extreme vision da![]()
ඒක තිබුනා එක කඩේක. මං උන්ට කිව්වා සුදු පාට එලිය එන බල්බ් එක කියලා. නම මතක තිබුනේ නෑ නේ..
ඔය බල්බ් එක 795ක් කිව්වා![]()
ඔව් බං එක්ස්ට්රීම් විශන් එක.
පට්ටයි ඒකෙ එලිය
extreme vision da![]()
ඒක තිබුනා එක කඩේක. මං උන්ට කිව්වා සුදු පාට එලිය එන බල්බ් එක කියලා. නම මතක තිබුනේ නෑ නේ..
ඔය බල්බ් එක 795ක් කිව්වා![]()
EOT සෙන්සර් නෑනෙ ඕවගෙ.ඉතින් සදා දුක තමාඅපේනම් කොච්චර සීතල උනත් සට සට ගාල මෝටරේ වදින්නෙ
![]()





කෝක කරන්නත් බයික් එක ස්ටාර්ට් වෙන්ට එපැයිඅපේ නම් ෆුල් ඩීසී......
![]()
රිදෙයි 
හි හී කාබ් ගොට්ටෙක්ට රිදිලටැංකියෙ තියන කුට්ටම වෙන්න ඕන සීතලට සට සට ගාල වදිනව ඇත්තෙ![]()

හි හී කාබ් ගොට්ටෙක්ට රිදිල![]()



කුට්ටම ඇහේ දාගෙනනෙ ඉන්නෙ ඒකෙ මොනව වදින්නද ?ඇත්ත කියපන් සට සට ගාලා වැදුන නේද කුට්ටම...![]()

කුට්ටම ඇහේ නං වර්ගයා බෝ කරන්නේ නහයෙං වෙන්ටෑකුට්ටම ඇහේ දාගෙනනෙ ඉන්නෙ ඒකෙ මොනව වදින්නද ?![]()

කුට්ටම ඇහේ නං වර්ගයා බෝ කරන්නේ නහයෙං වෙන්ටෑ![]()
හරිම ජුගුස්සාජනකයි බන්...


අපේ නහයෙං හෙම්බි හැදුනම හොටු යනවා වගේ මුගෙ නහයෙං යන්නෙහරිම ජුගුස්සාජනකයි බන්...
![]()


ඉතින් චෝක් එක නැතුව ගහල ගහල ස්ටාට් උනේ නෑ චෝක් එකත් එක්ක ස්ටාට් කරාම ස්ටාට් උනා ?![]()
චෝක් එක ඈදලත් එක පාර ස්ටාර්ට් උනේ නෑ...... තුන් හතර වතාව මෝටරේ අල්ලගෙනම හිටියහම තමා ස්ටාර්ට් උනේ........ 
start vuna ne, dan hari
ඔව් කොහොම හරි ස්ටාර්ට් නම් උනා..... මම බය උනේ අර කලින් පාර වගේවත්ද කියලා......

මේ දවස් වල කෝල්ඩ් ස්ටාට් ටිකක් අමාරුයි සිංහලු. සීතල නිසා වෙන්න ඇති. කොහොම හරි ස්ටාට් උනා නේ..![]()
වෙනදට කෝල්ඩ් ස්ටාර්ට් ඔහොම වාත නෑ.... එක පාරින් වදිනවා...... පොඩ්ඩක් වෙලා RPM 1000ට අල්ලන් ඉන්න ඕනා... නැත්නම් නවතින්න බලනවා විතරයි...... අද ස්ටාර්ට් උනේම නෑ නේ...... 
එහෙම වෙන්න බෑ බං. මං ඔය නානාප්රකාර ලයිට් දාගෙන හෝන් හයි කරං දුවලත් දැං අවුරදු 3 පැන්නා නේ. කික් එක පාවිච්චියකුත් නෑ එච්චර
මගෙත් කික් එක පාවිච්චියක් නෑ....... ඕනා නම් මේ මාස 19ටම ආසාවට දෙපාරක් හතර පාරක් විතර කික් එක ගහලා ඈති..... 
කෝක කරන්නත් බයික් එක ස්ටාර්ට් වෙන්ට එපැයිරිදෙයි
![]()
ස්ටාර්ට් උනානේ කොහොම හරි....... අනික මේවා පාන් ගේන්න කඩේ යන බයික් නෙවේ නේ..... 