ඊයෙ මායි අපේ උන්දැයි නූඩ්ල්ස් සුප් එකක් හැදුවා...
වැඩේ පොඩ්ඩක් අප්සට් ගියා...
ඉතින් ෆොටෝ දාන්න ගියේ නෑ...
Last edited:
වැඩේ පොඩ්ඩක් අප්සට් ගියා...
ඉතින් ෆොටෝ දාන්න ගියේ නෑ...
ඊයෙ මායි අපේ උන්දැයි නූඩ්ල්ස් සුප් එකක් හැදුවා...වැඩේ පොඩ්ඩක් අප්සට් ගියා...
ඉතින් ෆොටෝ දාන්න ගියේ නෑ...
![]()

නැන්දේ ෆොටෝ එක 800x600 විතර සයිස් එකට රිසයිස් කරන්න... එතකොට වැඩේ හොඳයි...![]()

Kohomada karanne?danne nahane![]()

ඊයෙ මායි අපේ උන්දැයි නූඩ්ල්ස් සුප් එකක් හැදුවා...වැඩේ පොඩ්ඩක් අප්සට් ගියා...
ඉතින් ෆොටෝ දාන්න ගියේ නෑ...
![]()



Aiyoo api apine..danna epai photos..![]()



paint eken open karala resize deela up karanna lesiy pahasui...![]()

අයියෝ නැන්දා මාව ඇවිස්සුවෝ ..![]()


ඉන්ඩ විනාඩියක්...
ඔය අප්ලෝඩ් කරන සයිට් එකේම ඇති එඩිට් කරන්න ගියාම රිසයිස් කියලා.. නැත්නම් පේන්ට් එකෙන්හරි ෆොටෝ එක ඕපන් කරගන්න. වම් පැත්තේ තියනවා රිසයිස් කියලා...
ඒකෙ පික්සල් කියන එකට ටික් එකක් දාලා එකකට එන්ටර් කරන්න 800 අනිත් එකට නිකම්ම වැටෙයි හරි ගාන. මේන්ටේන් ඇක්සෙප්ට් රේෂෝ කියන ටික් එක දාලම තියන්න යට තියන...![]()

Mama tinypic eken upload kale..eke nahane ehema ekak.paint eke baluwa..eka download karanna one neda?
windows version eka mokadda ?

අනික හීනි හරිස්චන්ද්ර එක වැඩේට අවුල් වගේ...

paint eka windows ekkama ena ekak ne nandewindows version eka mokadda ?



Mama tinypic eken upload kale..eke nahane ehema ekak.paint eke baluwa..eka download karanna one neda?
