පොලිස් කේස් එකක්....

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    පොලිස් කේස් එකක්....

    මචන්ල මට පොඩි උපදෙසක් ඕනෙ..

    ඊයෙ ‍රැ මමයි යාඅලුවො දෙන්නෙකුයි බියර් එකක් බීල එන ගමන් ත්‍රී වීල් රේස් එකක් බල බල හිටිය.ගෙවල් කිට්‍ටුව.රෑ 10 විතර.කවුරු හරි 119 ගහල පොලිස් මොබයිල් එකෙන් ආව.අපි ඉතින් බල බල හිටපු හින්ඩ ගියෙ නෑ එතෙන්ට වෙලා හිටිය.අනික් උන් ත්‍රී වීල් දාල පැනල දිව්ව.ඊට පස්සෙ අපේ ගාවට ඇවිල්ල උබල මොකද මෙතන කරන්නෙ?මහ රෑ.තොපි කඩ කඩන්න ආව නේද කියල ඇදල ජිප් එකට දා ගන්න හැදුව. පස්සෙ අපිත් කිව්ව අපි මේ ගෙදර යන ගමන් කියල.පස්සෙ ඔහොම සීන් එක වේ අපිව පොලිසියට අරන් ගිහින් පොතේ විස්තරත් ලියාගෙන අපිව ආපහු එව්ව.

    මට දැනගන්න ඕනෙ අපි පාරෙ ඉද්දි එහෙම අල්ලන් යන්න පුලුවන්ද?ගෙවල් වලට යන පාර ගාව.

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    puluwan bn ape town eke ewun nawattala bag pitin allath balanwa bn sick karayo police inne arraku botalayakwath dakkoth bill eka oni netnam un kiynwa hora pot ekakin gatte kiyala
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මචන්ලා පොලිස් කේස් වලට වෙනම නුලක් පටන් ගත්තොත් මොකද ? කට්ටියට තියන පොලිස් කේස් මොනවද ? ඒවාට ගන්න පුළුවන් නීති උපදෙස් මොනවද කියලා ....අතීත පොලිස් අත් දැකීම් එහෙම තියනවනම් අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක බෙදා ගන්න ..දැනුවත් වෙන්න ලොකු උදව්වක් වෙයි:D
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ehema aran yanna be ban... mokada mehe re vela para inna epa kiyala nithi ne... anika oni nan hoda lawyer kenek allala oya police karayonta game denna puluvan... munta ahchcara mattu unu kudu karainva allanna be pare inna ahinsaka minissunva allanna puluvan
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    මචන්ලා පොලිස් කේස් වලට වෙනම නුලක් පටන් ගත්තොත් මොකද ? කට්ටියට තියන පොලිස් කේස් මොනවද ? ඒවාට ගන්න පුළුවන් නීති උපදෙස් මොනවද කියලා ....අතීත පොලිස් අත් දැකීම් එහෙම තියනවනම් අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක බෙදා ගන්න ..දැනුවත් වෙන්න ලොකු උදව්වක් වෙයි:D

    ela idea eka :yes:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ela idea eka :yes:

    ehema aran yanna be ban... mokada mehe re vela para inna epa kiyala nithi ne... anika oni nan hoda lawyer kenek allala oya police karayonta game denna puluvan... munta ahchcara mattu unu kudu karainva allanna be pare inna ahinsaka minissunva allanna puluvan
    eka thama ban..horu panala yaddi nikan inna un allan yana policiya

    මචන්ලා පොලිස් කේස් වලට වෙනම නුලක් පටන් ගත්තොත් මොකද ? කට්ටියට තියන පොලිස් කේස් මොනවද ? ඒවාට ගන්න පුළුවන් නීති උපදෙස් මොනවද කියලා ....අතීත පොලිස් අත් දැකීම් එහෙම තියනවනම් අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක බෙදා ගන්න ..දැනුවත් වෙන්න ලොකු උදව්වක් වෙයි:D

    :yes::yes::yes::yes:යුනිෆොර්ම් එක දාගෙන ඉද්දි උන් හිතන්නෙ නීතිය තියෙන්නෙ උන්ගෙ අතේ කියල.SI නම් කමක් නෑ.නිකන් PC කට්ටො...අපිත් එක්ක ඩියුටි යන උන් ඉන්නව.පාරෙ යන වැලි ලොරි නවත්වල රු 200 ගන්න හිගන්නො බන්..

    puluwan bn ape town eke ewun nawattala bag pitin allath balanwa bn sick karayo police inne arraku botalayakwath dakkoth bill eka oni netnam un kiynwa hora pot ekakin gatte kiyala

    policiye inne horu allanna oththuwa dunnama awilla horu nathnam oththuwa dunnu ekawa aran yana un..apiwa aran giya thundenagen dennekge no and name man gawa thiyenawa.anik eka ewa gahagena hitiye na..u thama magen gema illuwe...mewa gana apita complain karanna barida ban???
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    e
    policiye inne horu allanna oththuwa dunnama awilla horu nathnam oththuwa dunnu ekawa aran yana un..apiwa aran giya thundenagen dennekge no and name man gawa thiyenawa.anik eka ewa gahagena hitiye na..u thama magen gema illuwe...mewa gana apita complain karanna barida ban???

    ubata gahuwada bannai kiyala complain karanna bah bn saskki nathuwa :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar267406_108.gif