ඕන් පල්සරේ ගත්තා කියමුකෝ...... ඕක ගත්ත දවසේ මට ඕනා කරන නම්බර් එක ගිහින් ඒ දවස් වල යන සීරීස් එකෙන්..... දැන් ඊලග සීරීස් එක එනකම් ඉන්න ඕනා රෙජිස්ට්‍රේෂන් එකට දාන්න....... මොකද ඉස්සර 7500ට කැමති නම්බර් එකක් ගත්ත එක දැන් 75000ක් නේ..... එහෙම දීලා ගන්න කියලෑ..... RMV එකේ එකෙක්ට 2000ක් දීලා දැන් නම්බර් එක ගන්නයි ඉන්නේ....![]()
ඕන් මාසයක් ගියා නම්බර් එක එන්න..... ඒ දවස් ටිකෙත් පැද්දා ඉතින් ටෙම්පරි ඉන්ෂුවරන්ස් එක තියෙනවා...... නම්බර් එක එන එක දන්නවත් එක්කනේ..... ඒකත් කොලේක ප්‍රින්ට් කරගෙන පැද්දා.....දවසක් කඩුවෙලදි පොලිස් කාර් එකකටත් සෙට් උනා...... යන්තම් බටර් ටිකක් ගාලා ශේප් උනා.....
අහු උනත් අවුලක් නෑ ඉතින්.... ඒ කාලෙත් ආරක්ෂක අමාත්‍යාංශේ අපේ..... දැනුත් අපේ.......
![]()
ආ මේක කතාවට අදාල නෑ......
![]()
![]()
ඔන්න ඉතින් මාසයක් ගියා නම්බර් එක රෙජිස්ටර් වෙන්න..... මොකද අන්තිම කාණ්ඩේ නම්බර් නේ..... ඕන් නම්බර් ප්ලේට් ආවා කියලා ශෝ රූම් එකේ බුවා කෝල් කරා..... මම කෝකටත් කියලා නම්බර් එක ඈහුවා ආව..... හුකෑස්..... මෙන්න මූ කියන නම්බර් එක එකතු කරහම 13යි...... මට දෙලෝ රත් උනා...... දැන් 13 එකතුව නම්බර් දෙන්නෙත් නෑ නේ..... මම මූට කිව්වා ආයේ චෙක් කරන්න කියලා..... මේන් යන්තම් හරි.... අරූට වැරදිලා......![]()
බැරි වෙලාවත් 13 සෙට් උනා නම්...... මම ආයේ බයික් එක ශෝ රූම් එකේ එකාටම ගිහින් දෙන්න හැදුවේ......![]()
මගේ බයික් එකේ නම්බර් ටික එකතු කරාම අන්තිමට එන්නේ 18. ඒ කියන්නේ 8+1 = 9
දැන් මේකට උබ මොකද කියන්නේ
අහු උනත් අවුලක් නෑ ඉතින්.... ඒ කාලෙත් ආරක්ෂක අමාත්‍යාංශේ අපේ..... දැනුත් අපේ.......




ඉතින් 9 නම් ප්‍රශ්නයක් නෑ නේ .... 13 ගැනනේ මේ කතා කරේ..... 

මම කිව්වා ජැක් එක බාලා බුරුල් කරපං මෝඩස්, බුරුල් වෙන්නේ නැතං වීල්බ්රේස් එකේ උඩ නැගලා බර කරපං කියලා. මෙන්න මේ මැංගොවා ටිකකින් කෝල් කරනවා හරියන්නෙ නෑ බං මේක බුරැල් වෙන්නෙ නෑ කියලා
