Mobile Photography Club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආයේ ෆොටෝස් ටිකක් දාලා අප් කරලා ගමු ත්‍රෙඩ් එක...:D
    ඹව් ඹව් ඹබතුමාත් නිවාඩු පාඩුවේ ගෙත්තු පොටො ටිකක් දාන්නකො :yes:
    uba ara dapu thread kiyewwa,bookmark daagaththa.ewa nam most useful una macho.:D:D:yes:

    cam ekak gaththama kiyannamko.:D:D:yes:
    අනිවා :yes::D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබ දාන ඒවත් මට පෙන්නේ නැහැ (tynypic.com) එකට අප්ලෝඩ් කරන ඒවා බලන්න බැහැ...පුලුවන්නම් ආයේ දානකොට http://postimage.org/ දාපන්කෝ ..මගේ ලගත් තියෙනවා fuji jv300 එකක්
    මචන් උබට මගේ පොටොස් පෙනවාද ?

    මම අප්ලොඩ් කරන්නේ පිකාසා ඒකෙන් මටනම් ඒක තමා ලේසිම වැ‍ඩේ :yes::D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Macro විදියට නේද මචන් ගත්තේ auto focus ද මැනුවල් වෙනස් කරාද මචන්
    මාර ලස්සනයි පොටො ටික ඹන ටික විතරක් ලස්සනට focus වෙලා තියෙනවා
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Orchid


    කමුද වැලිතලප කෑල්ලක්?
    528329_529631217082743_1611470394_n.jpg


    මේ ඩොක් යාර්ඩ් පිගන් සෙට් එකම අපේ ගෙදර තියෙනවා .. අවුරුදු බර ගානක් පරණයි ,
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    උබ දාන ඒවත් මට පෙන්නේ නැහැ (tynypic.com) එකට අප්ලෝඩ් කරන ඒවා බලන්න බැහැ...පුලුවන්නම් ආයේ දානකොට http://postimage.org/ දාපන්කෝ ..මගේ ලගත් තියෙනවා fuji jv300 එකක්


    Aniwa sahoooo.....!!!!!!!!!!!!!!:yes::yes::yes::yes:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    Macro විදියට නේද මචන් ගත්තේ auto focus ද මැනුවල් වෙනස් කරාද මචන්
    මාර ලස්සනයි පොටො ටික ඹන ටික විතරක් ලස්සනට focus වෙලා තියෙනවා
    ThnXX machooo....
    macro dala bn...
    auto neme bn manual....
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් උබට මගේ පොටොස් පෙනවාද ?

    මම අප්ලොඩ් කරන්නේ පිකාසා ඒකෙන් මටනම් ඒක තමා ලේසිම වැ‍ඩේ :yes::D

    (tynypic.com) ඒවා තමයි බං පෙන්නේ නැත්තේ අනිත් ඒවා පේනවා , ගොඩක් වෙලාවට ඔපිස් එකෙන්නේ බලන්නේ සමහර සයිඩ් බ්ලොක් කරලා තියෙන්නේ ඒකයි අවුල ..
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මචන් උබට මගේ පොටොස් පෙනවාද ?

    මම අප්ලොඩ් කරන්නේ පිකාසා ඒකෙන් මටනම් ඒක තමා ලේසිම වැ‍ඩේ :yes::D

    Link aka diyan balanna
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Samsung Galaxy S3 4G
    (not edited)

    DB7KcM6.jpg


    HLJlURv.jpg


    3EHuk3Q.jpg

    ගොඩ කාලෙකින් ‍පොටො ඒකක් වැටුනේ මචන්
    අලුත් පෙන් ඒකකින් ඒකෙත් කැම් ඒක හොදයි නේ නියමෙට තියෙනවා
    මොකද කියන්නේ z ඒකත් ඒක්කලා බලනකොට කැම් ඒක ගැන

    Z ලෙන්ස් ඒක නම් මරු නියමෙට focus වෙලා තොලිටියත් මරු:love::love: