EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
චමිත් අන්කල් දැන් දෙන්නට කොහොමද.....? :)

අන්කල් :eek:
හොඳයි ගොඩක්.ඒ උනාට තව සෑහෙන කාලයක් යයි ගොඩ එන්න.වයිපරේට සිංහල බෙහෙත් කරන්න පටන් ගත්තා.
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අන්කල් :eek:
    හොඳයි ගොඩක්.ඒ උනාට තව සෑහෙන කාලයක් යයි ගොඩ එන්න.වයිපරේට සිංහල බෙහෙත් කරන්න පටන් ගත්තා.

    :(:(:( අනේ මන්දා උඹලට වෙච්චි දෙයක්......

    මෙහ්හ් මාමේ GT-I9300 එකට හොඳ කස්ටම් රොම් මොනවයි......?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චමිතෝ... ටැබ් එකේ සිංහල පෙන්නේ නෑ බං. දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා. කොහෙද මේකේ ඉන්නවා ටොශිබා ලොක්කෙක්.. ඌ දන්නෙත් නෑ....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්කල් :eek:
    හොඳයි ගොඩක්.ඒ උනාට තව සෑහෙන කාලයක් යයි ගොඩ එන්න.වයිපරේට සිංහල බෙහෙත් කරන්න පටන් ගත්තා.

    කොහෙන්ද බෙහෙත් කරන්නේ.. දැන් මොකද තියෙන්නෙ අක්කට උලුක්කු වෙච්ච එකද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහ්... රීගල් එකේ ඇරෙන්න බොරදිය පොකුණ බලන්න හොඳ හෝල් එකක් කියාපල්ලාකෝ....
    රීගල් එකට යන්න බැරිය.....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද ඔලුව කරවුණු ප්‍රශ්නයක මුහුණ දුන්නා..මානසිකව වැටුනා

    ඒ මොකෝ..:sorry: උදව්වක් දෙන්න පුලුවන් දෙයක්නම් කියන්න..:) මේකේ දාන්න එපා නැන්දේ සොන්නයින් බලා සිටින නිසා...:no:

    ප්‍රශ්ණයෙන් ඉක්මනට ගොඩ එන්න පුලුවන් වෙයි..:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොරැල්ල රිට්ස් එකේ මොකෙක් හරි ෆිල්ම් එකක් බලලා තියෙනවාද? (EAP Restaurant එක පැත්තේ තියෙන එක...ලිඩෝ නෙමෙයි.)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකෙක් මිණිපුර පැත්තේ අනිකා බියගම පැත්තේ......//

    ඔව් ඔව්..:lol: ඔන්න ගිහිල්ලා LED පැනල් අරන් මගෙන් අහනවා හයිකරන්න...:yes:
     
    Status
    Not open for further replies.