ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගත්තා පුල් පේස් එකක්..
    1168875_1556478421277779_543752668_n.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ගත්තා පුල් පේස් එකක්..
    1168875_1556478421277779_543752668_n.jpg

    එලකිරි.. මේ තියෙන්නෙ මගේ එක.. දැං අවුරුදු 4ක් විතර වෙනව. කලිං තිබ්බෙ මේකෙම මැට් බ්ලැක් එකක්. වල් බල්ලෙක් ඉස්සුවනෙ ඒක

    1zglm9.jpg
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    අඔක එකට බලපන් සීට් එක යට තියන ෆියුස් එක... අලුත් එකක් දාලා හරි ෂෝට් කරල හරි බලන්න...:yes:

    නැත්නම් කනෙක්ටර්. එක්කෝ මීටරේ ඇතුලට වතුර ගිහින්ද දන්නෑ...:dull:

    meter 1 haduwa machn u kyanawa 12 line 2k enawalu 1 line 1k weda nathi unamalu ohoma meter 1 awith yanne
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එලකිරි.. මේ තියෙන්නෙ මගේ එක.. දැං අවුරුදු 4ක් විතර වෙනව. කලිං තිබ්බෙ මේකෙම මැට් බ්ලැක් එකක්. වල් බල්ලෙක් ඉස්සුවනෙ ඒක

    බල්ලෙක් ඉස්සුවා?????ඕක තමා වෙන්නේ වෙන බල්ලෝ ඉන්න තැන වල බැල්ලියෝ පස්සේ ගිහාම....උන්ට මල පනින්න ඇති උන්ගේ බැල්ලියෝ පස්සේ යන නිසා....එකට තම උස්සල තියෙන්නේ,,,,,බැලුවේ නැද්ද ලග පාත බලු කුඩු වල...එක්කෝ ඒ මල...නැත්තන් හෙල්මෙට් එක දාන බල්ලාගේ ගද ඉවසන්න බැරුව ඒ අහිංසක බල්ලෝ ටික හෙල්මෙට් එක විසික් කරන්න ඇති.......:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    Last edited:

    කකුල් හතරෙ එකෙක් අරං ගියානං දුක නෑ බං. මූ කකුල් දෙකේ හොර බල්ලෙක්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :dull: මගෙත් කික් එක පාවිච්චියක් නෑ....... ඕනා නම් මේ මාස 19ටම ආසාවට දෙපාරක් හතර පාරක් විතර කික් එක ගහලා ඈති..... :P

    මගේ එකේ kick එක ගහල බලන්න, පට්ට තදයි, ආයේ ගැහුවම ඒ pressure එකටම උඩට එනවා
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කකුල් හතරෙ එකෙක් අරං ගියානං දුක නෑ බං. මූ කකුල් දෙකේ හොර බල්ලෙක්

    :sorry::sorry::sorry:ඕකක් සැහෙන ගානක් වෙනවා නේද බන්????:sorry::sorry::sorry::sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    එලකිරි.. මේ තියෙන්නෙ මගේ එක.. දැං අවුරුදු 4ක් විතර වෙනව. කලිං තිබ්බෙ මේකෙම මැට් බ්ලැක් එකක්. වල් බල්ලෙක් ඉස්සුවනෙ ඒක

    1zglm9.jpg

    Ade mamath asayi ban oya helmet valata patta ban oka
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචං :)

    Naamloos-2.png

    මාත් අර ජාතියේ තව ටේබල් ලෑම්ප් එකක් හදනවා සිංහලූ....
    වෙනස් විදියෙ එකක් ටිකක්...හදලා ඉවර වෙලා දාන්නම් ෆොටෝ ටිකක්...:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Naamloos-2.png

    මාත් අර ජාතියේ තව ටේබල් ලෑම්ප් එකක් හදනවා සිංහලූ....
    වෙනස් විදියෙ එකක් ටිකක්...හදලා ඉවර වෙලා දාන්නම් ෆොටෝ ටිකක්...:yes:

    ආ තව මැෂිමක් සෙට් උනාද?:P
     
    Status
    Not open for further replies.