චමිත් අන්කල් දැන් දෙන්නට කොහොමද.....?![]()

අන්කල්
හොඳයි ගොඩක්.ඒ උනාට තව සෑහෙන කාලයක් යයි ගොඩ එන්න.වයිපරේට සිංහල බෙහෙත් කරන්න පටන් ගත්තා.

අනේ මන්දා උඹලට වෙච්චි දෙයක්...... අන්කල්
හොඳයි ගොඩක්.ඒ උනාට තව සෑහෙන කාලයක් යයි ගොඩ එන්න.වයිපරේට සිංහල බෙහෙත් කරන්න පටන් ගත්තා.
මෙහ්... රීගල් එකේ ඇරෙන්න බොරදිය පොකුණ බලන්න හොඳ හෝල් එකක් කියාපල්ලාකෝ....
රීගල් එකට යන්න බැරිය.....
දෙන්නෙක් තඩි කොට්ටක් පැනලා....![]()
අද ඔලුව කරවුණු ප්රශ්නයක මුහුණ දුන්නා..මානසිකව වැටුනා

එකෙක් මිණිපුර පැත්තේ අනිකා බියගම පැත්තේ......//

අද ඔලුව කරවුණු ප්රශ්නයක මුහුණ දුන්නා..මානසිකව වැටුනා
උදව්වක් දෙන්න පුලුවන් දෙයක්නම් කියන්න..
මේකේ දාන්න එපා නැන්දේ සොන්නයින් බලා සිටින නිසා...

එකෙක් මිණිපුර පැත්තේ අනිකා බියගම පැත්තේ......//
ඔන්න ගිහිල්ලා LED පැනල් අරන් මගෙන් අහනවා හයිකරන්න...