උබලා මේ ත්රේඩ් එකේ වල්පල් දොඩවක කාලය වෙන වැදගත් ත්රේඩ් එකකට බම්ප් එකක් වත් දාන්න යෙදෙව්වොත් නරකද?
ගොඩක් එවුන් මෙකට වෙලා කියව කියව ඉන්නවා. උන් එලකිරි එන්නෙත් මෙකට පොස්ට් දාන්න.. ඒත් ඒ අතරේ ගොඩක් හොද ත්රේඩ් එලකිරියේ වැටෙනවා... ඒවලට මේ ත්රේඩ් එකේ ඉන්න අයගෙන් බම්ප් එකක් වත් නෑ...
ටිකක් හිතලා බලන්න