EK Married Club-14

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
එල එල සම වයස් බලකාය කියලා සබ් ක්ලබ් එකක් හදමුද මේක ඈතුලෙ:cool::cool:

:eek::eek::eek: මේ දෙසාන් මාමේ.....ඕවට විතරක් එන්න එපා හරිය...අපි කාන්තා බලකායක් හදනවා ඔය ඔක්කොම බලකා හැදිගවිලා යන්න..ඔය්ස්....:frown:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආන්න ෆට්ට වෑඩේ, නෑකතක් එහෙම බලලා පටන් ගමු, හෑබෑයි 10 ටී ටයිම්, 12-01 ලන්ච්, 3 ආයෙත් ටී, 5 නවත්වනවා, උදේ 9 පටන් ගන්නවා,

    සති අග පෝය නිවාඩු:cool:

    රජයේ නිවාඩු උඹට මිස් වෙලා...... :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek::eek::eek: මේ දෙසාන් මාමේ.....ඕවට විතරක් එන්න එපා හරිය...අපි කාන්තා බලකායක් හදනවා ඔය ඔක්කොම බලකා හැදිගවිලා යන්න..ඔය්ස්....:frown:

    පරණ එවුන් ටික එකතු වෙලා මහසෝන් බලකාය හදලා ඔය ඔක්කොම නැති කරලා දානවා හරිය........ :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :eek::eek::eek: මේ දෙසාන් මාමේ.....ඕවට විතරක් එන්න එපා හරිය...අපි කාන්තා බලකායක් හදනවා ඔය ඔක්කොම බලකා හැදිගවිලා යන්න..ඔය්ස්....:frown:

    මෙහ් ගේම නම් ගේම හරිද?:frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පරණ එවුන් ටික එකතු වෙලා මහසෝන් බලකාය හදලා ඔය ඔක්කොම නැති කරලා දානවා හරිය........ :yes::yes:

    ආයේ අලුතින් හදන්නේ මොකටද ..දැනුත් ඔය වගේමනේ...:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පරණ එවුන් ටික එකතු වෙලා මහසෝන් බලකාය හදලා ඔය ඔක්කොම නැති කරලා දානවා හරිය........ :yes::yes:

    දරුපවුල් බලකාය :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙහ් ගේම නම් ගේම හරිද?:frown:

    :lol::lol::lol::lol: අනේ යන්න ගෙබි කොල්ලෝ යන්න...ගේම ගැන කියනවා ..අපේ අශ්මි අක්කයි මමයි හැරුණත් ඇති හරිය...අපේ සයිස් දන්නවනේ:frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් ඔයාටත් වඩා පොඩියි නෙහ් සන්...හුරේ!!!!! එත් අර ගෙම්බෝ 2 වඩා ලොකුයි:sorry::sorry:

    යුරාජ් මාමිටයි කිඹුල් මාමිටයි ගෙම්බෝ කියපු එක හෙලා දකිනවා :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol: අනේ යන්න ගෙබි කොල්ලෝ යන්න...ගේම ගැන කියනවා ..අපේ අශ්මි අක්කයි මමයි හැරුණත් ඇති හරිය...අපේ සයිස් දන්නවනේ:frown:

    ඔව් දෙන්නව අල්ලලා දානවා කොටන් අදින්න :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol::lol::lol: අනේ යන්න ගෙබි කොල්ලෝ යන්න...ගේම ගැන කියනවා ..අපේ අශ්මි අක්කයි මමයි හැරුණත් ඇති හරිය...අපේ සයිස් දන්නවනේ:frown:

    stock-vector-two-fat-women-in-bathing-suits-hats-and-towels-98875862.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යුරාජ් මාමිටයි කිඹුල් මාමිටයි ගෙම්බෝ කියපු එක හෙලා දකිනවා :P

    බඩා මාමිනම් කමකුත් නෑ බඩත් එක්ක බලද්දී ගෙම්බා වගේ තමා...... ඒත් දෙයියනේ කිඹුල් මාමා...... :shocked:
     
    Status
    Not open for further replies.