පොලිස් කේස් එකක්....
මචන්ල මට පොඩි උපදෙසක් ඕනෙ..
ඊයෙ රැ මමයි යාඅලුවො දෙන්නෙකුයි බියර් එකක් බීල එන ගමන් ත්රී වීල් රේස් එකක් බල බල හිටිය.ගෙවල් කිට්ටුව.රෑ 10 විතර.කවුරු හරි 119 ගහල පොලිස් මොබයිල් එකෙන් ආව.අපි ඉතින් බල බල හිටපු හින්ඩ ගියෙ නෑ එතෙන්ට වෙලා හිටිය.අනික් උන් ත්රී වීල් දාල පැනල දිව්ව.ඊට පස්සෙ අපේ ගාවට ඇවිල්ල උබල මොකද මෙතන කරන්නෙ?මහ රෑ.තොපි කඩ කඩන්න ආව නේද කියල ඇදල ජිප් එකට දා ගන්න හැදුව. පස්සෙ අපිත් කිව්ව අපි මේ ගෙදර යන ගමන් කියල.පස්සෙ ඔහොම සීන් එක වේ අපිව පොලිසියට අරන් ගිහින් පොතේ විස්තරත් ලියාගෙන අපිව ආපහු එව්ව.
මට දැනගන්න ඕනෙ අපි පාරෙ ඉද්දි එහෙම අල්ලන් යන්න පුලුවන්ද?ගෙවල් වලට යන පාර ගාව.