ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ස්විච් එකේ නමේ මම බැලුවා ජපන් ඒවා ඕනේ නැ බන් chanise මේකක් කියක් වෙයිද

    [IMG/]http://i62.tinypic.com/25q3dj6.jpg[/IMG]

    උබේ තියන හෝන් එකට ඩිරෙක්ට් ලයින් එකක් දීල බැලුවද වැඩද කියල.
    චයිනීස් 13v නම් රු.150ටත් තියනව.. :shocked:
    ජපන් ඒව නං 1000 ඉඳං තියනව.. :yes:
     
    Last edited:

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    CDI එක කේස් උනාම නම් ඔහොම වෙන්නෙ නෑ.. ඒත් Body Control එකට කෙල උනාම නම් ඔහොම වෙනව

    mehemai ban meter 1 weda ne awith yanawa thawa brake light 1 weda ne.mama ada meter ekai brake light 1i mage yaluwekuge byk 1ta gahala baluwa eke hodata weda machn.mage eke headlight ,horn,signal okkoma weda machn :(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    bike 1 nm pulsar 180 ug4 ban.mehemai ban meter 1 weda ne awith yanawa thawa brake light 1 weda ne.mama ada meter ekai brake light 1i mage yaluwekuge byk 1ta gahala baluwa eke hodata weda machn.mage eke headlight ,horn,signal okkoma weda machn :(

    උඹේ Body Control එකට කෙලවී ඇති බවක් හැඟේ..
    හරියටම දැනගන්න උඹේ යාලුවගෙ බොඩි කන්ට්‍රෝල් එක ගලවල උඹේ එකට ගහල බලපන්..
    ඒත් වැඩ නැත්තං වයරින් එක චෙක් කරල බලන්න වෙනව මචෝ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    umbe 200 ekata oka dammama nikan mokakda wage wei ban.. bike ekatat ekka lajja weida dan naha.. tikak loku dekak dapan.. golubellek damma nam mokoo.....???

    golubella nam sadde vadi, mama hoda horn ekak dannam

    උබේ තියන හෝන් එකට ඩිරෙක්ට් ලයින් එකක් දීල බැලුවද වැඩද කියල.
    චයිනීස් 13v නම් රු.150ටත් තියනව.. :shocked:
    ජපන් ඒව නං 1000 ඉඳං තියනව.. :yes:

    150 ta thiyenne kohoeda ban ethanin 300 vage tikak loku ekak aran danava
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    golubella nam sadde vadi, mama hoda horn ekak dannam

    150 ta thiyenne kohoeda ban ethanin 300 vage tikak loku ekak aran danava

    අපේ පැත්තෙ බයික් /ත්‍රීවීල් බඩු තියන කඩේක බං.. ඒක ඉතිං චැලියකට වගේ දාන්න පුලුවං.. ඩයමීටර් එක 1.5" වගේ ඒව නං..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු. බයික් එකේ බ්‍රේක් ගහද්දි කෑ ගහනවා.
    ටික්ක වෙලා ගියාම හරි යනවා.
    මේකට ගහන්න ස්ප්‍රේ එකක් තියෙනවා නේද ?

    ඒකයි.. අර චේන් එකට ගහන ස්ප්‍රේ එකෙයි නම් කියපලලාකො සිංහලු :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,060
    3,509
    113
    Inside Your Laptop ;)
    බ්‍රේක් ගහද්දි කෑ ගහනවා නම් ලයිනර් කුඩු ගිහින් වෙන්න ඈති...... සුද්දයක් දාලා බලපන්කෝ...... :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අද උදේ දෙහිවල ගුවන් පාලම ලග fz එකක් පාර පනින අයට නවතාගෙන ඉන්නකොට Prado එකක් ඇවිත් ඇන්නා නේ fz එකේ පිටිපස්ස Prado එකේ bonnet එක අතුලේ :(
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    උඹේ Body Control එකට කෙලවී ඇති බවක් හැඟේ..
    හරියටම දැනගන්න උඹේ යාලුවගෙ බොඩි කන්ට්‍රෝල් එක ගලවල උඹේ එකට ගහල බලපන්..
    ඒත් වැඩ නැත්තං වයරින් එක චෙක් කරල බලන්න වෙනව මචෝ

    appata siri :(
    body control unit eka hadanna barida ban?eka kiyak wenawada?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලු. බයික් එකේ බ්‍රේක් ගහද්දි කෑ ගහනවා.
    ටික්ක වෙලා ගියාම හරි යනවා.
    මේකට ගහන්න ස්ප්‍රේ එකක් තියෙනවා නේද ?

    ඒකයි.. අර චේන් එකට ගහන ස්ප්‍රේ එකෙයි නම් කියපලලාකො සිංහලු :yes:

    අනේ මොන ස්ප්‍රේද බන්.. හබ් එක ගලෝලා සුද්ද කරපන්...:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මොන ස්ප්‍රේද බන්.. හබ් එක ගලෝලා සුද්ද කරපන්...:yes::yes:
    දැං දෙපාරක් කලා බං. :sorry:
    ලග ලග වෙන්න අරං සීන් එක. හැම තිස්සෙම ඕක ගලෝ ගලෝ ඉන්න බෑ. එපා වෙනවා නේහ්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැං දෙපාරක් කලා බං. :sorry:
    ලග ලග වෙන්න අරං සීන් එක. හැම තිස්සෙම ඕක ගලෝ ගලෝ ඉන්න බෑ. එපා වෙනවා නේහ්

    දන්නෑ ඕකේ නම නම්.. මංනම් ඉස්සර 6000කට සැරයක් වගේ ගලෝලා සුද්ද කලා..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    horn එක වැඩ කරන්නේ නැ සිංහලු, 12v එකක් කියක් වෙයි ද
    අඩේ බලන් ගියාම ඕකේ මොකුත් නෑනේ බන්.දවසින් දවස එක එක නොදා එක පාරම දාපන් නැති ටිකයි වැඩ කරන්නේ නැති ටිකයි.:lol:
    අද උදේ දෙහිවල ගුවන් පාලම ලග fz එකක් පාර පනින අයට නවතාගෙන ඉන්නකොට Prado එකක් ඇවිත් ඇන්නා නේ fz එකේ පිටිපස්ස Prado එකේ bonnet එක අතුලේ :(

    ඉතින් බලහන් පාර පනින මිනිස්සුන්ට නවත්තුවම වෙන දේ.නොනවත්වා ගියොත් උන් පැනලා අපිට කෙලවෙනවා.නැවත්තුවොත් පිටිපස්සෙන් ඇවිත් අනිනවා :growl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අඩේ බලන් ගියාම ඕකේ මොකුත් නෑනේ බන්.දවසින් දවස එක එක නොදා එක පාරම දාපන් නැති ටිකයි වැඩ කරන්නේ නැති ටිකයි.:lol:

    Ubath yard eken bike ekak genen ko, duwanakott thama therenne monavada case kiyala.. Horn nam pichhenava ne

    ඉතින් බලහන් පාර පනින මිනිස්සුන්ට නවත්තුවම වෙන දේ.නොනවත්වා ගියොත් උන් පැනලා අපිට කෙලවෙනවා.නැවත්තුවොත් පිටිපස්සෙන් ඇවිත් අනිනවා :growl:

    U navathagena 5sec vage giyata passr prado eka anne.. U kohe balan da danne na drive kare. Paw ban fz pora
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,060
    3,509
    113
    Inside Your Laptop ;)
    අඩේ බලන් ගියාම ඕකේ මොකුත් නෑනේ බන්.දවසින් දවස එක එක නොදා එක පාරම දාපන් නැති ටිකයි වැඩ කරන්නේ නැති ටිකයි.:lol:

    :rofl: චානකයාගේ ලිං සීසන් එක දරුණුයි වගේ........ :P :lol:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    body control unit eka hadanna barida ban?eka kiyak wenawada?

    body controller ekak machan aduma 7000k wenawa
    ubata puluwan nam yaluwage bike eke body controller eka dal test karala balanna puluwan headlight eka athu paththe tiyenne echchara amaru na wire tika connet karanna witharai tiyenne.yaluwage bike eke body controller ekata wada nam aniwa ithin body controller eka replace karanna wenawa.owa hadan un innawa machan.mama ahala tiyenawa elpthitiya side eke innawa kiyala sure na ithin haduwath
     
    Status
    Not open for further replies.