EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් වල බෝඩ් වලටත් දැන් දාන්නේ LED මාමේ :P
    මොකද කියන්නේ බඩා සංචාරකයෝ ට්‍රාන්ස්පෝට් සර්විස් එක මොඩ් කරලා ගමුද?:P

    :yes: ඔව් අද ගණන් දැනගත්තනේ..... වැඩේ බලන්න ඕනා බස් වලට බෝඩ් ටිකක් හදාගන්න..... අවුට් ඩෝ වගේ වැඩිය දගලන්න ඕනාත් නෑ නේ...... තෙමෙන්නේ නෑ නේ..... :love:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: එකෙන්ම..... ඒකටත් අර මැෂිමට කරන දේවල්ම කරන්න ගිහින්.... අපිට නෙස්කැෆේ වෙනුවට වෙන මොනවා හරි බොන්න වෙයිද.....?? :eek: :eek:

    නෙස්කැෆේ පැකට් ඕනේ නෑ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය LED බෝඩ් CCTV වගේ ජිල්මාට් කරන මම දන්න කුකුලෙක් ඉන්නවා......උන් ඕකෙන් මාර margin තියාගන්නේ......තනිකර අන්දලා විකුනන්නේ

    ඕකෙන් දෙගුනයක්වත් කියනවා බන්... මිනි මාමටත් වැඩේ එපාවෙලා තමා ගිහින් අරන් තියෙන්නේ...:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන පයන්නක්ද මේ නටන්නේ ඕයි...:confused:

    :eek: ලන්ඩන්හ් ඩ්‍රයිහ් ජින්හ් වලහ් බලේහ් කුකුලෝහ්...... :P :P

    images
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Paw halo..saddayak na..mullakata wela andanawada manda..:lol:

    අනේ දැන් කව්ද දන්නෑ මාව ඉග්නෝර් කරනවද කියලා මැරෙන්න හැදුවේ...:lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය නිකක් දෙකක් සෙට් කරල බැලුව. ෆුල් ඇසෙම්බල් කරන්න මගෙ කාමරේ මදි බන් තියන බඩුත් එක්ක... මිනිපුර මාමගෙ බඩූ..:yes::yes:

    :P හරිදුවෝ ඕකේ වටේ ෆ්‍රේම් එක ගහලා වතුර යන්නේ නැති වෙන්න වැඩේ ගොඩ දාන එක තමා ගේම........ :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek: ලන්ඩන්හ් ඩ්‍රයිහ් ජින්හ් වලහ් බලේහ් කුකුලෝහ්...... :P :P

    images

    තෝ පුලුවන්නම් බීලා පල බයික් එකේ... :angry: අපි එන්නම් ලයිට් කනුවක ඉන්නවා බලන්න..:growl::growl::growl:

    අර අනිකත් ඉන්නවනම්.. (ඔව් ඌ තමා අර ලයිට් කණුවල බඩගාන්න ඕනෙ කිව්ව එකා) ඌටත් ඒ ටිකම කියාපිය...:growl::growl::growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P හරිදුවෝ ඕකේ වටේ ෆ්‍රේම් එක ගහලා වතුර යන්නේ නැති වෙන්න වැඩේ ගොඩ දාන එක තමා ගේම........ :yes:

    ඒකෙ ගෲ එකක් තියනවා ඒකට බහින රබර් බටයක් වගේ දෙයක් දාලා සිලිකන් දාන්න පුලුවන්...:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකෙන් දෙගුනයක්වත් කියනවා බන්... මිනි මාමටත් වැඩේ එපාවෙලා තමා ගිහින් අරන් තියෙන්නේ...:yes::yes:

    :dull: කියලා වැඩක් නෑ බං..... උදේ ඉදන් කඩ කීයක නම් ඈවිද්දද..... :( එපා උනා.... ඔය කේසින් එක ගැහිල්ල සෙට් කරගත්තා නම්.... වැඩේ පටන් ගන්නවා මාත්....... :yes:
     
    Status
    Not open for further replies.