EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජී මාමේ ෆ්ලෑෂ් කරන්න කලින් SAMSUNG_USB_Driver_පැක් එක දාගෙන ඉන්න.kies දාලා නම් ෆ්ලෑෂ් කරන්න කලින් ඒක background රන් වෙන්නේ නැති වෙන්න ක්ලෝස් කරලා දාන්න.

    අයන්නේ ඉඳන් කියලා දීපන් මාමේ.........

    sammobile උන් කියන මෙන්න විදියට තමා කරන්න හැදුවේ...... මේක අවුල් ද....?

    1-Extract (unzip) the firmware file
    2-Download Odin v3.09
    3-Extract Odin ZIP file
    4-Open Odin v.3.09
    5-Reboot Phone in Download Mode (press and hold Home + Power + Volume Down buttons)
    6-Connect phone and wait until you get a blue sign in Odin
    7-Add the firmware file to AP / PDA
    8-Make sure re-partition is NOT ticked
    9-Click the start button, sit back and wait few minutes
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට බන් මටත් දැන් වෙන අතක් බලාගන්න කාලය හරි.මොකක්ද පටන් ගන්නේ කියලා කිසිම අයිඩියා එකක් නෑ :(:(
    උඹ කිව්වා වගේ බැඳලා නොහිටියා නම් මොන රෙද්දක් හරි වෙන්න කියලා මොනවා හරි කරන්න තිබ්බා :yes:

    16,17 වැඩට ගියා.ඊයේ කලින් ගෙදර ගියා උණ හැදිලා.ටිකක් හොඳයි එයාටත්.සිංහල බෙහෙත් කරනවා.
    මගේ තවම එසේමයි.තව සතියකින් විතර පස්සේ සිංහල බෙහෙත් වලට බහින්න ඕනේ අක්කේ

    පවියලහා ගම්මිරිස් සීන් එක නැගලා යනවා. වවන එක තමා බං එලම වැඩේ. වවපං කිඹුල්ස් ගෙන් උපදෙස් අරං උඹ වවන තරමක් ගන්න මම සෙට් කරලා දෙන්නම්. ගම්මිරිස් නෑ ගන්න සල්ලි දීලාවත්... :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :yes::D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මටත් හිතුනේ දෙවෙනි එක පාවිච්චි කරන්න තමා.....

    http://www.sammobile.com/firmwares/download/24421/I9300XWUGML4_I9300ODDGML4_SLK/

    මෙන්න මේක බැවෙන්න දැම්මා හෙට විතර බාලා ඉවරකරගන්න පුළුවන් වේවි.... (ස්පීඩ් එක 55-60 KB/sec :lol::lol:)
    ලොල් 900mb විතර තියෙනවා නේද?ඒත් කස්ටම් රොම් එකක් 150-200 mb වගේ තියෙන්නේ :yes:
    අයන්නේ ඉඳන් කියලා දීපන් මාමේ.........

    sammobile උන් කියන මෙන්න විදියට තමා කරන්න හැදුවේ...... මේක අවුල් ද....?

    1-Extract (unzip) the firmware file
    2-Download Odin v3.09
    3-Extract Odin ZIP file
    4-Open Odin v.3.09
    5-Reboot Phone in Download Mode (press and hold Home + Power + Volume Down buttons)
    6-Connect phone and wait until you get a blue sign in Odin
    7-Add the firmware file to AP / PDA
    8-Make sure re-partition is NOT ticked
    9-Click the start button, sit back and wait few minutes

    හරි ඔය විදිහ හරි.drivers ටික දාන්න කිව්වේ 4න් එක හරියට PC එකට ගන්න ඕනේ නිසා.නැත්නම් සමහර වෙලාවට ෆ්ලෑෂ් වෙන්නේ නැතිවෙයි.පැක් එක දාලා රීස්ටාට් කරලා ගන්න
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොල් 900mb විතර තියෙනවා නේද?ඒත් කස්ටම් රොම් එකක් 150-200 mb වගේ තියෙන්නේ :yes:

    හරි ඔය විදිහ හරි.drivers ටික දාන්න කිව්වේ 4න් එක හරියට PC එකට ගන්න ඕනේ නිසා.නැත්නම් සමහර වෙලාවට ෆ්ලෑෂ් වෙන්නේ නැතිවෙයි.පැක් එක දාලා රීස්ටාට් කරලා ගන්න

    මට කස්ටම් රොම් දාගන්න හිතෙන්නේ නෑ බං...... මට එතකොට ෆෝන් එක ඩුප්ලිකේට් එකක් වගේ හිතෙන්නේ...... ;):lol:

    drivers ටික දාගන්න ලින්ක් එකක් දියන් හොඳ මාමි වගේ...... :cool::)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :growl: :growl: :growl:
    ඇයි මේ වෙලාවේ ඕක දැම්මේ?
    මොනා දාලාද හැදුවේ? වෙජි ද? :nerd:

    ඔව් ඔව්..ඔයා වගේ චීස් ගොඩාක් දැම්මා..ඔයා තරම්මනන් නෙමෙයි...ඒත් වෙනදට වඩා දැම්මා..:D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පවියලහා ගම්මිරිස් සීන් එක නැගලා යනවා. වවන එක තමා බං එලම වැඩේ. වවපං කිඹුල්ස් ගෙන් උපදෙස් අරං උඹ වවන තරමක් ගන්න මම සෙට් කරලා දෙන්නම්. ගම්මිරිස් නෑ ගන්න සල්ලි දීලාවත්... :dull:

    කොහෙද රත්නපුරේද?
    බලන්න ඕනේ මචන්.ඉඩමක් එහෙම තියෙනවද කියලා.රබර් නම් තියෙනවා :yes:
    එයාට දේපල මොනවා තියෙනවද කියලා දන්නේ නෑ මම තවම :lol:

    120,000/- න් අපි දෙන්නා ජිවත් වෙන්න පටන් ගත්තේ.ඒක දුන්නෙත් ඇනෙක්ස් එකේ ඩිපොසිට් එකට :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: :growl: :growl:
    ඇයි මේ වෙලාවේ ඕක දැම්මේ?
    මොනා දාලාද හැදුවේ? වෙජි ද? :nerd:

    knorr එකේ මෙන්න මේ පැකට් එකක් ගෙනවා තාම හදලා බැලුවෙනම් නෑ කොහොමද කියලා....

    Knorr-Italian-Pasta-White-Sauce-450x450_tcm114-357522.jpg

    ඕකෙම මේකත් තියෙනවා......

    Knorr-Italian-Pasta-Red-Sauce-450x450_tcm114-357520.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    knorr එකේ මෙන්න මේ පැකට් එකක් ගෙනවා තාම හදලා බැලුවෙනම් නෑ කොහොමද කියලා....

    Knorr-Italian-Pasta-White-Sauce-450x450_tcm114-357522.jpg

    ඕකෙම මේකත් තියෙනවා......

    Knorr-Italian-Pasta-Red-Sauce-450x450_tcm114-357520.jpg

    හදලා බලලා කියන්නකෝ...හොඳ පාටයි...:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව්..ඔයා වගේ චීස් ගොඩාක් දැම්මා..ඔයා තරම්මනන් නෙමෙයි...ඒත් වෙනදට වඩා දැම්මා..:D

    මොකද්ද චීස් එක???
    අක්කේ මම නම් ආසා පවුඩර් එක දාලා ගන්න. විත් ඔලිව් ඔයිල්...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර knorr උන්ගේ සුප් පැකට් දැන් නෑ නේද කොහෙවත් හොයාගන්න........ අර CBL උන් ගහන රස හරි කියන ප්‍රඩක්ට් එකනම් කිසි වැඩක් නෑ....... අන්තිමට පිටිකිරි රසයි සුවඳයි වෙනවා අප්පිරියයි සුප් එකම......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    knorr එකේ මෙන්න මේ පැකට් එකක් ගෙනවා තාම හදලා බැලුවෙනම් නෑ කොහොමද කියලා....

    Knorr-Italian-Pasta-White-Sauce-450x450_tcm114-357522.jpg

    ඕකෙම මේකත් තියෙනවා......

    Knorr-Italian-Pasta-Red-Sauce-450x450_tcm114-357520.jpg

    :dull::dull:
    මට වයිෆ් ඕක ගන්න දෙන්නේ නෑ බං. ආර්ටිෆිශල් කියලා.
    හොරෙං එකක් අරං ගිහින් නැති වෙලාවක හදලා කන්න ඕනේ. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහෙද රත්නපුරේද?
    බලන්න ඕනේ මචන්.ඉඩමක් එහෙම තියෙනවද කියලා.රබර් නම් තියෙනවා :yes:
    එයාට දේපල මොනවා තියෙනවද කියලා දන්නේ නෑ මම තවම :lol:

    120,000/- න් අපි දෙන්නා ජිවත් වෙන්න පටන් ගත්තේ.ඒක දුන්නෙත් ඇනෙක්ස් එකේ ඩිපොසිට් එකට :yes:

    එකෙක් දම්මලා වවපං. රත්නපුරේ තමා ගොඩක් ගම්මිරිස් ගන්න යන්නේ. :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට කස්ටම් රොම් දාගන්න හිතෙන්නේ නෑ බං...... මට එතකොට ෆෝන් එක ඩුප්ලිකේට් එකක් වගේ හිතෙන්නේ...... ;):lol:

    drivers ටික දාගන්න ලින්ක් එකක් දියන් හොඳ මාමි වගේ...... :cool::)

    කස්ටම් රොම් එකක් දාපු එකා කුඩු ගැහුවා වගේ තමා ඉතින්.ආයේ මලාට ස්ටොක් රොම් එකක් දාන්නේ නෑ.පට්ට ස්පීඩ් ඕන රෙද්දක් කල හැකිනේ.ස්ටේබල් නැති එක තමා ඒකම අවුල
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකද්ද චීස් එක???
    අක්කේ මම නම් ආසා පවුඩර් එක දාලා ගන්න. විත් ඔලිව් ඔයිල්...

    Kotmale processed cheese eka damme..:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull:
    මට වයිෆ් ඕක ගන්න දෙන්නේ නෑ බං. ආර්ටිෆිශල් කියලා.
    හොරෙං එකක් අරං ගිහින් නැති වෙලාවක හදලා කන්න ඕනේ. :P

    අපේ එක්කෙනත් බර බරේ දැම්මා........ ඒ වුනාට මම ගත්තා හදලා බලන්න..... අවුල තියෙන්නේ හදාගන්න ඕනෙත් එයාට කියලමනේ...... ඉතින් හදනකන් විසුමක් නැතිවෙනවා මේවා කන්න හොඳ නෑ අරවයි මේවයි කියල...... :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අර knorr උන්ගේ සුප් පැකට් දැන් නෑ නේද කොහෙවත් හොයාගන්න........ අර CBL උන් ගහන රස හරි කියන ප්‍රඩක්ට් එකනම් කිසි වැඩක් නෑ....... අන්තිමට පිටිකිරි රසයි සුවඳයි වෙනවා අප්පිරියයි සුප් එකම......

    :yes:ඔව් දැන් ඒක නැද්ද මන්දා...ඉස්සරනන් ගෙනත් හදලා තියේ..
     
    Status
    Not open for further replies.