Suzuki gixxer 155cc in Sri Lanka !!!

Suzuki gixxer 155cc vs Honda CB trigger 150cc

  • Suzuki gixxer 155cc

    Votes: 35 70.0%
  • Honda CB trigger 150cc

    Votes: 15 30.0%

  • Total voters
    50

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    :rolleyes: mata thawa oya budget ekata enna 90k withara madi ban.thawa tika dawasak iwasanna wenawa.A kiyanne ban echara ikmanata bike set ekak gihin da :shocked: un bike kiyak withara sale karalada danne na denata :rolleyes:

    meka ganin ban..
    supiri bike eka indian site wala review hodai ban kiyawala balapan..
    aluthenma lankawata awa nisa aluth ekak ganna eka wasi ban..
    parana ekak gannawata wada..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට උඹට තියෙන ගාන තිබුනා නං මං ගන්නේ ජපනෙක් බං. මට ඉන්දියන් බයික් එපා වෙලා :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය දෙකෙං නං මං කියන්නේ CB Trigger එකට යන්න කියලා. මං පැදලා තියෙනවා. ස්පීඩ් කරලා තියෙනවා. මීගමු පාරේ 105ට විතර අල්ලලා බැලුවා. ට්‍රෆික් වෙලාවකත්. පට්ට පිකප්. බ්‍රේක් හොදයි. හ්න්ඩ්ලිං හොදයි. පදින්න අවුරු නෑ
    ඔය අළුත් එක නං පැදලා නෑ