passe balannam ban, den wedanei mean ofiz ekene
චන්ද්ර කුමාර.....





ආයේ එක්ක වරෙං අපේ ගෙදර...

passe balannam ban, den wedanei mean ofiz ekene






niyamai yanna asai bun
bayai eth yanna kata waradida kiyala wat![]()

patta machan
එළකිරි වැඩක්
ජින්තුවා;18048265 said:tfs..

එල එල මාත් ෆොටෝස් ටිකක් පුලුවන් උනොත් දාන්නම්.. ඊයෙ ඔය දේවාලෙ හරියෙ නාන්න ගිහින් පානම නමය වසරෙ පොඩි කොල්ලෙක් කිබුලෙක් ඇදන් ගිහින් තිබුන.. ඔයාල පේවෙලාද ගියේ..? ඔයිට කලින් මේලගදි අවු2-3ක් ඇති ගියපු සෙට් එකක පොඩි එකෙක් දිවියෙක් හරි කොටියෙක් හරි කාල තිබ්බ.


කිරිපිඩු දානෙදි මුනිවත රකින්නෙ නැද්ද??![]()


සම්පූර්ණයෙන් ඉවර වෙනකම් බැලුව. පට්ට.. ලේසියෙන් කෙනෙකුට කරන්න සහභාගි වෙන්නවත් බැරි වැඩක්.. ගෙදරක් කිරිපුඩු දුන්නත් මෙහෙම කරන්න නම් සෑහෙන්න ගේමක් දෙන්නවෙයි. පට්ට.. බොහොම පිං.. පුලුවන් නම් මේ ටිකත් කියන්නකො..
බුද්ධ පූජාව සදහා හදන කිරිපිඩුත් මේ විදියටද හදන්න ඕනෙ. නිකන් හදල දුන්නට වැඩක් නැද්ද?
පූජව කරන්නෙත් මුඛවාඩන් බැදගෙනද? පිලිගන්න්වන්න ඕනෙ වෙලාවක් තියෙනවද

මැදෑ අවුරුදු දෙක්ම ගියා අප්ලෝඩ් කොරන්න.....
පින් සිදු වේවා!!

Ane ban ochchara wiyadak karala noidul deval dila deviyanta puja karanna kalin dalada maligavatavath ohoma danayak diyako.... mata allanema naththe me minissu karana boruva.. tamage hita hodatanan hoda manasin karana danayak nan deviyan kohe hitiyath bakthiyen piligannava



පින් සිදු වේවා!!
thanks
Thanks for sharing![]()
![]()

චන්ද්ර කුමාර.....
ආයේ එක්ක වරෙං අපේ ගෙදර...![]()



SET WEMU WELAWAKA.. NIDAHASE DAWASAK GATHA KARANNA...UBA UGE NAMA DANNE NE NEDASET WEMU WELAWAKA.. NIDAHASE DAWASAK GATHA KARANNA...



