලාවට වැඩිය දුර බැහැර නෙවෙයි මේක ඉන්නේ, ත්‍රීවීල් එකේ රුපියල් 100 යේ දුර. බැලින්නම් මේ යකා ඇන ඔක්කොම තද වෙන පැත්තට තව තද කරලා. මොට්ටයා නිකමටවත් බලලා නෑ මේක අනිත් පැත්තට බුරුල් කර ගන්න පුලුවන්ද කියලවත්.
මම මේ යකාට බැන බැන රෝදේ මාරු කරලා දීලා දැන් වෙඩිමට පල කියලා ආවා. 
තව හැන්ඩ්ල් එක ඇදල බලනවද කියලා
කාතා කරලා වැඩක් නැ රාජකිය බඩු ඉන්නේ වාහන ගන්නවාට ගත්තු අය ඉන්නවා අඩුම ගානේ වාහනේ ලයිට් ඒක වත් off කරගන්න දන්නැති අය ඉන්නවාමාර සීන් එකක්ඔය තරම් දරුණු නොව්නත් මටත් ඔය වගේ මැංගො එකෙක් වැඩක් කලා.
මීට අව්රුදු 6 කට විතර කලින් තිබුනා සුදුපාට ට්‍රැඩ්සනියක්.
![]()
හොද වෙලාවට අපිට වැඩිය සල්ලි බාගෙ නැත්තෙඋඹලට හැදෙන පිස්සු අපිටත් හැදෙන්නේ නැත්තෙ නෑ කොල්ලනේ.. එත් හම්බු කරන කාසි පනම් පරණ යකඩ වලට වියදම් කරලා අනාත උනාම " තමන් හිසට තම අතමය (පෙනහල්ල) සෙවනැල්ල " කියල මතක් උන ගමන්ම පිස්සුව බෙහෙත් නැතුවම හොඳ වෙනවා නිකම්ම.


පොඩ්ඩක් ඉන්ඩකො රස්සාවකට යනකන්හොද වෙලාවට අපිට වැඩිය සල්ලි බාගෙ නැත්තෙ![]()

කාතා කරලා වැඩක් නැ රාජකිය බඩු ඉන්නේ වාහන ගන්නවාට ගත්තු අය ඉන්නවා අඩුම ගානේ වාහනේ ලයිට් ඒක වත් off කරගන්න දන්නැති අය ඉන්නවා
දවසක් ඒකෙක් කොල් කරනවා මචන් මාර කෙස් ඒක බන් වාහනේ ඩබල් සිග්නල් පත්තු වෙනවා මේක off කරන්නේ කොහේමද කියලා අහලා උ ඒකට කියන්නේ hazard කියලා වත් දන්නේ නැ
පොඩි ඒකාගේ අතින් ඒබිලා තියෙන්නේ
තව දවසක් සෙරිනා ඒකේ අයිතිකාර මහත්තයෙක් අපේ තාත්තාමයි බලලා වාහනේ අරන් දුන්නේ[/CENTER]
ඒයා කරලා තියෙන වැඩේ උදේට තෙල් වතුර බලනවා කියලා බ්‍රේක් ඹයිල් දාන ඒකට වතුර දාලා සතියක් දුවලා පුදුමයි හැප්පුනේ නැ බ්‍රෙක් නැතුව
පස්සේ සතියක් විතර දුවනකොට වාහනේ රත්වෙනවා කියලා උස්සගෙන ආපි ගෙදර
ඇවිත් කිව්වා මම හැමදාම තෙල් වතුර නම් බලලා තමා යන්නේ කියලා දැන් ඉතින් අපි හිතුවේ ඒන්ජිමට හරි තමා කියලා පස්සේ ටිකක් කතා කර කර ඉන්නකොට තමා මැන් කිව්වේ මෙන්න මෙකට තමා මම වතුර දැම්මේ කියලා මට හිනා අම්බානෙකට මම සද්ද නැතුව ගෙට ගියා හිනාව නවත්ත ගන්න බැරුව
පස්සේ තමා ඒ මනුස්සයා ට කියලා දුන්නේ වාහනේ වැඩිය දුර දුවන්නේ නැති නිසා හොදයි නැත්තම් ඒන්ජිමට බඩු වතුර තිබ්බෙම නැ
ඒ වගේ චරිත ඉන්නවා පව් ඉතින් ඒ මිනිස්සු දන්නේ නැති කම
[/LEFT]
[/CENTER]






ඔන්න දැම්ම.. යකෝ මේක යකා බැඳගත්තා වගේ වැඩක්.. මුන්ගෙන් බේරුමක් නැහැනේ..![]()
..... එහෙන් මෙහෙන් බම්ප් පාරක් දැම්මට රේප් කලාට අපිට ලියන්න කතා නෑ හොඳේ


අපි හොරෙන්ම කියවන අය...... එහෙන් මෙහෙන් බම්ප් පාරක් දැම්මට රේප් කලාට අපිට ලියන්න කතා නෑ හොඳේ
![]()







ගියර් එක ගැලවෙන්නේ නෑ.
ගියර් පට්ටම තදයි. 








ඒ ටික නැති හින්දා ගියර් තද උනා... හරියට ගියර් එන්ටර් වෙන්නෑ.. 

කියලා 60 කට ගත්තා 



ඒ නිසා ගොඩක් අය ජර්නි එන්ජිමට තියා ගන්නවා සිවිලියන්.. එහෙම නැත්තං රෝසා
ගියර් පෙට්ටියක්. 

පොඩ්ඩක් ඉන්ඩකො රස්සාවකට යනකන්![]()
ආ මේ අනිත් කාර් අසහනේ තියෙන කෙනා.. 
තව දවසක් සෙරිනා ඒකේ අයිතිකාර මහත්තයෙක් අපේ තාත්තාමයි බලලා වාහනේ අරන් දුන්නේ
ඒයා කරලා තියෙන වැඩේ උදේට තෙල් වතුර බලනවා කියලා බ්‍රේක් ඹයිල් දාන ඒකට වතුර දාලා සතියක් දුවලා පුදුමයි හැප්පුනේ නැ බ්‍රෙක් නැතුව
පස්සේ සතියක් විතර දුවනකොට වාහනේ රත්වෙනවා කියලා උස්සගෙන ආපි ගෙදර
ඇවිත් කිව්වා මම හැමදාම තෙල් වතුර නම් බලලා තමා යන්නේ කියලා දැන් ඉතින් අපි හිතුවේ ඒන්ජිමට හරි තමා කියලා පස්සේ ටිකක් කතා කර කර ඉන්නකොට තමා මැන් කිව්වේ මෙන්න මෙකට තමා මම වතුර දැම්මේ කියලා මට හිනා අම්බානෙකට මම සද්ද නැතුව ගෙට ගියා හිනාව නවත්ත ගන්න බැරුව
පස්සේ තමා ඒ මනුස්සයා ට කියලා දුන්නේ වාහනේ වැඩිය දුර දුවන්නේ නැති නිසා හොදයි නැත්තම් ඒන්ජිමට බඩු වතුර තිබ්බෙම නැ
ඒ වගේ චරිත ඉන්නවා පව් ඉතින් ඒ මිනිස්සු දන්නේ නැති කම
මාර සීන් එකක්ඔය තරම් දරුණු නොව්නත් මටත් ඔය වගේ මැංගො එකෙක් වැඩක් කලා.
මීට අව්රුදු 6 කට විතර කලින් තිබුනා සුදුපාට ට්‍රැඩ්සනියක්.....






මාත් එකක් කියන්නංකෝ...
අපිට තිබුනා Isuzu Journey M බස් එකක්.
193 රූට් එ............
මේ බසයත් එක්ක නවකථා පොතක් ලියන්න තරං කාපු චාටර් තියෙනවා. හෙමීට හෙමීට ඔක්කොම ලියන්නං.



ඔව්වා වගේද බන්.. මන් දන්නා පේරා කැම්පස් එකේ ඉංජිනියරින් ෆැකල්ටියේ එකෙක් වාහනේ බැටරි වයර් ගලවන්න සෙරෙප්පු දෙකක් හෙව්වා බන් කරන්ට් වදියි කියලා..
මගේ මැන්ගෝලගේ වැඩ..
1. එකෙක් ඉන්නවා..බැංකුවක වැඩ.. අවුරුදු 2ක් ඌ පාවිච්චි කරපු වාහනේ ජැක් එක තියෙන තැන ඌ දන්නේ නෑ.. වෙන එකක් තියා ජැක් එකක් තියෙනවා කියලවත් දන්නේ නෑ..
2. සුපිරි මැන්ගෝ කෙනෙක් ඉන්නවා.. පෙට්‍රල් KDH එකකට ඩීසල් ගහපු.. වාහනේ දෙනකොටම කිව්වා වාහනේ පෙට්‍රල් කියල.. ඌ හිතලා අපි ඌව අන්දන්න හදනවා කියලා..
3. තව මැන්ගෝ එකෙක් යාලුවෙක්ගෙ නවරා එකක් අරන් ගිහින් 80km විතර ගිහින් ගමන කැන්සල් කරලා ආයෙම හරවන් ඇවිත් රිවස් එක වැටෙන්නේ නෑ කියලා..
4. ඔය කලින් කිව්ව බැංකු කාරයා එක පාරක් බැටරියට ටැප් එකෙන් අරන් වතුර දාල තිබ්බ..
මගෙත් එක්ක ඉන්නේ ඔන්න ඔය වගේ සුපිරි වැඩ කරන මැන්ගෝලා සෙට් එකක් බන්.. මුන් එක්ක ඉඳලා කාපු කටු ගොඩක් තියෙනවා.. ටයිප් කරන්න වෙලාවක් නෑ.. අවුරුදු නිවාඩුවටවත් දාන්න බලන්නම්කෝ...



මාත් එකක් කියන්නංකෝ...
අපිට තිබුනා Isuzu Journey M බස් එකක්.
193 රූට් එකේ දුවපු එකක්. අපි අරං ස්කූල් සර්විස් කලේ. අපේ පළවෙනිම බසය.
මේක ගොනා වගේ . ඇන්ජිං එහෙම පට්ට ගගහා වැඩ ගන්න පුලුවං. හිතපල්ලා 30ක් දාලා දවස් 3ක බඩුත් දාගෙන කතරගම සෙල්ල කතරගම ඇල්ල වැල්ලවාය බෙරගල බෙහිහුල්ඔය හරහා කොළඹ ආවා
ඇන්ජිම අන්ඩයා වෙලා තියෙද්දිත්. ....
අපි හොරෙන්ම කියවන අය...... එහෙන් මෙහෙන් බම්ප් පාරක් දැම්මට රේප් කලාට අපිට ලියන්න කතා නෑ හොඳේ
![]()