අමාරුයි කියල හිතන්න එපා බන් ඉස්සෙල්ලම. 
අනිත් එකාට පුළුවන් නම් ඇයි බොට බැරි?
ෂොට් නොට් ගහල දැන්ම ගේමට බැහැපන් මචං.
මට නම් ඒ කාලේ කෙමෙස්ට්රි පට්ටම අවුල්, ඉතින් මම නම් කලේ කෙමෙස්ට්රි ඔක්කොම නැතුව මට සෙට් වෙන කොටස් වලින් පාස්ට් පේපර් එකේ විදිහට ගොඩ යන්න විතරක් පාඩම් කළා, අනිත් සබ්ජෙක්ට් දෙකට වැඩි බර දුන්න. උබලට නම් එහෙම කරන්න අමාරු වෙයි තරගේ ගොඩක් වැඩි නිසා, එත් හොද විදිහක් උත්සහ කරන්න.

ජය වේවා!!!!