ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    extreme vision da :shocked:
    ඒක තිබුනා එක කඩේක. මං උන්ට කිව්වා සුදු පාට එලිය එන බල්බ් එක කියලා. නම මතක තිබුනේ නෑ නේ..
    ඔය බල්බ් එක 795ක් කිව්වා :yes:

    ඔව් බං එක්ස්ට්‍රීම් විශන් එක.
    පට්ටයි ඒකෙ එලිය
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    EOT සෙන්සර් නෑනෙ ඕවගෙ.ඉතින් සදා දුක තමා :( අපේනම් කොච්චර සීතල උනත් සට සට ගාල මෝටරේ වදින්නෙ :yes:

    ටැංකියෙ තියන කුට්ටම වෙන්න ඕන සීතලට සට සට ගාල වදිනව ඇත්තෙ :lol::lol::lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටැංකියෙ තියන කුට්ටම වෙන්න ඕන සීතලට සට සට ගාල වදිනව ඇත්තෙ :lol::lol::lol::lol::lol:
    හි හී කාබ් ගොට්ටෙක්ට රිදිල :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටැංකියෙ තියන කුට්ටම වෙන්න ඕන සීතලට සට සට ගාල වදිනව ඇත්තෙ :lol::lol::lol::lol::lol:

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :eek:

    ඉතින් චෝක් එක නැතුව ගහල ගහල ස්ටාට් උනේ නෑ චෝක් එකත් එක්ක ස්ටාට් කරාම ස්ටාට් උනා ? :lol:

    :yes: චෝක් එක ඈදලත් එක පාර ස්ටාර්ට් උනේ නෑ...... තුන් හතර වතාව මෝටරේ අල්ලගෙනම හිටියහම තමා ස්ටාර්ට් උනේ........ :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල කෝල්ඩ් ස්ටාට් ටිකක් අමාරුයි සිංහලු. සීතල නිසා වෙන්න ඇති. කොහොම හරි ස්ටාට් උනා නේ..
    3.gif

    :dull: වෙනදට කෝල්ඩ් ස්ටාර්ට් ඔහොම වාත නෑ.... එක පාරින් වදිනවා...... පොඩ්ඩක් වෙලා RPM 1000ට අල්ලන් ඉන්න ඕනා... නැත්නම් නවතින්න බලනවා විතරයි...... අද ස්ටාර්ට් උනේම නෑ නේ...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :eek: එහෙම වෙන්න බෑ බං. මං ඔය නානාප්‍රකාර ලයිට් දාගෙන හෝන් හයි කරං දුවලත් දැං අවුරදු 3 පැන්නා නේ. කික් එක පාවිච්චියකුත් නෑ එච්චර

    :dull: මගෙත් කික් එක පාවිච්චියක් නෑ....... ඕනා නම් මේ මාස 19ටම ආසාවට දෙපාරක් හතර පාරක් විතර කික් එක ගහලා ඈති..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කෝක කරන්නත් බයික් එක ස්ටාර්ට් වෙන්ට එපැයි :( රිදෙයි :sorry:

    :lol: ස්ටාර්ට් උනානේ කොහොම හරි....... අනික මේවා පාන් ගේන්න කඩේ යන බයික් නෙවේ නේ..... :D
     
    Status
    Not open for further replies.