EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එයාල තමයි අපේ සමවයස් බලකාය :P

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එක පාරක් පරිප්පුව කාපු හින්දා දැන් බයයි බං ආයේ සෙල්ලම් දාන්න.......
    බය වෙන්න දෙයක් නෑ මාමේ.
    හරි එක ෆ්ලෑෂ් නොකලොත් තමා ගොඩක් වෙලාවට ඔහොම අවුල් යන්නේ.
    :eek::eek::eek: මේ දෙසාන් මාමේ.....ඕවට විතරක් එන්න එපා හරිය...අපි කාන්තා බලකායක් හදනවා ඔය ඔක්කොම බලකා හැදිගවිලා යන්න..ඔය්ස්....:frown:
    දෙසාන්ගේ යෝජනාව මම ඉල්ලා අස් කරගන්නවා.:eek:
    ඔය කාන්තා අනාත ටියුබ් ලයිට් බලකායක් හදාගෙන ඇවිත්, ඒ කිව්වේ මොකක්ද අර කිව්වේ මොකක්ද අනේ මට තේරෙන්නේ නෑනේ කියලා අහන්න ගත්තම අපිට MC ඒකම වහලා දාලා යන්න වෙයි :lol:ඕයස්
    පරණ එවුන් ටික එකතු වෙලා මහසෝන් බලකාය හදලා ඔය ඔක්කොම නැති කරලා දානවා හරිය........ :yes::yes:

    :eek:මාමේ මමත් එන්නද :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බය වෙන්න දෙයක් නෑ මාමේ.
    හරි එක ෆ්ලෑෂ් නොකලොත් තමා ගොඩක් වෙලාවට ඔහොම අවුල් යන්නේ.

    දෙසාන්ගේ යෝජනාව මම ඉල්ලා අස් කරගන්නවා.:eek:
    ඔය කාන්තා අනාත ටියුබ් ලයිට් බලකායක් හදාගෙන ඇවිත්, ඒ කිව්වේ මොකක්ද අර කිව්වේ මොකක්ද අනේ මට තේරෙන්නේ නෑනේ කියලා අහන්න ගත්තම අපිට MC ඒකම වහලා දාලා යන්න වෙයි :lol:ඕයස්

    :eek:මාමේ මමත් එන්නද :)

    කෙල ගත්තොත් වෙන ෆෝන් එකක්වත් නෑ බං අතේ පාවිච්චියට ඒකයි මම පස්ස ගහන්නේ.......

    :lol::lol: කාන්තා බලකාය පෝලිමේ ලිඳට...... :lol::lol::lol::lol::lol:

    කැමතිනම් වර...... :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol::lol::lol: දෙසාන් මාමා හිටපු ගමන් මිසින්...බලකායට ඉතුරු වෙන්නේ චමිත මාමා විතරයි...දෙන්නම් වැඩේ....:yes::yes::yes::yes:
    එව්වා කොහෙද?:growl:
    :lol::lol::lol::lol: අනේ යන්න ගෙබි කොල්ලෝ යන්න...ගේම ගැන කියනවා ..අපේ අශ්මි අක්කයි මමයි හැරුණත් ඇති හරිය...අපේ සයිස් දන්නවනේ:frown:

    තඩි බලකාය
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කෙල ගත්තොත් වෙන ෆෝන් එකක්වත් නෑ බං අතේ පාවිච්චියට ඒකයි මම පස්ස ගහන්නේ.......

    :lol::lol: කාන්තා බලකාය පෝලිමේ ලිඳට...... :lol::lol::lol::lol::lol:

    කැමතිනම් වර...... :cool:

    බය වෙන්නනම් දෙයක් නෑ
    :lol:
    අර මක්කට අකමැති වෙන්නද?එළකිරි මාමලා සෙට් එකක්නේ ඉන්නේ:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බය වෙන්න දෙයක් නෑ මාමේ.
    හරි එක ෆ්ලෑෂ් නොකලොත් තමා ගොඩක් වෙලාවට ඔහොම අවුල් යන්නේ.

    දෙසාන්ගේ යෝජනාව මම ඉල්ලා අස් කරගන්නවා.:eek:
    ඔය කාන්තා අනාත ටියුබ් ලයිට් බලකායක් හදාගෙන ඇවිත්, ඒ කිව්වේ මොකක්ද අර කිව්වේ මොකක්ද අනේ මට තේරෙන්නේ නෑනේ කියලා අහන්න ගත්තම අපිට MC ඒකම වහලා දාලා යන්න වෙයි :lol:ඕයස්

    :eek:මාමේ මමත් එන්නද :)

    දෙතුන්පාරක් බ්‍රික් උනාම බය ඇරෙනවා :P

    කාන්තා බලකාය පටනගන්නත් කලින් නියුක් කරා නේද?:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බය වෙන්නනම් දෙයක් නෑ
    :lol:
    අර මක්කට අකමැති වෙන්නද?එළකිරි මාමලා සෙට් එකක්නේ ඉන්නේ:yes:

    ඔන්න දැන් හිතිගෙන හිතිගෙන එනවා එනවා ආයේ ට්‍රයි එකක් දෙන්න....... :)

    නෑ දැන් උඹල වෙන බලකායක් හදාගන්නනේ ගියේ ඉතින් එකයි ඇහුවේ..... ;):cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දෙතුන්පාරක් බ්‍රික් උනාම බය ඇරෙනවා :P

    කාන්තා බලකාය පටනගන්නත් කලින් නියුක් කරා නේද?:lol:

    ලොල් මගේ S2 එකත් 5-6 වතාවක් මොනවත් කරගන්නම බැරි උනා.ෆ්ලෑෂ් කරලම තමා ගොඩ දාගත්තේ

    හිකිස්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔන්න දැන් හිතිගෙන හිතිගෙන එනවා එනවා ආයේ ට්‍රයි එකක් දෙන්න....... :)

    නෑ දැන් උඹල වෙන බලකායක් හදාගන්නනේ ගියේ ඉතින් එකයි ඇහුවේ..... ;):cool::cool:

    එහෙනම් ඉතින් ෆ්ලෑෂ් කරමු.:yes:
    ;)
     
    Status
    Not open for further replies.