Great job machan.








ඹව් ඹව් ඹබතුමාත් නිවාඩු පාඩුවේ ගෙත්තු පොටො ටිකක් දාන්නකොආයේ ෆොටෝස් ටිකක් දාලා අප් කරලා ගමු ත්රෙඩ් එක...![]()

අනිවාuba ara dapu thread kiyewwa,bookmark daagaththa.ewa nam most useful una macho.
cam ekak gaththama kiyannamko.


මචන් උබට මගේ පොටොස් පෙනවාද ?උබ දාන ඒවත් මට පෙන්නේ නැහැ (tynypic.com) එකට අප්ලෝඩ් කරන ඒවා බලන්න බැහැ...පුලුවන්නම් ආයේ දානකොට http://postimage.org/ දාපන්කෝ ..මගේ ලගත් තියෙනවා fuji jv300 එකක්


Macro විදියට නේද මචන් ගත්තේ auto focus ද මැනුවල් වෙනස් කරාද මචන්
Orchid
කමුද වැලිතලප කෑල්ලක්?
![]()
මේ ඩොක් යාර්ඩ් පිගන් සෙට් එකම අපේ ගෙදර තියෙනවා .. අවුරුදු බර ගානක් පරණයි ,
උබ දාන ඒවත් මට පෙන්නේ නැහැ (tynypic.com) එකට අප්ලෝඩ් කරන ඒවා බලන්න බැහැ...පුලුවන්නම් ආයේ දානකොට http://postimage.org/ දාපන්කෝ ..මගේ ලගත් තියෙනවා fuji jv300 එකක්




ThnXX machooo....Macro විදියට නේද මචන් ගත්තේ auto focus ද මැනුවල් වෙනස් කරාද මචන්
මාර ලස්සනයි පොටො ටික ඹන ටික විතරක් ලස්සනට focus වෙලා තියෙනවා
මචන් උබට මගේ පොටොස් පෙනවාද ?
මම අප්ලොඩ් කරන්නේ පිකාසා ඒකෙන් මටනම් ඒක තමා ලේසිම වැඩේ![]()
මචන් උබට මගේ පොටොස් පෙනවාද ?
මම අප්ලොඩ් කරන්නේ පිකාසා ඒකෙන් මටනම් ඒක තමා ලේසිම වැඩේ![]()
me tikata nam machan kiyanna wachana na mata marama lassanai macho wallpapers wage marama quality
maru machan lassanata focussing wela tiyenawa sharp detail ennama![]()

උදේ ටිකක් අව්ව තියෙන වෙලාවේ ගත්තේ පාරේ ඇවිදගෙන යනකොට
![]()


ගොඩ කාලෙකින් පොටො ඒකක් වැටුනේ මචන්Samsung Galaxy S3 4G
(not edited)
![]()
![]()
![]()
Z ලෙන්ස් ඒක නම් මරු නියමෙට focus වෙලා තොලිටියත් මරු![]()
![]()
Xperia Z

