කැබලිත්ත

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    එල එල මාත් ෆොටෝස් ටිකක් පුලුවන් උනොත් දාන්නම්.. ඊයෙ ඔය දේවාලෙ හරියෙ නාන්න ගිහින් පානම නමය වසරෙ පොඩි කොල්ලෙක් කිබුලෙක් ඇදන් ගිහින් තිබුන.. ඔයාල පේවෙලාද ගියේ..? ඔයිට කලින් මේලගදි අවු2-3ක් ඇති ගියපු සෙට් එකක පොඩි එකෙක් දිවියෙක් හරි කොටියෙක් හරි කාල තිබ්බ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මාස 03ක්..
    මම කොහොමත් නිර්මාංශයි. මාස තුනක් නොබී හිටියා ;)
    ඊයේ?
    මේ ටිකේ වරුසාව... දැං අඩු වෙන කාලේ හැබැයි. අප්‍රේල් වලින් පස්සේ යන්න පටන් ගන්නවා.. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිරිපිඩු දානෙදි මුනිවත රකින්නෙ නැද්ද?? :shocked:

    :confused:
    ඩොකියුමන්ට්‍රියක් කරන්නෙ කොහොමද මුණිවත රැකගෙන? සම්පුර්ණ විඩියෝ එක බලන්න. දානේ කොච්චර අමාරුද කියලා තේරේවි.. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    සම්පූර්ණයෙන් ඉවර වෙනකම් බැලුව. පට්ට.. ලේසියෙන් කෙනෙකුට කරන්න සහභාගි වෙන්නවත් බැරි වැඩක්.. ගෙදරක් කිරිපුඩු දුන්නත් මෙහෙම කරන්න නම් සෑහෙන්න ගේමක් දෙන්නවෙයි. පට්ට.. බොහොම පිං.. පුලුවන් නම් මේ ටිකත් කියන්නකො..

    බුද්ධ පූජාව සදහා හදන කිරිපිඩුත් මේ විදියටද හදන්න ඕනෙ. නිකන් හදල දුන්නට වැඩක් නැද්ද?

    පූජව කරන්නෙත් මුඛවාඩන් බැදගෙනද? පිලිගන්න්වන්න ඕනෙ වෙලාවක් තියෙනවද
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සම්පූර්ණයෙන් ඉවර වෙනකම් බැලුව. පට්ට.. ලේසියෙන් කෙනෙකුට කරන්න සහභාගි වෙන්නවත් බැරි වැඩක්.. ගෙදරක් කිරිපුඩු දුන්නත් මෙහෙම කරන්න නම් සෑහෙන්න ගේමක් දෙන්නවෙයි. පට්ට.. බොහොම පිං.. පුලුවන් නම් මේ ටිකත් කියන්නකො..

    බුද්ධ පූජාව සදහා හදන කිරිපිඩුත් මේ විදියටද හදන්න ඕනෙ. නිකන් හදල දුන්නට වැඩක් නැද්ද?

    පූජව කරන්නෙත් මුඛවාඩන් බැදගෙනද? පිලිගන්න්වන්න ඕනෙ වෙලාවක් තියෙනවද

    එහෙම කරන්න ටිකක් අමාරුයි නේ. හාල් ගත්ත් කුඹුරත් නොඉඳුල්. ඒකෙන් වෙන කිසිම දේකට හාල් ගන්නෙත් නෑ. පොල්, මී පැණී, හකුරු.. හැම දෙයක්ම.. ඉතින් ලේසි නෑ වැඩේ.

    පූජාව කලේ මුඛවාඩම් බැඳගෙන නෙමෙයි. පාත්තර වහගෙන ගිහින් පූජා කලේ. පිළිගන්වන්න ඕන නැකත් අපිට ලැබුනා.
    ගෙදරින් පිටත් වෙන වෙලාවේ ඉඳන් හැම දෙයක්ම නැකත් අනුව කලේ.. :)
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Ane ban ochchara wiyadak karala noidul deval dila deviyanta puja karanna kalin dalada maligavatavath ohoma danayak diyako.... mata allanema naththe me minissu karana boruva.. tamage hita hodatanan hoda manasin karana danayak nan deviyan kohe hitiyath bakthiyen piligannava
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ane ban ochchara wiyadak karala noidul deval dila deviyanta puja karanna kalin dalada maligavatavath ohoma danayak diyako.... mata allanema naththe me minissu karana boruva.. tamage hita hodatanan hoda manasin karana danayak nan deviyan kohe hitiyath bakthiyen piligannava

    :D :D :D
    මේකත් කලේ හොඳ මනසින් තමා සහෝ..
    දළදා මාලිගාවටත් ඔය විදියටම දානය දෙනවා. අනිත් අය කිහිප නමකට නේ දානය පූජා කරන්නේ. අපි කරන්නේ කරඬුවට සහ මල්වතු අස්ගිරි පන්සල් දෙකේ හාමුදුරුවන් සිය නමකට හැම අවුරුද්දෙම.. දානය, සිවුරු, අටපිරිකර :D
    2014 දෙසෑම්බර් 25 කලේ. පොටෝ දාන්නද? මාලිගාවේ කවුරු හරි ඉන්නවා නම් අහලා බලන්න. සියක් නමකගේ දානය කිව්වම දන්නවා.. :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    UBA UGE NAMA DANNE NE NEDA :lol::lol::lol::lol: SET WEMU WELAWAKA.. NIDAHASE DAWASAK GATHA KARANNA...

    :no: :no:
    ඒ උනාට චන්ද්‍රකුමාර එල..:love:
    මල්ලි... :love:
    එහේ වරෙන්. කොට්ටේ පන්සල් ගිහිලා දවස්ක් ඉමු... ;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland

    අපිත් ගියා 5. 6 වෙනිදා පූජාව තිබ්බ. ගෙදර ආවෙ 7 වෙනිද උදේ 6ට :) හොද ගනන්