EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඊයෙ මායි අපේ උන්දැයි නූඩ්ල්ස් සුප් එකක් හැදුවා...:yes: වැඩේ පොඩ්ඩක් අප්සට් ගියා...:baffled: ඉතින් ෆොටෝ දාන්න ගියේ නෑ...:sorry:

Aiyoo api apine..danna epai photos..:)
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැන්දේ ෆොටෝ එක 800x600 විතර සයිස් එකට රිසයිස් කරන්න... එතකොට වැඩේ හොඳයි...:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩගිනි වැඩි කරන්න එපා නැන්දේ ...අද රෑට පාන් තියෙන්නේ ..මෙව්වා දැක්කම :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයෙ මායි අපේ උන්දැයි නූඩ්ල්ස් සුප් එකක් හැදුවා...:yes: වැඩේ පොඩ්ඩක් අප්සට් ගියා...:baffled: ඉතින් ෆොටෝ දාන්න ගියේ නෑ...:sorry:

    මහ මහ සුප් හදන්න බෑ සහෝ :(:baffled::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Aiyoo api apine..danna epai photos..:)

    ඉන්ඩ විනාඩියක්...:P

    ඔය අප්ලෝඩ් කරන සයිට් එකේම ඇති එඩිට් කරන්න ගියාම රිසයිස් කියලා.. නැත්නම් පේන්ට් එකෙන්හරි ෆොටෝ එක ඕපන් කරගන්න. වම් පැත්තේ තියනවා රිසයිස් කියලා...

    ඒකෙ පික්සල් කියන එකට ටික් එකක් දාලා එකකට එන්ටර් කරන්න 800 අනිත් එකට නිකම්ම වැටෙයි හරි ගාන. මේන්ටේන් ඇක්සෙප්ට් රේෂෝ කියන ටික් එක දාලම තියන්න යට තියන... :yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අයියෝ නැන්දා මාව ඇවිස්සුවෝ .. :dull:
    :lol::lol:
    ඉන්ඩ විනාඩියක්...:P

    ඔය අප්ලෝඩ් කරන සයිට් එකේම ඇති එඩිට් කරන්න ගියාම රිසයිස් කියලා.. නැත්නම් පේන්ට් එකෙන්හරි ෆොටෝ එක ඕපන් කරගන්න. වම් පැත්තේ තියනවා රිසයිස් කියලා...

    ඒකෙ පික්සල් කියන එකට ටික් එකක් දාලා එකකට එන්ටර් කරන්න 800 අනිත් එකට නිකම්ම වැටෙයි හරි ගාන. මේන්ටේන් ඇක්සෙප්ට් රේෂෝ කියන ටික් එක දාලම තියන්න යට තියන... :yes::yes:

    Mama tinypic eken upload kale..eke nahane ehema ekak.paint eke baluwa..eka download karanna one neda?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෝම් මේඩ් වයින් එකක් හම්බුනා සිංහලු...ටිකක් සීනි වැඩියි වගේ...සංකෙගේ වයින් එක තරම්ම කොලිටි නම් නෑ :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න අපේ සූපි නූඩ්ල්ස් එක...:D:D

    වැඩේ පොඩ්ඩක් අවුල් වුනා එකක් නූඩ්ල්ස් වැඩිවුනා..:baffled: අනික හීනි හරිස්චන්ද්‍ර එක වැඩේට අවුල් වගේ...:dull:

    blKC5by.jpg

    7joLm0v.jpg

    මෙන්න මෙහෙම පැක් කරලත් යැව්වා ටිකක්...:yes:

    gbkusbG.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ෆොටෝ දාලා අවුස්සලා හිනා වෙන්නත් එනවා :angry:

    නැන්දේ කේක් ගැන දන්නවද ? චීස් කේක් කියන්නේ චීස් දාන හින්ද ද ? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol:

    Mama tinypic eken upload kale..eke nahane ehema ekak.paint eke baluwa..eka download karanna one neda?

    ෆොටෝ එක උඩ රයිට් ක්ලික් කරලා එඩිට් ක්ලික් කරන්න.. නිකම්ම පේන්ට් එකෙන් ඕපන් වෙයි... ඕක අවුලක් නෑ...:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චාමියගේ යාළුවා කන පනුවෝ හොඳයි වගේ වැලාගේ නූඩ්ල්ස් සුප් එකට වැඩිය :lol:
     
    Status
    Not open for further replies.