EK Married Club-14

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    stock-photo-two-drunk-men-113051161.jpg

    :dull::dull::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: අම්මේ ඔව් වැටෙනවා හොද ත්‍රේඩ්......... :growl: කෙල්ලගේ පෙට්ටිය කැඩුනා.... දැන් මොකෝ කරන්නේ.....?? අල්ලපු ගෙදර ඈන්ටි මට ලයින්...... මොකද කරන්නේ.....?? බොක දානකොට වතුර නෑ ටොයිලට් එකේ.... ඒකට මොකද කරන්නේ......?? මට කෙල්ලගේ අක්කා ගැන හිතක් පහල උනා..... ඒකට මොකද කරන්නේ......?? යහපාලනේ හොදද......?? (අහන්ඩත් දෙයක්ද යකෝ :growl: ) ඔන්න මේකේ වැටෙන ත්‍රේඩ්........ :dull: :angry:

    :rofl::rofl::rofl: මේකට නම් ඌයිය වෙයි බන් ස්වප්ත මෝචනය වෙන්නම
    සිරාවටම බන් , දුවල දුවල කට්ට කාල ස්ට්‍රෙස් අඩු කරගන්න පොඩි සිඟිති ආතල්චැට් එකක් ගන්නවට මුන්ට ඇම්ම , මුන්ට බිලියන් ගණන් හෙව්වත් සැනසුම කියලා නම් දෙයක් නැහැ අම්මපා , ඇයි යකෝ බොක දාන්න ගියත් මුන් කල්පනා කරයි අපරාදේ මේ ටයිම් එක , එකත් අල්ලලා කියක් හරි හොයන්න තිබ්බා.....කියලා
    ජිවිතේ විදින්න මුන් දන්නේ නැහැ ,සල්ලි විතරක් නම් ජිවිතේ කියන්නේ අද ලංකාවේ සතුටින්ම ඉන්නේ අපේ මැදමුලන බයියා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෝනින් වේවා.....
    එකෙකුට බඩ පල , එකෙකුට ඔලුවේ අමාරුව අද මාධ්‍යන වෙනකල් , එකෙකුට ඔන්චිලි පදින්න වෙන්න ඕන බොක පොට් එකේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෝනින් වේවා.....
    එකෙකුට බඩ පල , එකෙකුට ඔලුවේ අමාරුව අද මාධ්‍යන වෙනකල් , එකෙකුට ඔන්චිලි පදින්න වෙන්න ඕන බොක පොට් එකේ

    :lol::lol::lol:ඊයෙ රෑ මරු කියෝ කියෝ ගෙදර ගියා... මොනව වුනාද දන්නෑ...:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණේ...... ඊයේ රෑ ශොප් එක ඈතුලේ සිගා ගැහුව එකාගේ මුලු පරම්පරාවම මතක් කරමින් ඉන්නේ මේ මම...... :angry: ගදේ බෑ යකෝව්....... :frown: :angry:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    මට පේන විදිහට කිඹුලා බීල වැටිලා බඩා බලන් ඉඳල වෙරි වෙලා මරුකියවනවා :rofl:

    ගුඩ් නිවුස් එක ආපු ගමන් මේකට දාපන්.මම ලෙමන් ෆෆ් ලොරියක්ම එකක්ම අරගෙන එන්නේ...:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෝනින් වේවා.....
    එකෙකුට බඩ පල , එකෙකුට ඔලුවේ අමාරුව අද මාධ්‍යන වෙනකල් , එකෙකුට ඔන්චිලි පදින්න වෙන්න ඕන බොක පොට් එකේ

    :shocked: තවම නම් කිසිම හානියක් වාර්ථා වෙලා නෑ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl: මේකට නම් ඌයිය වෙයි බන් ස්වප්ත මෝචනය වෙන්නම
    සිරාවටම බන් , දුවල දුවල කට්ට කාල ස්ට්‍රෙස් අඩු කරගන්න පොඩි සිඟිති ආතල්චැට් එකක් ගන්නවට මුන්ට ඇම්ම , මුන්ට බිලියන් ගණන් හෙව්වත් සැනසුම කියලා නම් දෙයක් නැහැ අම්මපා , ඇයි යකෝ බොක දාන්න ගියත් මුන් කල්පනා කරයි අපරාදේ මේ ටයිම් එක , එකත් අල්ලලා කියක් හරි හොයන්න තිබ්බා.....කියලා
    ජිවිතේ විදින්න මුන් දන්නේ නැහැ ,සල්ලි විතරක් නම් ජිවිතේ කියන්නේ අද ලංකාවේ සතුටින්ම ඉන්නේ අපේ මැදමුලන බයියා

    :shocked: මම ඌට බැන්නා නෙවේ බං..... මම කිව්වේ කිරියේ ත්‍රෙඩ් වලට දැන් වෙලා තියෙන දේ...... ඉස්සර කොච්චර වැදගත් ත්‍රෙඩ් යනවද..... :yes: ඒකට දැන්..... :dull:
     
    Status
    Not open for further replies.