බස් වල බෝඩ් වලටත් දැන් දාන්නේ LED මාමේ
මොකද කියන්නේ බඩා සංචාරකයෝ ට්‍රාන්ස්පෝට් සර්විස් එක මොඩ් කරලා ගමුද?![]()
ඔව් අද ගණන් දැනගත්තනේ..... වැඩේ බලන්න ඕනා බස් වලට බෝඩ් ටිකක් හදාගන්න..... අවුට් ඩෝ වගේ වැඩිය දගලන්න ඕනාත් නෑ නේ...... තෙමෙන්නේ නෑ නේ..... 

එකෙන්ම..... ඒකටත් අර මැෂිමට කරන දේවල්ම කරන්න ගිහින්.... අපිට නෙස්කැෆේ වෙනුවට වෙන මොනවා හරි බොන්න වෙයිද.....??
![]()
![]()

නෙස්කැෆේ පැකට් ඕනේ නෑ![]()

ඔය LED බෝඩ් CCTV වගේ ජිල්මාට් කරන මම දන්න කුකුලෙක් ඉන්නවා......උන් ඕකෙන් මාර margin තියාගන්නේ......තනිකර අන්දලා විකුනන්නේ

මොන පයන්නක්ද මේ නටන්නේ ඕයි...![]()
ලන්ඩන්හ් ඩ්‍රයිහ් ජින්හ් වලහ් බලේහ් කුකුලෝහ්......
Paw halo..saddayak na..mullakata wela andanawada manda..![]()

ඔය නිකක් දෙකක් සෙට් කරල බැලුව. ෆුල් ඇසෙම්බල් කරන්න මගෙ කාමරේ මදි බන් තියන බඩුත් එක්ක... මිනිපුර මාමගෙ බඩූ..![]()
හරිදුවෝ ඕකේ වටේ ෆ්‍රේම් එක ගහලා වතුර යන්නේ නැති වෙන්න වැඩේ ගොඩ දාන එක තමා ගේම........ 
ලන්ඩන්හ් ඩ්‍රයිහ් ජින්හ් වලහ් බලේහ් කුකුලෝහ්......
![]()
![]()
![]()
අපි එන්නම් ලයිට් කනුවක ඉන්නවා බලන්න..

රෙස්ට් ඉන් පීස් කිඹුලාහ් නැන්දේහ්........
![]()
![]()
![]()

Ko ada kattiya..Delani dakke na kalekin..![]()
අක්බා දැක්කෙත් නෑ නේහ්..... 
හරිදුවෝ ඕකේ වටේ ෆ්‍රේම් එක ගහලා වතුර යන්නේ නැති වෙන්න වැඩේ ගොඩ දාන එක තමා ගේම........
![]()

Pala pala..අනේ දැන් කව්ද දන්නෑ මාව ඉග්නෝර් කරනවද කියලා මැරෙන්න හැදුවේ...![]()

ඕකෙන් දෙගුනයක්වත් කියනවා බන්... මිනි මාමටත් වැඩේ එපාවෙලා තමා ගිහින් අරන් තියෙන්නේ...![]()
කියලා වැඩක් නෑ බං..... උදේ ඉදන් කඩ කීයක නම් ඈවිද්දද.....
එපා උනා.... ඔය කේසින් එක ගැහිල්ල සෙට් කරගත්තා නම්.... වැඩේ පටන් ගන්නවා මාත්....... 