EK Married Club-14

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    උබලා මේ ත්‍රේඩ් එකේ වල්පල් දොඩවක කාලය වෙන වැදගත් ත්‍රේඩ් එකකට බම්ප් එකක් වත් දාන්න යෙදෙව්වොත් නරකද?

    ගොඩක් එවුන් මෙකට වෙලා කියව කියව ඉන්නවා. උන් එලකිරි එන්නෙත් මෙකට පොස්ට් දාන්න.. ඒත් ඒ අතරේ ගොඩක් හොද ත්‍රේඩ් එලකිරියේ වැටෙනවා... ඒවලට මේ ත්‍රේඩ් එකේ ඉන්න අයගෙන් බම්ප් එකක් වත් නෑ...

    ටිකක් හිතලා බලන්න
    :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඔයා ඔක්කොටම කලින් ටිකක් හොයලා බලන්න මෙතන ඉන්න අය මේකේ විතරමද පෝස්ට්ස් දාන්නේ කියලා..... :lol::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයා ඔක්කොටම කලින් ටිකක් හොයලා බලන්න මෙතන ඉන්න අය මේකේ විතරමද පෝස්ට්ස් දාන්නේ කියලා..... :lol::lol::lol:

    :yes::yes::yes: හනිමුන් හෙල්ප් ඉල්ලනවා....දීලා එන්න ගිය අය
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes::yes: හනිමුන් හෙල්ප් ඉල්ලනවා....දීලා එන්න ගිය අය

    හනිමුන් වලට රට ගිහිල්ලා නෑනේ නංගි එනිසා ඒකට උත්තරයක් දෙන්න විදියක් නෑ....... අනික එක අමුතුවෙන් බම්ප් කරවන්නවත් ඕනේ වෙන්නේ නෑ මම උදේ ඉඳන්ම බලාගෙන හිටියේ එක කොයිවෙලෙත් උඩ.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබලා මේ ත්‍රේඩ් එකේ වල්පල් දොඩවක කාලය වෙන වැදගත් ත්‍රේඩ් එකකට බම්ප් එකක් වත් දාන්න යෙදෙව්වොත් නරකද?

    ගොඩක් එවුන් මෙකට වෙලා කියව කියව ඉන්නවා. උන් එලකිරි එන්නෙත් මෙකට පොස්ට් දාන්න.. ඒත් ඒ අතරේ ගොඩක් හොද ත්‍රේඩ් එලකිරියේ වැටෙනවා... ඒවලට මේ ත්‍රේඩ් එකේ ඉන්න අයගෙන් බම්ප් එකක් වත් නෑ...

    ටිකක් හිතලා බලන්න
    :yes:

    last_ride_to_the_miz_by_hardtaker-d3r9hcn.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල් මගේ S2 එකත් 5-6 වතාවක් මොනවත් කරගන්නම බැරි උනා.ෆ්ලෑෂ් කරලම තමා ගොඩ දාගත්තේ

    හිකිස්

    බ්‍රික් වුනා එක වතාවක් ඇඩ්රස් නැති වෙන්නම....... :(

    මගේ ෆෝන් එක කෙලම වෙලා jig එකක් ගහල ගොඩදාන්න උනා දෙතුන්වතාවක් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබලා මේ ත්‍රේඩ් එකේ වල්පල් දොඩවක කාලය වෙන වැදගත් ත්‍රේඩ් එකකට බම්ප් එකක් වත් දාන්න යෙදෙව්වොත් නරකද?

    ගොඩක් එවුන් මෙකට වෙලා කියව කියව ඉන්නවා. උන් එලකිරි එන්නෙත් මෙකට පොස්ට් දාන්න.. ඒත් ඒ අතරේ ගොඩක් හොද ත්‍රේඩ් එලකිරියේ වැටෙනවා... ඒවලට මේ ත්‍රේඩ් එකේ ඉන්න අයගෙන් බම්ප් එකක් වත් නෑ...

    ටිකක් හිතලා බලන්න
    :yes:

    උඹ සිරාවටද කියන්නේ?:eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආන්න ෆට්ට වෑඩේ, නෑකතක් එහෙම බලලා පටන් ගමු, හෑබෑයි 10 ටී ටයිම්, 12-01 ලන්ච්, 3 ආයෙත් ටී, 5 නවත්වනවා, උදේ 9 පටන් ගන්නවා,

    සති අග පෝය නිවාඩු:cool:

    Suura pappala yudda kala wage....:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරිදුවෝ...... මැෂිම ගෙදර ඈවිත් නම් ඉන්නේ වහාම ගෙදරින් පිටමන් කරපන් මේ දැන්ම..... නැත්නම් උඹේ රෙදි ජංගි ගැලවෙයි ඕන්....... දැන්ම කිව්වා..... නොකීවා කියන්න එපා........ :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරිදුවෝ...... මැෂිම ගෙදර ඈවිත් නම් ඉන්නේ වහාම ගෙදරින් පිටමන් කරපන් මේ දැන්ම..... නැත්නම් උඹේ රෙදි ජංගි ගැලවෙයි ඕන්....... දැන්ම කිව්වා..... නොකීවා කියන්න එපා........ :yes:

    :eek::eek::eek::eek:

    අර ඩෙක්ස්ටොප් එක හෙට ගත හැකිදෝ.....?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ...... මැෂිම ගෙදර ඈවිත් නම් ඉන්නේ වහාම ගෙදරින් පිටමන් කරපන් මේ දැන්ම..... නැත්නම් උඹේ රෙදි ජංගි ගැලවෙයි ඕන්....... දැන්ම කිව්වා..... නොකීවා කියන්න එපා........ :yes:

    උසෙන් අඩු එකා එනවද?:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය ෆෝන් එකට දෙතුන් වතාවක් ජැක් ගැහුවයි කියන්නේ........ :lol::lol:

    ෆෝන් එකක්වත් බේරගන්න වෙන්නෑ මේ වගේ එවුන් එක්ක.:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිදුවෝ...... මැෂිම ගෙදර ඈවිත් නම් ඉන්නේ වහාම ගෙදරින් පිටමන් කරපන් මේ දැන්ම..... නැත්නම් උඹේ රෙදි ජංගි ගැලවෙයි ඕන්....... දැන්ම කිව්වා..... නොකීවා කියන්න එපා........ :yes:

    ගැලවෙන්න දෙයක් නම් නැතුව ඇති මයේ හිතේ :rolleyes:
     
    Status
    Not open for further replies.