EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    4.3 ෆ්ලෑෂ් කරලම පහල ලින්ක් එකේ තියෙන විදිහට කරන්න.ඒකෙන් cwm එක දාලා root කරගන්නත් පුළුවන්.
    කස්ටම් රොම් එක දාන්න කලින් stock රොම් එකේ backup එකක් දාගෙන ඉන්න.එතකොට කස්ටම් රොම් එක අවුල් වගේ තේරුන වෙලාවක ඕනෙනම් එකෙත් backup එකක් අරගෙන ආයේ stock රොම් එක restore කරන්න පුළුවන්
    http://galaxys3root.com/galaxy-s3-root/how-to-root-galaxy-s3-on-android-4-34-4-2-new/

    මෙව්වා ඔක්කොම කරන්න කලින් පොඩ්ඩක් මට කියන්න.ඔක්කොටම කලින් 4.3 දාලා cwm/root හදාගන්න :yes:

    :cool::cool::cool::cool:

    :yes::yes::yes::):):):)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉතින් හොඳ තීම් එකක් දාගත්තනම් වැඩේ ඉවරයි.දැන්නම් lolipop 5.0 එකේ icon pack එක තියෙනවා.ඒක පට්ටයි.

    මෙන්න drivers
    http://forum.xda-developers.com/galaxy-s3/themes-apps/usb-drivers-samsung-usb-drivers-mobile-t1655286

    Theme walata slowe wenne nadda ban...:rolleyes: Lolipop daganna oone S4 ekata..Orginal eka thaama release wuna witharane...kohomada karanne...:eek:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    I'm dead duck. :dull:
    so I can't post to this tread any more.
    bye guyz & girlz.
    time seems to be ran out to me!
    ඒ පාර මොන පයන්නක් කරන්න හදනවද :confused:
    තරියා ඔයාට බුරු බුරු මැඩම් කියන්නේ මොකද....? :rolleyes::rolleyes:
    මමත් අහන්නමයි හිටියේ
    being dead does not keep you from posting on internetz :) proven fact.
    කඩ්ඩ කොතනද වයර් මාමා එතන :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Theme walata slowe wenne nadda ban...:rolleyes: Lolipop daganna oone S4 ekata..Orginal eka thaama release wuna witharane...kohomada karanne...:eek:

    ලොකු ලොකු ඒවා නෙවෙයි මම කියන්නේ.නොර්මල් තීම් වගේ ඒවා තියෙනවා ඒවා දාගත්තට එහෙම අවුලක් නෑ.මගේ xperia T3 එකට lolipop නැවිගේෂන් එක දාගත්තෙත් ඒ වගේ :yes:

    s4 මොඩල් නම්බර් එක මොකක්ද?
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    about_godiva.jpg
     
    Status
    Not open for further replies.