EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek::shocked:
    බඩා එකකින් 350/=තියාගෙන වගේ.....:(;)
    350x16= 5600/=:baffled:

    :frown: :frown: :angry: :angry: අඩෝ............ :growl: තොපිලට එහෙම බලු වැඩ කරලා නෑ මම හරිය....... :angry: මම දන්න කඩේකටද යකෝ මම එක්කන් ගියේ...... :growl: :( :( වැඩක් නෑ සහෝ උඹලා නම්..... :( කළකිරුණා.... :( :dull: :dull: :angry: :growl: :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අම්මා ගහයි බැට් එකෙන්....... ඔය ගෙනාපු පවර් සප්ලයි එක ඈතිද බං ඕකට.....?? ඕකට පිටින් ෆෑන් එකක් හයි කරොත් හොදා නේද.....??

    ඇම්පියර් 40ක් පවර් සප්ලයි එක.. ඔය 5V නිසා ඇම්පියර් ගාන වැඩී.. ටිකක් රත්වෙනවා කේස් එකක් වෙන එකක් නෑ හැබැයි.:yes: මං ෆුල් බ්‍රයිට්නස් දාලා බැලුවෙ නෑ ඇම්පියර් කීයක් ගන්නවද කියලා. මල්ටිමීටරේ ඔරොත්තු දෙන එකක් නෑ. :baffled: නෝමල් මැද බ්‍රයිට්නස් එකක් ඔය.. ලයිට් බිල යයි ටිකක්...:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :shocked: කෑ ගැස්සෙනවා බොල....... :shocked: එච්චර අඩුද....?? මට සෙට් කරලා දීපියෝ..... :cool:
    ආ බඩා මාමේ.....
    මොකෝ වෙන්නේ, අදත් කඩෙන්ද.:rolleyes::rolleyes:
    උඹ බලාගෙන හිටපන් අඩුවට පැනල් ගන්න. ඔය ජීවා කාරයගේ ලීෆ්ලට් එකක් තමයි මම පෙන්නුවේ. :baffled: 1350/+
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: :frown: :angry: :angry: අඩෝ............ :growl: තොපිලට එහෙම බලු වැඩ කරලා නෑ මම හරිය....... :angry: මම දන්න කඩේකටද යකෝ මම එක්කන් ගියේ...... :growl: :( :( වැඩක් නෑ සහෝ උඹලා නම්..... :( කළකිරුණා.... :( :dull: :dull: :angry: :growl: :frown:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකගෙ කෙප්ප :growl::angry: ඔක්කොම කරලා හිකි හික් ගගා කියනවා "මම එකක් තේරුම් ගත්තා උඹල මට කොච්චර ආදරේ ද කියල " මම කිව්වා පල හු^$(&%(*)( කියල ඔව්වා නොකිය ...තව පොඩ්ඩෙන් නිල දෘඩුකාංග සැපයුම් කරු හිරේ මූ නිසා :lol:

    :growl: කියලා වැඩක් නෑ.... හිටපන්කෝ දෙන්න රිටර්න් එක වෙලාවක........ :growl: :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇම්පියර් 40ක් පවර් සප්ලයි එක.. ඔය 5V නිසා ඇම්පියර් ගාන වැඩී.. ටිකක් රත්වෙනවා කේස් එකක් වෙන එකක් නෑ හැබැයි.:yes: මං ෆුල් බ්‍රයිට්නස් දාලා බැලුවෙ නෑ ඇම්පියර් කීයක් ගන්නවද කියලා. මල්ටිමීටරේ ඔරොත්තු දෙන එකක් නෑ. :baffled: නෝමල් මැද බ්‍රයිට්නස් එකක් ඔය.. ලයිට් බිල යයි ටිකක්...:dull:
    :shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකා දැන් අමතයි ජාතිය ... ඕකට මූලම හොඳේ ? මම නම් නෑ ඊයේ කිඹුල් තඩියට බැන්න විදිහ ඇහුවම මම හිට්ලර් ද කියල මටම හිතුන සිංහලු :(

    :lol: ඒ වෙලාවේ වචන ආවේ කොහෙන්ද කියලා මතක නෑ බං...... මම ඌට ගොඩක් බැන්නද....?? සිංහාසනේ ගූ ගිහින් හිටියේ යකෝ ඒ වෙලාවේ මට...... :angry: ඌට නම් හිනා....... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුකෑස්...:shocked:

    අම්මට සිරි වෙනවා....:eek:

    බඩෝ..:angry: ඔහේ කැත වැඩේ කලේ....:frown:

    :growl: :frown: මම එහෙම වැඩ මේකේ ඉන්න බොක්කේ ෆිට් වලට කරලත් නෑ.... කරන්නෙත් නෑ...... ඌ එහෙම හිතාගත්තට මම මොකක් කරන්නද...... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: හොද වෙලාවට මම හදිසි නොවුනේ.... හදිසි වෙලා පාඩම් ගොඩක් ඉගෙන ගෙන තියෙන නිසා...... :P :(
    හදිසිවී කසාද බඳින්නා නිවීසැනසිල්ලේ පසුතැවේ (සිද්දාලේප වෙදා):P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::P:P
    ඕක මට පොඩ්ඩක් ඉන්න කියල ආයෙත් කඩේට දුවල ආවත් එක්ක.:lol:

    :growl: උකහන්....... :angry: මම එහෙම කරේ නෑ..... :no: බොරු කියන්න එපා යකෝ...... තොට ඔය වැඩි උනා කියන ගාන මම දෙන්නම්...... බොරු චෝදනා නොකර හිටපන්.... කලකිරෙනවා බං මේවා උඹලාම කියනකොට...... :( :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :growl: :frown: මම එහෙම වැඩ මේකේ ඉන්න බොක්කේ ෆිට් වලට කරලත් නෑ.... කරන්නෙත් නෑ...... ඌ එහෙම හිතාගත්තට මම මොකක් කරන්නද...... :(
    තොට පිස්සුද.......:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Matath okamai kiwwe..:rofl::rofl:hinaa wewi mata kiwwa oyala denna amma mo nathiwenna amathuwa kiyala .:lol:

    :growl: හිනා වෙවී තමා බෝතලෙත් උස්සන් ශොප් එකට ආවෙත්..... මට හොද දෙකේ දෙකේ පොල්ලක් සෙට් උනේ නෑ ඒ වෙලාවේ...... නැත්නම් මෙලහකට හෙට ඕකාගේ අවසන් කටයුතු වෙන්න වැඩේ සිද්ධ කරලා එදා මම....... :growl: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බුදු හාමුදුරුවෝ දේසනා කරා තමයි අවරුදු 2500 ගානක් ගිය තැන සාසනේ අහවර වෙනවා කියල ... උඹ වගේ උන් මහන වෙනවා කියල දිවසින් දකින්න ඇති :(

    :lol: හෆොයි..... කිරි මුහුදට ජබොක්....... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :growl: උකහන්....... :angry: මම එහෙම කරේ නෑ..... :no: බොරු කියන්න එපා යකෝ...... තොට ඔය වැඩි උනා කියන ගාන මම දෙන්නම්...... බොරු චෝදනා නොකර හිටපන්.... කලකිරෙනවා බං මේවා උඹලාම කියනකොට...... :( :(
    ද.නෑ, දැ.නෑ.....:baffled:
     
    Status
    Not open for further replies.