ගත්තා පුල් පේස් එකක්..
![]()

ගත්තා පුල් පේස් එකක්..
![]()
ගත්තා පුල් පේස් එකක්..
![]()


අඔක එකට බලපන් සීට් එක යට තියන ෆියුස් එක... අලුත් එකක් දාලා හරි ෂෝට් කරල හරි බලන්න...
නැත්නම් කනෙක්ටර්. එක්කෝ මීටරේ ඇතුලට වතුර ගිහින්ද දන්නෑ...![]()
meter 1 haduwa machn u kyanawa 12 line 2k enawalu 1 line 1k weda nathi unamalu ohoma meter 1 awith yanne
Connectors/ Wire Harness චෙක් කරල බලපන් බං
එලකිරි.. මේ තියෙන්නෙ මගේ එක.. දැං අවුරුදු 4ක් විතර වෙනව. කලිං තිබ්බෙ මේකෙම මැට් බ්ලැක් එකක්. වල් බල්ලෙක් ඉස්සුවනෙ ඒක










බල්ලෙක් ඉස්සුවා?????ඕක තමා වෙන්නේ වෙන බල්ලෝ ඉන්න තැන වල බැල්ලියෝ පස්සේ ගිහාම....උන්ට මල පනින්න ඇති උන්ගේ බැල්ලියෝ පස්සේ යන නිසා....එකට තම උස්සල තියෙන්නේ,,,,,බැලුවේ නැද්ද ලග පාත බලු කුඩු වල...එක්කෝ ඒ මල...නැත්තන් හෙල්මෙට් එක දාන බල්ලාගේ ගද ඉවසන්න බැරුව ඒ අහිංසක බල්ලෝ ටික හෙල්මෙට් එක විසික් කරන්න ඇති.......![]()
මගෙත් කික් එක පාවිච්චියක් නෑ....... ඕනා නම් මේ මාස 19ටම ආසාවට දෙපාරක් හතර පාරක් විතර කික් එක ගහලා ඈති.....
![]()
මගේ එකේ kick එක ගහල බලන්න, පට්ට තදයි, ආයේ ගැහුවම ඒ pressure එකටම උඩට එනවා

![]()
කෙලින්ම දනිස්ස වදින්නෙ හැන්ඩ්ල් එකේ නේහ්
කකුල් හතරෙ එකෙක් අරං ගියානං දුක නෑ බං. මූ කකුල් දෙකේ හොර බල්ලෙක්


ඕකක් සැහෙන ගානක් වෙනවා නේද බන්????



එලකිරි.. මේ තියෙන්නෙ මගේ එක.. දැං අවුරුදු 4ක් විතර වෙනව. කලිං තිබ්බෙ මේකෙම මැට් බ්ලැක් එකක්. වල් බල්ලෙක් ඉස්සුවනෙ ඒක
![]()
ඔව් මචං![]()

![]()
මාත් අර ජාතියේ තව ටේබල් ලෑම්ප් එකක් හදනවා සිංහලූ....
වෙනස් විදියෙ එකක් ටිකක්...හදලා ඉවර වෙලා දාන්නම් ෆොටෝ ටිකක්...![]()
