ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ බයිසිකල් මැගින්ටෝ නෙව. එතකොට ඒවාගේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද ? අපිට HID ලයිට් හයි කරන්න පුලුවන්ද ?
    :nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ බයිසිකල් මැගින්ටෝ නෙව. එතකොට ඒවාගේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද ? අපිට HID ලයිට් හයි කරන්න පුලුවන්ද ?
    :nerd:
    ඔය සීන් එක හින්ද මාත් සෑහෙන්න රිදිල ඉන්නෙ කොලුවො :( කවදා ෆුල් ඩීසී එකක් පදින්න ලැබෙයිද දන්නෑ :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය සීන් එක හින්ද මාත් සෑහෙන්න රිදිල ඉන්නෙ කොලුවො :( කවදා ෆුල් ඩීසී එකක් පදින්න ලැබෙයිද දන්නෑ :(
    ඕකට රිදෙන්ට ඕනය බං.. උඹට රිදුනේ FI එකට නෙහ් :rofl:
    මට නං ගානක් නෑ.. මේ ගන්න වැඩ ඇති මේකෙං. ඒත් ආසය HID දාලා බලන්න..
    විදිහක් තියෙනවද දන්නෑ :yes::D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකට රිදෙන්ට ඕනය බං.. උඹට රිදුනේ FI එකට නෙහ් :rofl:මට නං ගානක් නෑ.. මේ ගන්න වැඩ ඇති මේකෙං. ඒත් ආසය HID දාලා බලන්න..
    විදිහක් තියෙනවද දන්නෑ :yes::D
    ගැමා ගෙන අහල බලපන් ඌ තමා ඕව දන්නෙ :yes::nerd:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බයික් එකේ බැටරි ඉන්ඩිකෙටර් එක නිවී නිවී පත්තු වෙනවා බං හෙඩ් ලයිට් එකේ එළියත් මදි.. පල්සර් 150.. බෙහෙතක් දියන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බයික් එකේ බැටරි ඉන්ඩිකෙටර් එක නිවී නිවී පත්තු වෙනවා බං හෙඩ් ලයිට් එකේ එළියත් මදි.. පල්සර් 150.. බෙහෙතක් දියන්
    1.බැටරියට කාලේ හරි..
    2.කනෙක්ටර් බුරුල්.. ඔක්සයිඩ් බැදිලා..
    3.CDI එක සවුත්තු වෙලා
    ඔය වගේ එකක් වෙන්න පුලුවං නේ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1.බැටරියට කාලේ හරි..
    2.කනෙක්ටර් බුරුල්.. ඔක්සයිඩ් බැදිලා..
    3.CDI එක සවුත්තු වෙලා
    ඔය වගේ එකක් වෙන්න පුලුවං නේ :dull:

    CDI එකට ඕකෙ සම්බන්දයක් නෑ බන්.:yes: බැට්‍රියේ වෝල්ටේජ් බැහැපු නිසා ඕක පත්තු වෙන්නේ.. බැට්‍රි වතුර තත්වෙ බලන්න. බැට්‍රිය අවුරුදු 2ක් විතරනම් බැට්‍රියේ කාලෙ හරි ඇති දැන්...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකට රිදෙන්ට ඕනය බං.. උඹට රිදුනේ FI එකට නෙහ් :rofl:
    මට නං ගානක් නෑ.. මේ ගන්න වැඩ ඇති මේකෙං. ඒත් ආසය HID දාලා බලන්න..
    විදිහක් තියෙනවද දන්නෑ :yes::D

    පුලුවන් බන්... හැබැයි වයරින් එක වෙනස් කරන්න වෙනවා පොඩ්ඩක්.... ලොකු ගෙමක් නෙමේ. හැබැයි හරියට දන්න පොරකට කියලා කරගන්න වෙනවා...:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    CDI එකට ඕකෙ සම්බන්දයක් නෑ බන්.:yes: බැට්‍රියේ වෝල්ටේජ් බැහැපු නිසා ඕක පත්තු වෙන්නේ.. බැට්‍රි වතුර තත්වෙ බලන්න. බැට්‍රිය අවුරුදු 2ක් විතරනම් බැට්‍රියේ කාලෙ හරි ඇති දැන්...:dull:
    ආ ඔය කියලා තියෙන්නේ. :yes::D
    ඇයි ඔය කනෙක්ටර් එක බුරුල් උනාමත් ඒක නිවි නිවී පත්තු වෙනවා නේ :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුලුවන් බන්... හැබැයි වයරින් එක වෙනස් කරන්න වෙනවා පොඩ්ඩක්.... ලොකු ගෙමක් නෙමේ. හැබැයි හරියට දන්න පොරකට කියලා කරගන්න වෙනවා...:yes:
    :dull: :baffled: හප්පා එහෙමද..
    හෙඩ් ලයිට් එකේ එළිය වැඩියි. ඩිම් එක එලිය අඩුයි. මොකක් හරි වෙලා ද මන්දා. :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ ඔය කියලා තියෙන්නේ. :yes::D
    ඇයි ඔය කනෙක්ටර් එක බුරුල් උනාමත් ඒක නිවි නිවී පත්තු වෙනවා නේ :rolleyes:

    ඒකත් වෙන්න පුලුවන්. හෙල් ලයිට් එකත් එලිය අඩුයි කියන්නේ බන් ගොඩක් වෙලාවට බැට්‍රියෙ වෝල්ටේජ් බැහැලා තමා.. කාලෙ හරි ඇති.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: :baffled: හප්පා එහෙමද..
    හෙඩ් ලයිට් එකේ එළිය වැඩියි. ඩිම් එක එලිය අඩුයි. මොකක් හරි වෙලා ද මන්දා. :dull:

    සමහරවිට මචෝ බල්බ් එකේ ෆිලමන්ට් එක සවුත්තු වීගෙන එනවද දන්නෙ නෑ... වෙන බල්බ් එකක් දාපන් එක්කෝ..:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමහරවිට මචෝ බල්බ් එකේ ෆිලමන්ට් එක සවුත්තු වීගෙන එනවද දන්නෙ නෑ... වෙන බල්බ් එකක් දාපන් එක්කෝ..:yes::yes:
    ඔව්නේ... මේ ඉන්දියන් බල්බ් එක අවුරුදු 3ක් ම පැද්දා නෙව..
    දැං දාන්න හොද බල්බ් වර්ගයකුත් කිව්වා නං :yes::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව්නේ... මේ ඉන්දියන් බල්බ් එක අවුරුදු 3ක් ම පැද්දා නෙව..
    දැං දාන්න හොද බල්බ් වර්ගයකුත් කිව්වා නං :yes::love:

    ෆිලිප්ස් තියනවා බන් එකක් එක්ස්ට්‍රීම් විෂන් හරි මොකක්හරි නම.. මට මතක හිටින්නෙම නෑ බන්..:dull: ඒක පට්ටයි...:yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆිලිප්ස් තියනවා බන් එකක් එක්ස්ට්‍රීම් විෂන් හරි මොකක්හරි නම.. මට මතක හිටින්නෙම නෑ බන්..:dull: ඒක පට්ටයි...:yes::yes::yes:
    කව්ද දන්නෑ ගෙන්වන්නේ නේද ?
    නිකෝ එකේ වගේ තියෙනවා ඇති නේ. මං බලන්නං.
    :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අපේ බයිසිකල් මැගින්ටෝ නෙව. එතකොට ඒවාගේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද ? අපිට HID ලයිට් හයි කරන්න පුලුවන්ද ?
    :nerd:

    පුලුවං බං මහ ලොකු වැඩක් නෙවෙයි..:no: කරන්ට් ලයින් එක පොඩ්ඩක් වෙනස් කරන්න තියෙන්න.. :yes::yes:

    ප.ලි.-- හැබැයි මචෝ වැඩ දන්න එකෙක්ට කියල කරවගනිං.. :yes::yes:
    නැත්තං අපිට නිසඳැසක්/ සිංදුවක් වත් ලියාගන්න එකෙක් නැතුව යනව :lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුලුවං බං මහ ලොකු වැඩක් නෙවෙයි..:no: කරන්ට් ලයින් එක පොඩ්ඩක් වෙනස් කරන්න තියෙන්න.. :yes::yes:

    ප.ලි.-- හැබැයි මචෝ වැඩ දන්න එකෙක්ට කියල කරවගනිං.. :yes::yes:
    නැත්තං අපිට නිසඳැසක්/ සිංදුවක් වත් ලියාගන්න එකෙක් නැතුව යනව :lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුලුවං බං මහ ලොකු වැඩක් නෙවෙයි..:no: කරන්ට් ලයින් එක පොඩ්ඩක් වෙනස් කරන්න තියෙන්න.. :yes::yes:

    ප.ලි.-- හැබැයි මචෝ වැඩ දන්න එකෙක්ට කියල කරවගනිං.. :yes::yes:
    නැත්තං අපිට නිසඳැසක්/ සිංදුවක් වත් ලියාගන්න එකෙක් නැතුව යනව :lol::lol::lol::lol:

    ඕක හොඳට දන්න එකෙක්ට කියලා කරගන්න ඕනේ බන්.. ඉන්දියන් සයිට් වලත් පිස්සු ඩිසයින් දාලා තිබ්බා ඉස්සර....:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට තියෙන ප්‍රස්නෙ ඇයි කොම්පැනියෙන් ඕව ෆුල් ඩීසී එවන්නැත්තෙ කියල :rolleyes: වියදම වැඩි මොකක් හරි සීන් එකක්ද :no::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට තියෙන ප්‍රස්නෙ ඇයි කොම්පැනියෙන් ඕව ෆුල් ඩීසී එවන්නැත්තෙ කියල :rolleyes: වියදම වැඩි මොකක් හරි සීන් එකක්ද :no::baffled:

    පිස්සු උට්ටලා..:angry:

    උන්ට සමහර විට සත ගානක් ඉතුරු වෙනව ඇති රෙගියුලේටරෙන්. පොඩි බැට්‍රියක් දාන එකෙනුත් ඉතින් සත දෙකක් විතර ලැබෙනව ඇති.:dull:
     
    Status
    Not open for further replies.