EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
i9300 එකට කස්ටම් රොම් එකක් දානවනම් මොකක්ද බං හොඳ ස්ටේබල් & ෆාස්ට් රොම් එක....?

:cool::cool: ස්තුතියි සහෝ......

http://galaxys3root.com/
ඔන්න ඔය සයිට් එකෙන් ඔයාට ඔක්කොම වගේ ඉගෙන ගන්න පුළුවන්.root /CWM දාන හැටි එහෙම.ඔතන රොම් ගැනත් තියෙනවා.

තව stable රොම් එකක් විදිහට cyanogenmod ලගේ මේ රොම් එක දාන්න පුළුවන්.මම හිතන්නේ 4.2.2 හෝ 4.3 එකක් ඒක.
http://download.cyanogenmod.org/?device=i9300&type=stable

4.4.4 kitkat රොම් එකක් දානවනම් cm11 snapshot එක දාන්න පුළුවන්.
http://download.cyanogenmod.org/?device=i9300&type=snapshot

lolipop 5.0.2 වගේ එකක් උඩම තියෙන ලින්ක් එකෙන් හොයලා දාගන්න පුළුවන්.
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මුලින් චමිත මාමිට ජයවේවා ඊට පස්සේ මට ජය වේවා....... :cool::cool::cool::):)

    snapshot එක කියන්නේ......? :confused::confused::eek:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සුප් පැකට් සහ සුප් කැට හැම එකම එහෙම තමා... :dull::dull:
    අලුත් එලවලු එක්ක, සෝයා, කඩල, කොල්ලූ, තක්කලි, ගම්මිරිස් එහෙම දාලා හදලා ගත්තම. ලොවෙත් නෑ යකෝ...
    මංචියව අල්ලන් කියපං උඹේ පැමිනිල්ල. ඉස්සර ඌ ශොපිං බෑග් එකට පෙබල්ස් ගේන්නේ ට්‍රිප් යනකොට. :love:
    චමිතෝ මතකෙයි... :rolleyes:
    අම්මෙහ් කෑවා කෑමනක්.යකෝ අපි දෙන්නා විතරද කොහෙද වැඩියෙන්ම කෑවේ :lol:
    හරි ඉතිං. පුළුවන් විදියකට මොකෙක් හරි අල්ලලා දෙනවනේ බං. කී දෙනෙක්ට තෝව මම රෙකමන්ඩ් කරලා ඇතිද... මොකා ඇහුවත් දැං යුනිටි යවන්නේ නෑ නේ. එවන්නේ තොගේ ගාවටනේ.. :dull:
    උඹේ පරණ අබාන්ස් කස්ටමර්ස්ලා පවා...:rolleyes:
    මමත් පුළුවන් ට්‍රයි එක දෙනවා.ගොඩක් සෙට් වෙනවා අඩුයි.දන්න දන්න එකාට කියලා තියෙන්නේ උන්ට කොයි වෙලේ හරි ඕනේ උනොත් කියලා :yes:
    Mokada wenne? :D
    :rolleyes:
    මුලින් චමිත මාමිට ජයවේවා ඊට පස්සේ මට ජය වේවා....... :cool::cool::cool::):)

    මට නැතත් සංජී මාමට ජය වේවා.නැත්නම් අඩාගෙන දුවගෙන එයි :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි ඉතිං. පුළුවන් විදියකට මොකෙක් හරි අල්ලලා දෙනවනේ බං. කී දෙනෙක්ට තෝව මම රෙකමන්ඩ් කරලා ඇතිද... මොකා ඇහුවත් දැං යුනිටි යවන්නේ නෑ නේ. එවන්නේ තොගේ ගාවටනේ.. :dull:
    උඹේ පරණ අබාන්ස් කස්ටමර්ස්ලා පවා...:rolleyes:

    :cool: එකෙන්ම..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ආසා නැති සබ්ජෙක්ට් එකක්. :dull: හැබැයි වයිෆ්ගේ ආසම සබ්ජෙක්ට් එක. එයාගේ කස්ටමර් බේස් එක අරං නැවතිලා තනියම කරමු කියලා අපි දෙන්න කතා වෙලා තියෙනවා. ඒත් ඉන්න මේජර් කස්ටමර්ස් ලාට ටෙක්නිකල් සහ ඩිලිවරි වෙලාවට දෙන්නේ කොහොමද අපි දෙන්නා විතරක් එකතු වෙලා කියන ප්‍රශ්නේ ගාව අපි හිර වෙලා ඉන්නේ.:sorry:

    :growl: හොට්ටෝ.... බේස් එකක් ඉන්නවා නම් වරෙන් කරන්න ඕක....... :growl: රෙද්ද...... යකෝ මම තනියම ඔක්කොම කරන්නේ...... මම කන කට්ට මම දනී.... :dull: දවසට 100 - 150 Km බයික් එකේ එහෙට මෙහෙට ගියපු දවස් තියෙනවා........ :yes: :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒකෙ තියෙන ස්ටේබල් එව්වා කොහොමද..... ?:eek:

    දාලා බලපන් මාමේ බය නැතුව.
    හැබැයි කස්ටම් රොම් දාන්න කලින් root / CWM දාගෙන ඉන්න වෙනවා.මොකද කස්ටම් රොම් එක zip ෆයිල් එකක් විදිහට තියෙන්නේ.එක ෆ්ලෑෂ් කරන්න ඕනේ 4න් එකට දාලා CWM එක හරහා :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දාලා බලපන් මාමේ බය නැතුව.
    හැබැයි කස්ටම් රොම් දාන්න කලින් root / CWM දාගෙන ඉන්න වෙනවා.මොකද කස්ටම් රොම් එක zip ෆයිල් එකක් විදිහට තියෙන්නේ.එක ෆ්ලෑෂ් කරන්න ඕනේ 4න් එකට දාලා CWM එක හරහා :yes:

    root කරලා තියෙන්නේ...... CWM එක තමා දාගන්න ඕනේ...... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl: හොට්ටෝ.... බේස් එකක් ඉන්නවා නම් වරෙන් කරන්න ඕක....... :growl: රෙද්ද...... යකෝ මම තනියම ඔක්කොම කරන්නේ...... මම කන කට්ට මම දනී.... :dull: දවසට 100 - 150 Km බයික් එකේ එහෙට මෙහෙට ගියපු දවස් තියෙනවා........ :yes: :dull:

    බේස් එක ලංකාව පුරාම. තොට පුළුවන්ද ඩෙල්ෆ්ට් වලට ඩිලිවරි කරන්න? ඩෙල්ෆ්ට් වලත් කස්ටමර් කෙනෙක් ඉන්නවා. මම අකවුන්ට් එකේ නම හවස කියන්නම්. ටෙක්නිකල් සපෝර්ට් එකත් කරන්න පුළුවන් දත කාගෙන උඹටයි මටයි. අරයා මාර්කටිං කරයි. එතකොට ඩිලිවරි?? :sorry: අපි දෙන්නට කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා නෙව. කොළඹ වටේ තියෙන කොම්පැනි අල්ලන්න හරි අමරුයි බං. :sorry: ගොඩක් උන් ඉන්නවා.
    එකම ඔප්ශන් එක කොළඹින් පිට. බේස් එක නම් ඉන්නවා. ඉවසලා ඉවසලා බැරිම උනොත් බහිමු... :sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සුදු මිනි මාමේ..:D පරන කැඩිච්ච ප්‍රින්ටර් යූපීඑස් අනම් මනම් තියනව නම් අරන් එන්න බැරිවෙයිද එන දවසක...:rolleyes: තව මොන මොනව වුනත් කමක් නෑ අහ දාන ඒවා තියනව නම් වටිනවා..:yes::yes::yes:

    UPS ekak nam thari maama gaawa thiyenawa...:yes::rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    root කරලා තියෙන්නේ...... CWM එක තමා දාගන්න ඕනේ...... :yes:

    4.3 ෆ්ලෑෂ් කරලම පහල ලින්ක් එකේ තියෙන විදිහට කරන්න.ඒකෙන් cwm එක දාලා root කරගන්නත් පුළුවන්.
    කස්ටම් රොම් එක දාන්න කලින් stock රොම් එකේ backup එකක් දාගෙන ඉන්න.එතකොට කස්ටම් රොම් එක අවුල් වගේ තේරුන වෙලාවක ඕනෙනම් එකෙත් backup එකක් අරගෙන ආයේ stock රොම් එක restore කරන්න පුළුවන්
    http://galaxys3root.com/galaxy-s3-root/how-to-root-galaxy-s3-on-android-4-34-4-2-new/

    මෙව්වා ඔක්කොම කරන්න කලින් පොඩ්ඩක් මට කියන්න.ඔක්කොටම කලින් 4.3 දාලා cwm/root හදාගන්න :yes:
     
    Status
    Not open for further replies.