ඉන්නව ඉන්නවා. දවස් 03කට කලිනුත් කෝල් කරා කැබලිත්ත විඩියෝ එක දැකලා.

එල......i9300 එකට කස්ටම් රොම් එකක් දානවනම් මොකක්ද බං හොඳ ස්ටේබල් & ෆාස්ට් රොම් එක....?
ස්තුතියි සහෝ......
මිස්ටි ඔයා.....![]()

Apita spring break. ea nisa gedara nikan ohe innawa. kammalieeeeeeeeeeeeeeeee
Apita spring break. ea nisa gedara nikan ohe innawa. kammalieeeeeeeeeeeeeeeee
![]()


http://galaxys3root.com/
ඔන්න ඔය සයිට් එකෙන් ඔයාට ඔක්කොම වගේ ඉගෙන ගන්න පුළුවන්.root /CWM දාන හැටි එහෙම.ඔතන රොම් ගැනත් තියෙනවා.
තව stable රොම් එකක් විදිහට cyanogenmod ලගේ මේ රොම් එක දාන්න පුළුවන්.මම හිතන්නේ 4.2.2 හෝ 4.3 එකක් ඒක.
http://download.cyanogenmod.org/?device=i9300&type=stable
4.4.4 kitkat රොම් එකක් දානවනම් cm11 snapshot එක දාන්න පුළුවන්.
http://download.cyanogenmod.org/?device=i9300&type=snapshot
lolipop 5.0.2 වගේ එකක් උඩම තියෙන ලින්ක් එකෙන් හොයලා දාගන්න පුළුවන්.








අම්මෙහ් කෑවා කෑමනක්.යකෝ අපි දෙන්නා විතරද කොහෙද වැඩියෙන්ම කෑවේසුප් පැකට් සහ සුප් කැට හැම එකම එහෙම තමා...
අලුත් එලවලු එක්ක, සෝයා, කඩල, කොල්ලූ, තක්කලි, ගම්මිරිස් එහෙම දාලා හදලා ගත්තම. ලොවෙත් නෑ යකෝ...
මංචියව අල්ලන් කියපං උඹේ පැමිනිල්ල. ඉස්සර ඌ ශොපිං බෑග් එකට පෙබල්ස් ගේන්නේ ට්‍රිප් යනකොට.
චමිතෝ මතකෙයි...![]()

මමත් පුළුවන් ට්‍රයි එක දෙනවා.ගොඩක් සෙට් වෙනවා අඩුයි.දන්න දන්න එකාට කියලා තියෙන්නේ උන්ට කොයි වෙලේ හරි ඕනේ උනොත් කියලාහරි ඉතිං. පුළුවන් විදියකට මොකෙක් හරි අල්ලලා දෙනවනේ බං. කී දෙනෙක්ට තෝව මම රෙකමන්ඩ් කරලා ඇතිද... මොකා ඇහුවත් දැං යුනිටි යවන්නේ නෑ නේ. එවන්නේ තොගේ ගාවටනේ..
උඹේ පරණ අබාන්ස් කස්ටමර්ස්ලා පවා...![]()

Mokada wenne?![]()

මුලින් චමිත මාමිට ජයවේවා ඊට පස්සේ මට ජය වේවා.......![]()

හරි ඉතිං. පුළුවන් විදියකට මොකෙක් හරි අල්ලලා දෙනවනේ බං. කී දෙනෙක්ට තෝව මම රෙකමන්ඩ් කරලා ඇතිද... මොකා ඇහුවත් දැං යුනිටි යවන්නේ නෑ නේ. එවන්නේ තොගේ ගාවටනේ..
උඹේ පරණ අබාන්ස් කස්ටමර්ස්ලා පවා...![]()
එකෙන්ම..... 
මම ආසා නැති සබ්ජෙක්ට් එකක්.හැබැයි වයිෆ්ගේ ආසම සබ්ජෙක්ට් එක. එයාගේ කස්ටමර් බේස් එක අරං නැවතිලා තනියම කරමු කියලා අපි දෙන්න කතා වෙලා තියෙනවා. ඒත් ඉන්න මේජර් කස්ටමර්ස් ලාට ටෙක්නිකල් සහ ඩිලිවරි වෙලාවට දෙන්නේ කොහොමද අපි දෙන්නා විතරක් එකතු වෙලා කියන ප්‍රශ්නේ ගාව අපි හිර වෙලා ඉන්නේ.
![]()
හොට්ටෝ.... බේස් එකක් ඉන්නවා නම් වරෙන් කරන්න ඕක.......
රෙද්ද...... යකෝ මම තනියම ඔක්කොම කරන්නේ...... මම කන කට්ට මම දනී....
දවසට 100 - 150 Km බයික් එකේ එහෙට මෙහෙට ගියපු දවස් තියෙනවා........

ඒකෙ තියෙන ස්ටේබල් එව්වා කොහොමද..... ?![]()

දාලා බලපන් මාමේ බය නැතුව.
හැබැයි කස්ටම් රොම් දාන්න කලින් root / CWM දාගෙන ඉන්න වෙනවා.මොකද කස්ටම් රොම් එක zip ෆයිල් එකක් විදිහට තියෙන්නේ.එක ෆ්ලෑෂ් කරන්න ඕනේ 4න් එකට දාලා CWM එක හරහා![]()

හොට්ටෝ.... බේස් එකක් ඉන්නවා නම් වරෙන් කරන්න ඕක.......
රෙද්ද...... යකෝ මම තනියම ඔක්කොම කරන්නේ...... මම කන කට්ට මම දනී....
දවසට 100 - 150 Km බයික් එකේ එහෙට මෙහෙට ගියපු දවස් තියෙනවා........
![]()
![]()
අපි දෙන්නට කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා නෙව. කොළඹ වටේ තියෙන කොම්පැනි අල්ලන්න හරි අමරුයි බං.
ගොඩක් උන් ඉන්නවා.
සුදු මිනි මාමේ..පරන කැඩිච්ච ප්‍රින්ටර් යූපීඑස් අනම් මනම් තියනව නම් අරන් එන්න බැරිවෙයිද එන දවසක...
තව මොන මොනව වුනත් කමක් නෑ අහ දාන ඒවා තියනව නම් වටිනවා..
![]()


root කරලා තියෙන්නේ...... CWM එක තමා දාගන්න ඕනේ......![]()
