ස්විච් එකේ නමේ මම බැලුවා ජපන් ඒවා ඕනේ නැ බන් chanise මේකක් කියක් වෙයිද
[IMG/]http://i62.tinypic.com/25q3dj6.jpg[/IMG]
උබේ තියන හෝන් එකට ඩිරෙක්ට් ලයින් එකක් දීල බැලුවද වැඩද කියල.
චයිනීස් 13v නම් රු.150ටත් තියනව..

ජපන් ඒව නං 1000 ඉඳං තියනව..
Last edited:





චානකයාගේ ලිං සීසන් එක දරුණුයි වගේ........
