වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඕන් පල්සරේ ගත්තා කියමුකෝ...... ඕක ගත්ත දවසේ මට ඕනා කරන නම්බර් එක ගිහින් ඒ දවස් වල යන සීරීස් එකෙන්..... දැන් ඊලග සීරීස් එක එනකම් ඉන්න ඕනා රෙජිස්ට්‍රේෂන් එකට දාන්න....... මොකද ඉස්සර 7500ට කැමති නම්බර් එකක් ගත්ත එක දැන් 75000ක් නේ..... එහෙම දීලා ගන්න කියලෑ..... RMV එකේ එකෙක්ට 2000ක් දීලා දැන් නම්බර් එක ගන්නයි ඉන්නේ.... :P

    ඕන් මාසයක් ගියා නම්බර් එක එන්න..... ඒ දවස් ටිකෙත් පැද්දා ඉතින් ටෙම්පරි ඉන්ෂුවරන්ස් එක තියෙනවා...... නම්බර් එක එන එක දන්නවත් එක්කනේ..... ඒකත් කොලේක ප්‍රින්ට් කරගෙන පැද්දා..... :P දවසක් කඩුවෙලදි පොලිස් කාර් එකකටත් සෙට් උනා...... යන්තම් බටර් ටිකක් ගාලා ශේප් උනා..... :D අහු උනත් අවුලක් නෑ ඉතින්.... ඒ කාලෙත් ආරක්ෂක අමාත්‍යාංශේ අපේ..... දැනුත් අපේ....... :rofl: :P ආ මේක කතාවට අදාල නෑ...... :dull: :P


    ඔන්න ඉතින් මාසයක් ගියා නම්බර් එක රෙජිස්ටර් වෙන්න..... මොකද අන්තිම කාණ්ඩේ නම්බර් නේ..... ඕන් නම්බර් ප්ලේට් ආවා කියලා ශෝ රූම් එකේ බුවා කෝල් කරා..... මම කෝකටත් කියලා නම්බර් එක ඈහුවා ආව..... හුකෑස්..... මෙන්න මූ කියන නම්බර් එක එකතු කරහම 13යි...... මට දෙලෝ රත් උනා...... දැන් 13 එකතුව නම්බර් දෙන්නෙත් නෑ නේ..... මම මූට කිව්වා ආයේ චෙක් කරන්න කියලා..... මේන් යන්තම් හරි.... අරූට වැරදිලා...... :angry:


    බැරි වෙලාවත් 13 සෙට් උනා නම්...... මම ආයේ බයික් එක ශෝ රූම් එකේ එකාටම ගිහින් දෙන්න හැදුවේ...... :angry:


    මගේ බයික් එකේ නම්බර් ටික එකතු කරාම අන්තිමට එන්නේ 18. ඒ කියන්නේ 8+1 = 9

    දැන් මේකට උබ මොකද කියන්නේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගෙත් වාහන හා බැදුණු කතා ටිකක් තියෙනවා ....... පලවෙනි කතාව දැම්මා ........ ඉතුරු ටිකත් යන ගමන් දෙන්නම්

    Quote:
    Originally Posted by mahesh1297
    ඔන්න කොල්ල වැඩකාරයා උන කේස් එකක් කියන්නයි යන්නේ...

    මේක උනේ 2010දි... කට්ටියටම මතක ඇතිනේ නොවැම්බර් මාසේ කොළඹට ගං වතුර ගැහුවා.. Plug හරි Injector හරි ගලවන්නේ නැතුව.. :yes::yes:



    උබගේ මේ කතාව කියවන කොට මටත් වතුරේ ගිහිල්ල උන සිද්දියක් මතක් උනා. හරියටම ඔය දවස් වල

    එදා මම පරක්කු නිසා මම ඔෆිස් ගියේ කාර් එකේ .... එතකොට තිබ්බේ daihatsu quore 89 model ekak ........ පට්ට වැස්ස එදා ..... මම යුනියන් ප්ලේස් පැත්තෙන් ඇවිල්ලා නවලෝකේ හොස්පිටල් එක ලගට අවා ඒ දවස් වල යන එන ගමන් කරපු කෙල්ලෙක් බස්සන්න ... ඊට පස්සේ මම ගංගාරාම පැත්තට දැම්මා කොල්ලුපිටියේ ඔෆිස් එකට එන්න ...... පොලිස් කාරයෙක් කිව්වා මල්ලි දාන්න එපා වතුර කියලා ..... මම එච්චර ගණන් ගත්තේ නැ ..... ජීප් කාර් බස් එහෙම ගිය නිසා ....... අර කපල් ආතල් ගන්න දුපත හරිය පහු වෙනකොට තමා දැක්කේ වතුරේ තරම කාර් දෙකක් පාර මැද නතර වෙලා තිබ්බා ......

    බස් සහ ජීප් ගිය නිසාත් ..... මගේ පරක්කු වෙලා එන දවස් දෙක ඉවර නිසාත් දැම්මා දෙයියනේ කියලා කාර් එක වතුරට .......

    පාරේ යන අනිත් එවුන් එපා කියද්දී ඉස්සරහට ගියා ...... මැදක් යනකං අවුලක් තිබ්බෙම නැ ..... කරුමෙක මහත කියන්නේ වතුර ටිකක් වැඩි හරිය එද්දී එහා පැත්තෙන් මගේ පැත්තට කඩාගෙන අවා කියහන්කෝ CTB බස් කාරයෙක්

    පොඩි කාර් එකක් යනවා කියලා හිතුවෙවත් නැ උ

    ඒ මදිවට මගේ කාර් එක දැක්ක ගමන් උ වේගේ වැඩි කරා වේ***** වා

    වික්ටෝරියා වේල්ල ඇරියා වගේ එන වතුර පාරකින් මගේ කාර් එක වැහිලා ගියා ..... ඒ මදිවට ඉස්සරහින් ඇතුලට වතුර අවා තැන හතර පස් පොළකින් විතර ..... දැන් මගේ ඉන ගාවට ඇතුලෙත් වතුර අවා

    කාර් එක හිටින්න ගියත් ...... බස් කාරයාගේ වතුර පාරට කාර් එක විසික් උනත් පලවෙනි ගියර් එකට දාලා රේස් කරලා ගත්තා වතුරෙන් එලියට

    නවත්තලා දෙයියනේ කියලා දොරවල් ටික ඇරියා කාර් එකේ වතුර ටික අයින් කරන්න

    සන්තෝසේ බැ සින් එක මතක් වෙන කොටත්

    අදටත් මතකයි බිෂොප් එකේ කෙල්ලෝ ටිකක් දුන්න පත කින්ඩිය මට ....

    "අයියේ ගෙදර වතුර නැද්ද මේ පාරේ වතුරේ කාර් එක හෝදන්නේ" කියලා :lol::lol:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එහෙම වෙනවනම් හොඳයි මචන්. මුකුත්ම නැතුව ඉන්නවට වඩා එහෙම හරි යමක් කෙරෙන එක ලොකු දෙයක්. අපේ රටේ තියන ලොකුම අඩුව තමයි වුර්තීයන් ඉලක්ක කරගෙන කරන අද්යාපනයක් නැති වීම. ඒ හින්ද මෙඩිසින්, ඉංජිනියරින් යන ළමයි ඇරුනාම විශ්වවිද්‍යාල වලට නොතේරෙන ළමයි අනාතයි.. විශ්වවිද්‍යාල වලට තේරෙන ළමයි ඇරුනාම අනෙක් බහුතරයක් ළමයි උසස්පෙළ කරපු අවුරුදු දෙක නිකරුනේ කාලය නාස්ති කිරීමක් කියලයි මම දකින්නේ.

    මම C & G කරන්න ගියේ ජපන් ටෙක් එකට. ඒ කාලේ ප්‍රැක්ටිකල් වලට තිබ්බේ 1983 මිට්සුබිෂි ලාන්සර් කාර්.. මම එතනට යද්දිත් මට ඇස් පියාගෙන ලාන්සර් එකේ එන්ජිම හයි කරන එක සිම්පල් වැඩක්.. වැඩිහරියක් අපේ රටේ වෙන්නේ පරණ මගුල් ගලෝල පෙන්නලා උගන්නල ළමයින්ගේ සල්ලි ටික කඩාගන්න එක තමයි.. එව්වයින් සහතික අරන් එලියට යන ළමයි එළියේ වැඩ කරන්න ගියාම හත්පොලේ ගාගන්නවා.. මම දන්නා කෙනෙක් ඉන්නවා C & G කරලා ගරාජ් එකක් දාගෙන ඉන්න. . ඌ අමු මී හරකෙක්.. මිනිස්සුන්ගේ සල්ලි කන්නේ ටිකෙන් නෙවෙයි... ෆියුස් එකක් දාල ගොඩ දාන්න පුළුවන් වාහනේටත් මූ එන්ජිමක් තියනව අලුතෙන්.. කස්ටමර්ලත් පෝලිමේ එන්නේ.. මෝඩ මිනිස්සුන්ට පව්..

    මූව කන්ඩ එපැයි :no: :no: :no: :no:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    [FONT=&quot]මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.ඒ දවස් ඉතින් ලංකාදීපෙ ලිහිපිටේ අකුරක් නෑර කියවලා ඇඩ් රවුම් කරන, හරි දාන, කතිර දාන කෝල් කරන රථ ගාය දරුනුවට තිබ්බ සංක්‍රාන්ති කාලයක්.
    :eek:;);)

    බොහොම කලාතුරකින් හමුවෙන උතුම් ඝනයේ මනුස්සයෙක්... කාර් එකේ තිබ්බ ලෙඩේ මොකක් නමුන්ත් ඒ මනුස්සය දැනගෙන හිටපු ලෙඩක් වෙන්න බැහැ .. ඊට පස්සේ උඹේ ජෙමිනි සිහිනය අමතක කරාද නැත්තම් වෙන ජෙමිනියක් ගත්තද.. එන්ජිම මොන තත්වේ තිබ්බත් ස්ටාර්ට් කරගත්තොත් ජෙමිනිය ඩීසල් තෙයෙනකම් ලෝකේ වටේ උනත් යන්න පුළුවන් වාහනයක්.. ඇඟිලි කොට උනාට කමක් නැහැ තව ලියහන් කාපු කටු.. මගෙත් ඥාතියෙක් ගාව තිබ්බ JT 600 එකක්. අවුරුදු ගානක් දිව්වා පට්ට යනකම් කිසිම කරදරක් නැතුව.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් පොල්වත්ත උබ දන්නවනම් PlastiDip ගෑන පොඩ්ඩක් විස්තර ටිකක් දාපන්කො:yes:

    ඔය තියෙන්නේ බන් e bay එකේ. පොඩි කෑන් එකක් ගෙන්නාගෙන ගහල බලහන්. හැබැයි තියන පේන්ට් එක හරියට ගහපු එකක් නෙවෙයිනම් ඕක ගලවද්දී යට පේන්ට් එකේ පතුරු ගැලවෙන්න ඉඩ තියෙනවා මචන්..රබර් මිශ්‍ර කොටින් එකක් වදින්නේ..මමනම් ගහල නැහැ.. මෙහෙ කට්ටිය BMW එහෙම පේන්ට් වෙනස් කරනවා මාසෙන් දෙකෙන්. මම නිතර කන්න යන කඩයක් තියෙනවා , එකේ අයිති එකා චීන කොල්ලෙක්. උගේ BMW එක මාසෙන් දෙකෙන් පාට වෙනස් කරන එකක්. සුපිරි ලස්සනක් තියෙන්නේ. හිටු මේ සිකුරාදා කන්න යන වෙලාවේ තිබ්බොත් පින්තුරයක් දාන්නම්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒ ගැන නම් කතා කරන්න දෙයක් නෑ බන්. . . අතක් පයක් ගලවලා දීපන් කිව්ව නම් ඒකත් දෙයි. . අනික වෙන උන් ගෙදරින් පිටත් වෙනකොට කියන්නෙ මග එනවා කියලනේ. . මූ එහෙම නෑ . . .ඕනෙ වෙලවක ඇත්ත කියනවා. . කොල්ලෙක්ට කරදරයක් උන වෙලාවක බොහෝ විට මුලින්ම කේස් එකට බහින්නෙ මූ. . එල කොල්ලෙක් . . මේ වගෙ මැටි කොල්ලෙක් තාමත් අපිත් එක්ක ඉන්න හේතුව ඒක. . අප්‍රේල් අග මුන් එක්ක ට්‍රිප් එකක් යන්න ඉන්නෙ. . . බැන්කු කාරයා, මල්සරා ඇතුලු මොන්ගල් සෙට් එක තමා යන්නෙ. . . මොනා වෙයිද කියන්න බෑ එදාට. . .

    යන ගමනක කොහේ උනත් පිස්සොන්ට වාහනේ එලවන්න දෙන්න එපා පුටේ ... ඕකුන් මන්ද මෝල් ගතියෙන් ගිහින් කොහෙහරි ඇන්නොත් දෙමාපියෝ අමාරුවෙන් හදපු අත පය කඩෙන් ගෙන්න වෙයි.

    මමනම් රහමෙර කටේ තිබ්බොත් වෙන කිසිම එකෙකුට එලවන්නනම් දෙන්නේ නැහැ.. ඔලුව සාක්කුවේ තිබ්බත් එලවන්නේ මම. මීටරේ දිහා බලාගෙන 50-60 තියාගෙන පාරේ අයිනෙන් ගෙදර එන්න සුවර් මට මමම විතරයි..ඇල්කොහොල් පවර් වැඩි උනාම 120 ට යද්දිත් දැනෙන්නේ 40 ට යනවා වගේ.. ඒ හින්ද මීටරේ දිහා ඇහැ ගහගෙනම තමයි ඇල්කොහොල් පවර් එකෙන් ගෙදර එන්නෙ

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ හරමිටියෙන් යන කාලේ කියන්නේ මමත් හැරමිටියෙන් යන කාලේ තමයි මම හිතන්නේ... :lol::lol: මට දැන් 34 ක්... :yes:

    පොඩ්ඩක් ට්‍ර්යි කරලා බලන්න ඕනේ වැඩේ කරන්න පුලුවන්ද කියලා...

    පුලුවනිනම් කරලා බලහන්.. හරියට කරගෙන ගියොත් ඉතින් සාර්ථක වෙයි.. සයිට් එකට දාන නම තමයි වැදගත්ම දේ.. ඉක්මන් එක ගොඩ ගියා වගේ එකෙන්ම ගොඩ යන නමක් වැටෙන්න ඕන මචන්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකනං පට්ට ත්‍රෙඩ් එක. තාම 40 වෙනි පිටුවේ ඉන්නේ. කියෝන ගමන්!!

    :D

    ත්‍රෙඩ් එකට සාදරයෙන් පිලිගන්නවා ....කියෝගෙන එන්නකෝ අගටම..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: එදා මට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි කරගන්න සිහියක් තිබ්බේ නෑ නේ...... :P හිටුකෝ.... දැන් ඕක ලියන්න බෑ..... කිඹුල් මාමිත් එක්ක සෙට් වෙලා බොමි..... :yes:

    කිඹුල් මාමිව මතක් කරා කියහන්.. ලංකාවට ආවාම මාත් එනවා දවසක උඹල එක්ක "බො" යන්න කරන්න..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබගේ මේ කතාව කියවන කොට මටත් වතුරේ ගිහිල්ල උන සිද්දියක් මතක් උනා හරියටම ඔය දවස් වල වුනු සිද්දියක් මේක

    එදා මම පරක්කු නිසා මම ඔෆිස් ගියේ කාර් එකේ ....

    උබේ වෙලාව හොඳ නිසා ඔයින් බේරුනේ.. වැඩේ හරියට සිද්ද උනානම් රොඩ් දෙකක් අද වෙනවාමයි.. එකක් ඇහැට පේන්නම ඇද වෙයි.. අනික පේන්න නොපෙනෙන්න ඇද වෙයි.. සමහර වෙලාවට කලාතුරකින් ක්‍රෑන්ක් එකටත් කෙල වෙනවා..

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මගේ බයික් එකේ නම්බර් ටික එකතු කරාම අන්තිමට එන්නේ 18. ඒ කියන්නේ 8+1 = 9

    දැන් මේකට උබ මොකද කියන්නේ

    :shocked: ඉතින් 9 නම් ප්‍රශ්නයක් නෑ නේ .... 13 ගැනනේ මේ කතා කරේ..... :D
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ත්‍රෙඩ් එකට සාදරයෙන් පිලිගන්නවා ... rep deepu okkotama thanks...loku haiyak!!!
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔය තියෙන්නේ බන් e bay එකේ. පොඩි කෑන් එකක් ගෙන්නාගෙන ගහල බලහන්. හැබැයි තියන පේන්ට් එක හරියට ගහපු එකක් නෙවෙයිනම් ඕක ගලවද්දී යට පේන්ට් එකේ පතුරු ගැලවෙන්න ඉඩ තියෙනවා මචන්..රබර් මිශ්‍ර කොටින් එකක් වදින්නේ..මමනම් ගහල නැහැ.. මෙහෙ කට්ටිය BMW එහෙම පේන්ට් වෙනස් කරනවා මාසෙන් දෙකෙන්. මම නිතර කන්න යන කඩයක් තියෙනවා , එකේ අයිති එකා චීන කොල්ලෙක්. උගේ BMW එක මාසෙන් දෙකෙන් පාට වෙනස් කරන එකක්. සුපිරි ලස්සනක් තියෙන්නේ. හිටු මේ සිකුරාදා කන්න යන වෙලාවේ තිබ්බොත් පින්තුරයක් දාන්නම්..

    එල එල , සෙට් උනොත් ෆොටො ටිකක් දාපන්,:yes: ලන්කාවේ ඔක තාම එච්චර ප්‍රසිද්ධ නැ මන් හිතන්නේ,:confused:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :shocked: ඉතින් 9 නම් ප්‍රශ්නයක් නෑ නේ .... 13 ගැනනේ මේ කතා කරේ..... :D

    මචන් දන්නේ නැති කමට අහන්නේ වාහනයක නො එක තනි අන්කයක් එනකම්ම එකතු කරනව නේද, එතකොට 13 එකට එකතු වෙන්න ඔනේ නේද?:confused:
    9Y7qmQ3.png
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    බොහොම කලාතුරකින් හමුවෙන උතුම් ඝනයේ මනුස්සයෙක්... කාර් එකේ තිබ්බ ලෙඩේ මොකක් නමුන්ත් ඒ මනුස්සය දැනගෙන හිටපු ලෙඩක් වෙන්න බැහැ .. ඊට පස්සේ උඹේ ජෙමිනි සිහිනය අමතක කරාද නැත්තම් වෙන ජෙමිනියක් ගත්තද.. එන්ජිම මොන තත්වේ තිබ්බත් ස්ටාර්ට් කරගත්තොත් ජෙමිනිය ඩීසල් තෙයෙනකම් ලෝකේ වටේ උනත් යන්න පුළුවන් වාහනයක්.. ඇඟිලි කොට උනාට කමක් නැහැ තව ලියහන් කාපු කටු.. මගෙත් ඥාතියෙක් ගාව තිබ්බ JT 600 එකක්. අවුරුදු ගානක් දිව්වා පට්ට යනකම් කිසිම කරදරක් නැතුව.
    මනුස්සය ගැන නම් කතා කරන්න දෙයක් නෑ..මල් තියල වැන්දට කමක් නෑ...ඔව් ඒ මනුස්සය එහෙම ලෙඩක් දැනන් ඉන්න නැතුව ඇති.ඒක අපේ කරුමෙට වුණ එකක් තමයි.ජෙමිනියේ සුපිරි තෙල් කෙරුවාව නිසාමයි ගන්න ගියේ.ඒත් ඒ සිද්ධියෙන් පස්සෙ ආය ජෙමිනි පස්සෙ ගියෙ නෑ බං
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න මේකත් සුපුරි කට්ටක් නොවුනට සාක්කුවට කෙලවෙච්ච පරුප්පු ගෝනියක්

    ඒ කාලේ තිබ්බේ මෙන්න මෙයින් එකක්.



    හම්බෝ අරූ ජැක ගහපු එක ලියල තියන විදියට හිනා යනව...:lol:

    නොදන්න එකෙක් වැඩකට යවන එක පාඩුවක්ම තමයි ඉතින්
    :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාර සීන් එකක් :D ඔය තරම් දරුණු නොව්නත් මටත් ඔය වගේ මැංගො එකෙක් වැඩක් කලා.
    මීට අව්රුදු 6 කට විතර කලින් තිබුනා සුදුපාට ට්‍රැඩ්සනියක්.
    image2118.jpg

    මගේ මේ කියන මැංගෝ, ගෙදර කට්ටිය එක්ක වෙඩිමකට යන්න ඕනෙ කියලා ඕක ඉල්ලුවා. වෙඩිම දවසට උදේ තිබුනොත් ඇති බං මම ඇවිත් ගෙනියන්නම් කිව්වා.
    මම කිව්වා කලින් දවසේ ඇවිත් ගෙනියපං එතකොට උඹට ලේසීනේ කියලා. ඔන්න ඉතිං මැංගොත් හා කියලා ආවා. මම ඉතිං පව්නේ මූ කියලා හිතලා කාර් එක හෝදලා, හොදට සුද්ද කරල එහෙම තිබ්බා. මම කොහොමත් ඔය වැඩේ දවස් දෙකකට සැරයක් විතර කරනව. ඔන්න බුවා ඇවිත් කාර් එක ගෙනිච්චා කියපංකෝ.
    පහුවෙනිදා උදේ 5.15 ට විතර ෆෝන් එක රිං වෙනවා. ට්‍රීං.. ට්‍රීං.. ආමචං කියපං. ඒ පැත්තෙං මැංගො කියාපි ටයර් එකක හුලං 0 වටම බැහැලා දැන් මොකද කරන්නෙ කියලා. මම කිව්වා ඩිකියේ ස්පෙයාවීල්එක ඇති ඒක දාගනිං කියලා. ටිකකින් තව කෝල් එකක් ආපි ජැක් එක ගහන තැන අහලා. මම ඒකත් කියපි. :growl:
    තව ටිකකින් තවත් කෝල් එකක් ආපි මේකෙ ඇන බුරුල් කරන්න බෑ තද වෙලා කියලා. මම ඇහුවා උඹ ජැක් එක ගහලද ඇන බුරුල් කරන්න ගියේ කියලා. පොරත් ඔව් බං ඔව් මට ඇදගන්නත් වෙලා යනවා දැන් මොකද කරන්නෙ කියලා බෙරිහංදෙනවා. :baffled: මම කිව්වා ජැක් එක බාලා බුරුල් කරපං මෝඩස්, බුරුල් වෙන්නේ නැතං වීල්බ්‍රේස් එකේ උඩ නැගලා බර කරපං කියලා. මෙන්න මේ මැංගොවා ටිකකින් කෝල් කරනවා හරියන්නෙ නෑ බං මේක බුරැල් වෙන්නෙ නෑ කියලා :growl:
    dcp_3604.jpg

    දැන්ම වරෙංලු. නැත්තං ඌට වෙඩිමට යන්න වෙන්නෙ නෑලු. :baffled:. මම ඉතිං උදේ 6 ට විතර ත්‍රීවීල් එකක් හොයාගෙන ගියා යාලුවගේ ගෙදර. වෙලාවට වැඩිය දුර බැහැර නෙවෙයි මේක ඉන්නේ, ත්‍රීවීල් එකේ රුපියල් 100 යේ දුර. බැලින්නම් මේ යකා ඇන ඔක්කොම තද වෙන පැත්තට තව තද කරලා. මොට්ටයා නිකමටවත් බලලා නෑ මේක අනිත් පැත්තට බුරුල් කර ගන්න පුලුවන්ද කියලවත්.:growl: මම මේ යකාට බැන බැන රෝදේ මාරු කරලා දීලා දැන් වෙඩිමට පල කියලා ආවා. :dull:
    ඔන්න ඔහොමයි අපේ යාලුවගේ තාක්ෂණික දැනුම. වෙලාවට මේකා මගෙන් අහගෙන හරි ජැක් එක නම් නියමිත තැනට ගහලා තමයි පළවෙනි උත්සහය දරලා තිබුනේ. නැත්තං මටත් බඩු බනිස්.

    මේක කියවන උඹලට හිතෙනව ඇති යකෝ මෙහෙම එව්නුත් ඉන්නවද කියලා. ඉන්නවා යකුනේ. මීට වැඩිය අන්ත උන් ඉන්නවාත බලපං කීදෙනෙක් වාහනේ දොරේ ලොක් එක ඇර ගන්න, යතුර දෙපැත්තටම කරකවලා :rofl: තව හැන්ඩ්ල් එක ඇදල බලනවද කියලා :baffled:

    ඇණ බුරුල් වෙන පැත්ත මාරු වෙන එක නම් සෑහෙන දෙනෙක්ට වෙන අකරතැබ්බයක් නෙහ්
    :confused:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් එකක් කියන්නංකෝ...
    අපිට තිබුනා Isuzu Journey M බස් එකක්.
    193 රූට් එකේ දුවපු එකක්. අපි අරං ස්කූල් සර්විස් කලේ. අපේ පළවෙනිම බසය. :love:



    බස් කට්ටක්... එළ මචං
    ;)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සම්මානයක් අරන් දෙන්න වටිනවා උඹේ බස් එක හදපු බාස්ට.. උගේ නමට ඉස්සරහින් දාන්න විශේෂණ සිංහල භාෂාවේ තියෙනවද මන්ද.. උඹල හොඳ හින්ද හොඳයි.. නැත්තම් ඉතින් දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ බාස්ට.. අපේ දකුණු පලාතෙනම් නම් ඉතින් ටිකක් දරුණුයි..අලුතෙන් හයි කරපු එන්ජිමේ ටයිමින් වැරදියට තියල තල්ලු කරලා ඩොල්පින් එක ස්ටාර්ට් කරන්න හදල අලුත් එන්ජිම විනාස කරපු බාස්ට පිහි පාරවල් 16යි...

    අප්පට සිරි... පිහි පාරවල් 16 වැඩි නැත්ද අයියේ

    :shocked::shocked:
     
    Status
    Not open for further replies.