එල එල සම වයස් බලකාය කියලා සබ් ක්ලබ් එකක් හදමුද මේක ඈතුලෙ![]()

මේ දෙසාන් මාමේ.....ඕවට විතරක් එන්න එපා හරිය...අපි කාන්තා බලකායක් හදනවා ඔය ඔක්කොම බලකා හැදිගවිලා යන්න..ඔය්ස්....
ආන්න ෆට්ට වෑඩේ, නෑකතක් එහෙම බලලා පටන් ගමු, හෑබෑයි 10 ටී ටයිම්, 12-01 ලන්ච්, 3 ආයෙත් ටී, 5 නවත්වනවා, උදේ 9 පටන් ගන්නවා,
සති අග පෝය නිවාඩු![]()

Mamila 3n dena..mama podiyi oya okkotama wada...
![]()

මේ දෙසාන් මාමේ.....ඕවට විතරක් එන්න එපා හරිය...අපි කාන්තා බලකායක් හදනවා ඔය ඔක්කොම බලකා හැදිගවිලා යන්න..ඔය්ස්....
![]()

රජයේ නිවාඩු උඹට මිස් වෙලා......![]()

දෙසාන් මාමා හිටපු ගමන් මිසින්...බලකායට ඉතුරු වෙන්නේ චමිත මාමා විතරයි...දෙන්නම් වැඩේ....

මේ දෙසාන් මාමේ.....ඕවට විතරක් එන්න එපා හරිය...අපි කාන්තා බලකායක් හදනවා ඔය ඔක්කොම බලකා හැදිගවිලා යන්න..ඔය්ස්....
![]()

පරණ එවුන් ටික එකතු වෙලා මහසෝන් බලකාය හදලා ඔය ඔක්කොම නැති කරලා දානවා හරිය........![]()

දෙසාන් මාමා හිටපු ගමන් මිසින්...බලකායට ඉතුරු වෙන්නේ චමිත මාමා විතරයි...දෙන්නම් වැඩේ....
![]()

පරණ එවුන් ටික එකතු වෙලා මහසෝන් බලකාය හදලා ඔය ඔක්කොම නැති කරලා දානවා හරිය........![]()

ආයේ අලුතින් හදන්නේ මොකටද ..දැනුත් ඔය වගේමනේ...![]()

මෙහ් ගේම නම් ගේම හරිද?![]()

අනේ යන්න ගෙබි කොල්ලෝ යන්න...ගේම ගැන කියනවා ..අපේ අශ්මි අක්කයි මමයි හැරුණත් ඇති හරිය...අපේ සයිස් දන්නවනේ
දරුපවුල් බලකාය![]()

මන් ඔයාටත් වඩා පොඩියි නෙහ් සන්...හුරේ!!!!! එත් අර ගෙම්බෝ 2 වඩා ලොකුයි![]()

ආං ඔයාටත් වෙනස තේරුනා.......![]()

අනේ යන්න ගෙබි කොල්ලෝ යන්න...ගේම ගැන කියනවා ..අපේ අශ්මි අක්කයි මමයි හැරුණත් ඇති හරිය...අපේ සයිස් දන්නවනේ
![]()

අනේ යන්න ගෙබි කොල්ලෝ යන්න...ගේම ගැන කියනවා ..අපේ අශ්මි අක්කයි මමයි හැරුණත් ඇති හරිය...අපේ සයිස් දන්නවනේ
![]()
යුරාජ් මාමිටයි කිඹුල් මාමිටයි ගෙම්බෝ කියපු එක හෙලා දකිනවා![]()

ඔන් මන් නැහැඒකත් හරි...... ඒ අපේ බැකප් බලකාය....... අපෙන් පසු එයාලා....![]()